එ විතරක් ද ඩේසට් එකත් එවෙලේම ලැබුණ මම 👋😫😁#love #lovemusic #dance #song #comedy#dancerlife
ADVERTISEMENT
Comments 64
franz-xaver_scheel:
අපි උදේ ගාථා කියන්නත් ඉස්සර 😂😂
More Like This
21:48
MUUZA MAJI [7] SEASON 2
Entertainment
2.8k
100
23:57
MZANI [EP 11] Love Story ❣️❣️❣️ #pasarbrand #love #pasarfilms #africa
Entertainment
3.4k
100
20:07
DUNIA SEASON 02 ( EP 47 )
Entertainment
2.9k
0
0:13
The Secret Trick To Make The Robot Work! 🤫⚙️
Entertainment
80.2k
0
0:39
Tom vs Jerry fight IQ-⚔️##roblox #challenge #crazyfiltergames
Entertainment
54.4k
30
41:08
AUGUST 2026 COMIC AWARDS
Entertainment
529
0
0:39
Respect moments ❤️🩹 #ytshorts #shorts #kindness #humanity
Entertainment
62.2k
100
0:24
Gen Z snake😭💔
Entertainment
10.2k
100
You've reached the end
අපි උදේ ගාථා කියන්නත් ඉස්සර 😂😂
3 පීරියඩ් එක වෙනකන් ඉන්නවද 😂😂😂😂😂😂😂😂
අදත් ඔය සීන් එක උනා බං හරියටම තුන්වෙනි period එකේ අපිත් කෑවා 😂😂
අපිනම් 3 වෙනි එක වෙනකම් ඉන්නේ නෑ. ගාථා කියලා ඉවර උන ගමන් ම කැන්ටින් එකේ 🤭
3 වෙනි පීරියඩ් එකෙ මන් විතරයි තනියම කන්නෙ අනිත් උන් 1 වෙනි පීරියඩ් එකේම කාල ඉවරයි😂😂
ඔහොම කකා කකා ඉද්දි ආව ගමන් බත් එක උඩීයා 😅
මොන තුනද අපිනම් පලවෙනි පීරියඩ් එකේම කාලා ඉවරයි ....😂😂 එහෙමත් දවසක තමා ගාතා කියන්නත් කලින් කන්නේ 😂😂😂😂😂
Mamath ohomai
අඩො සිටාවටම තමා 😂😂😂😂
අපි ඉස්කොලේට ආපු ගමංම 😂😂😂
එච්චර වෙලා ඉන්නේ නෑ 🤣🤣🤣🤣🤣
Mamath oya wage 😊😊
කිව්ටසුත් ගාගෙන එනවද බන් කෙල්ලො මම විතරද බන් එක දැක්කෙ දැකපු අය මේ පැත්තට 😂😂😂😂😂
අපි නම් හිස් වෙන හැම පෙරියඩ් එකේම කෑම තමයි 1
Api giyapu gmn kanawa bn 😂😂
Apinm dewani piriyad deke kanne ane😁
සහතික ඇත්ත
මේව ජනගත කරන්න එප යකොවූ😂
Balana manamala belms😂❤
අනේ අපිත් 3 නැත්තන් 4 කනවා 😅