Sihineka Thaniwela | Episode 157 #ITN #ITNSriLanka #ITNDigital #SihinekaThaniwela #episode157 Watch ITN Programmes & More Updates at https://www.itn.lk ITN ON SOCIAL Follow on Facebook : https://www.facebook.com/ITNSriLanka Subscribe on YouTube : http://bit.ly/SubscribeITNSriLanka Follow on Instagram : https://www.instagram.com/itn.srilanka Follow on X : https://www.x.com/ITNSriLanka © 2026 by Independent Television Network Ltd. All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
ADVERTISEMENT
කෙසරගෙ ❤සනුලිගෙ කොටස් නිසා 😊😊කතාව බලන අය මෙ පැත්තට❤❤❤❤
අලුත් ..love එක ආසාවෙන් බලන අපි..😮..
අලුතෙන් ගෙදරට ආපු කෙල්ලව මතක තිබිලා කාලයක් දන්න නිකීව විතරක් අමතක උනොත් නම් තාත්වික නෑ😒
අපි බය උන තරමක් ආදිට තුවාල උනා කියලා හොදින් ඉන්නවා ආදාරේ ආදි❤❤
Hemadama phone eken balana aya enna me peththata😂😂
කේසර පව් හිතුවට වඩා.😢 ඇති යන්තම් ආදී... 😮 බයෙන් මේ දවස් දෙකේ හිටියෙ මොනව වෙයිද කියලා. අම්මපා නිකීටවඩා බය උනේ අපි.. 😊
හයියෝ පව් දෙයියනේ කේසරට වෙච්ච දෙයක්.😂😂😂
My favourite ❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ ආදිට නිකිව නම් අමතක කරවන්න එපා. එතකොට කතාව බලන්නත් එපා වෙනවනේ.
ආදි නැතුව කතාව එපා 😢
හාස්කමක් තමා ආදිට වෙලා තියෙන්නේ 😅
ආදිට නිකීව මතක නැද්ද. අනේ එම නම් වෙන්න එපා.. දැන්නම් කතාව තිත්තයි.. ඇයි අපිට කතාව මේම එපාකරවන්නේ.. 💔💔 ආදියි නිකියි නිසා කතාව බලන්නෙ මේ.. 💔💔
සංසාරහත බැදීමක් නම් කවදාවත් ආදිට නිකිව අමතක වෙන්නේ නැහැ.ඒ දෙන්නා හිටියටත් වඩා.ආදරෙන් ළංකරන්න
කේසර අමෝදි කොටස් වැඩිපුර දෙන්න ...
මම බය වුනා අාදිගේ මතකය අමතක වෙයි කියලා
එච්චර ma හදවතට දැනුණු කෙනෙක් අමතක වෙනවාද අනිත් aya mathak wela
Ane me kathawath awul yanna wage yanne 😢😢.adita une mokada 😮.❤❤❤
කුවේට් වල ඉදන් කතාව බලන අය ඉන්නවදෝ..
ආදිට මොකද්ද දන්නෑ උනේ 💔💔💔
මේ අලුත් කෙනාට ළමයෙක් හම්බෙන්න නැත්තන් කේසිට හොදයි අනේ කෝ බිනරි😢❤