මෙහෙම Enjoy කරලා සතුටින් නටන්න හැමෝටම බෑ 😊 ඒකත් Talent එකක් 🌟 කුරුණෑගල ගැම්ම 💜 LIMANSA 💫 Choreo & 🎥 RaMoD⚡ #coolsteps #selenalelena #dance See less This is the COOL STEPS Vibe 💜🔥 Choreographed by RaMoD MaLaKa ⚡ We do DaNcE Classes & Event performances ✨ Learn. Perform. Level Up with Us 🚀 DaNcE Classes in Negombo, Colombo, Kurunegala, Galle, Kandy & Marawila. SUBSCRIBE US for Sure ❤️ #coolsteps #ramod #dance
ADVERTISEMENT
හරිම ජවසම්පන්න නර්තනයක්... 💪🎉💜️💪🎉💜️💪🎉💜️
හෙලුවෙන් නටන ඒවට වැඩිය පුතේ හරිම ලස්සනයි,,,❤කී පාරක් නම් බැලුවද දන්නේ නෑ,,තෙරුවන් සරනයි ,,,ඔයාලට ❤
කී පාරක් බැලුවද මන්. විනීතව ඇදගෙන ඒ රැගුම...මාරයි... හරිම ලස්සනයි පුතේ....ආදරෙයි ඔය දරුවන් සේරටම 🙏🙏🙏🙏💖💖💖💖
ලස්ස්නට නටනවා පැටියෝ ටික
කුරුණෑගල 😌💜
කී පාරක් බැලුවද මන්දා ❤❤❤❤❤❤❤❤❤😮😮😮😮😮😮😮😮😮😮
කීපාරක් බැලුවද කියලා මතක නෑ. Woow super 👍👍👍👍
අතිවිශිෂ්ටයි .... තව නටපන් දුවේ .. 🌷🌷🌷🌷♥️♥️♥️♥️
එයා කොල්ලෙක් වගේ පේන්නෙ මට විතරද මූන 😂❤
හරිම ප්රබෝධමත් ,වේගවත් ,ඇයනම් සුපිරි 😍👍
හරිම සැහැල්ලුවෙන් නටන ලංකාවෙ කෙල්ලෙක්ව දැක්කමයි.❤
පට්ට සුපිරි මාරයි.කියන්න වචන නෑ ❤❤❤❤❤
කොල්ලෙක් වගේ මාරම දක්ෂයි...හරිම වේගවත් කීපසැරයක්ම බැලුව ❤️❤️❤️❤️🥰🥰🥰🥰
හරිම ලස්සනයි ❤❤❤
Ekath viral yavamuuu❤❤💜💜
ලස්සනයි...ලස්සනම ලස්සනයි.....බලන්න බලන්න ආස හිතෙන්නේ හෙලුව නෙපෙන්වා නටන නැටුම සිය වතාවක් උවත් බලන්න පිරියයි.👍💪🥰💖🎉🎉🎉🎉🎉
ගැම්මක් තමා ❤❤❤❤🥰🥰🥰
සුපිරියි ❤
ඒ ගැම්ම😊❤
කීපාරක් බැලුවද මතක නෑ..🥰🥰🥰🥰ලස්සනයි දුවේ..❤️❤️❤️❤️බුදු සරනයි 🙏