ස්වර්ණවාහිනී සියළුම ටෙලිනාට්‍ය නරඹන්න Swarnavahini Youtube නාළිකාව දැන්ම Subscribe කරන්න 👉 https://www.youtube.com/channel/UCaIc6SgS90ud_RgMSC6hW_w?sub_confirmation=1 FOLLOW US ON: 🔹Facebook: https://www.facebook.com/swarnavahini 🔹Instagram: https://www.instagram.com/swarnavahini.tv 🔹TikTok: https://www.tiktok.com/@swarnavahinisl 🔹Website: https://swarnavahini.lk #HiripodaWessa #හිරිපොදවැස්ස #Swarnavahini
ADVERTISEMENT
හිරිපොද වැස්ස බලන්නෑ කියලා බැන බැන බලන සෙට් එක තමා කතාව දැම්ම ගමන් බලන්න එන්නෙ මන් වගේ😂😂😂😂😂
අත්මි තිදැසුයි එකතු වෙද්දි අපි වයසට යයි කියන උන් කො 😅😅😂😂
වැස්සෙම හිරිපොද වැස්ස බලන අය ඉන්නවද ❤
කතාව skip කර කර බලන අය කෝ 😂😅
හෙන ගහන වැස්සෙ මේ ඉවරයක් නැති වැස්ස බලන්න ආපු අය ඉන්නවද්😂❤😊
හැමදාම ෆෝන් එකනේ බලන සෙට් එක අය කෝ😘❤
හිනා කූපන් බැලුවද YouTube Upload කරලා
ඉක්මනට සන්දේශිට එයාව ආත්මි කියලා මතක් වෙන්න ඕනි එපා වෙනවා කතාව මේම ඇදෙද්දී😢😊🙂
තිදැස් ගෙ අම්මටත් වෙස් පෙරලෙනව වගේ වෙලාවකට. විකාරයක් නේ. සංදේෂිට පණ දෙන්න වගේ හිටියෙ. දැන් අතීතයක් ගැන හොයනවා
ඉස්සර අභීගේ අක්කා අර ක්ලාස් එකේ බයෝ උගන්වපු සර්ට කැමැත්තෙන් හිටියේ, මන් නම් හිතුවේ කතාවේ අන්තිමට ඒ දෙන්නා එකතු වෙයි කියලා, ඒත් ඉතිම් දැන් එයාලා කතාවෙවත් නෑනේ 😪🤕
මේ කතාවේ දුලාංජිට කාගෙවත් කදුළු දකින්න බෑ එයාට දුක හිතෙනවා.... දැන්වත් මේ කතාව ඉවර කරන්න.. නැත්තන් ආත්මීට මතකය එද්දී තිදැස්ට මතකය අමතක වෙයි... මේ කතාව දැන් පැටලුන නූල් බෝලයක් වගේ... දැන් නම් අචල නිරාශත් ටිකක් බෝරින් වගේ
හිරිපොද වැස්සට වඩා අහසින් එහා හොදයි කියන කට්ටිය කො❤❤❤
මේ කතාව කවදා ඉවර වෙවිද මන්දා එකම තැන මේ කතව බලන්න එන්නෙත් හොද කොටස් යනවාද බලන්න එත් එකම තැන 🥱🥴
Achala yaida nedda 🥲
කතාව කොහොමත් විනාඩී 5 න් බලලා ඉවරයි හැමදාම . ඇයි ඉතින් දෙබස් විතරයි නේ වෙනස් එකමනේ හැමදාම 😂😂😂😂😂
ආත්මීට මතකය එන්න කල් යන්ව වැඩි අප්පා එපා වෙනවා 😮
අනේ මේ කතාව හෙන කැතැයි ඉස්සර වගේ නෙමේ❤
හැමදාම මේකි අගල් දෙකක විතර කොට කෑල්ලක් ඇදගෙන මට මතක නැ මට මතක නැ ගානවා 😂
මේ කතාව නම් දැන් අප්පිරියයි 🤮🤮🤮🤮
S&A like 👍