Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 522 | 2026-05-11 | Hiru TV පාට කුරුල්ලෝ | සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්... Watch All Episodes -https://hiru.lk/CQYZ7m Hiru TV - Sri Lanka's Most Watched Television Channel හිරු ටිවී සියළුම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට Hiru TV YouTube නාලිකාව දැන්ම SUBSCRIBE කරන්න! 🟠 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪! 👉 https://www.youtube.com/@HiruTVOfficial Visit our official website - http://www.hirutv.lk 🔴 Watch live webcast - https://hiru.lk/PmfFC4 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 🔔 🔗 Facebook : https://www.facebook.com/hirutv 🔗 Instagram : https://www.instagram.com/hirutvlk 🔗 TikTok : https://www.tiktok.com/@hirutv 🔗 X : https://x.com/tvhiru 🔗 Threads : https://www.threads.com/@hirutvlk 🔗 WhatsApp Channel : https://hiru.lk/xQjZ9H 🔗 Instagram Channel : https://hiru.lk/7LpW4H අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න! Android - https://bit.ly/3HtEL4q IOS - https://apple.co/3Yn7YEX #PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #PaataKurulloHiruTV
ADVERTISEMENT
මම වගේ මේ කතාවට බැන බැන, කතාව දාපු ගමන් බලන තව අය ඉන්නවද........
යකෝ එදා කෙවින්ට නුරානයාව හම්බුන දවසෙ පොලිසියට කිව්වෙ නෑ අච්චර ප්‍රශ්න වෙලා😂
නිම්නාවි මුලින් අතුරුදාහන් උනා...දැන් කෙල්සි...එකම කරකවනවා...මොකාද මේවා ලියන්නෙ කිසි තේරුමක් නෑ....😅
නාට්‍යයේ වෙනසක් උනානම් ඒ ප්‍රසාද් යුනිෆොම් එකක් දාන් ආපු එක 😹😹😹😹😹😹😹😹😹😹😹😹
මෙි කතාව ලියන එකාටත් පිස්සු බැන බැන බලන අපිටත් පිස්සු
හැමදාම ෆෝන් එකෙන් බලන සෙට් එක අය කෝ❤😅
ජැක්සන්ගේ පුතා නාකි වෙනකම් පාට කුරුල්ලෝ 😂
රබර් කුරැල්ලෝ 😂
කිසිම කතාවක් මෙච්චර නම් එපා වෙලා නැහැ
මුලින්ම ලස්සනයි දන් මහ ගොබ්බ කතාවක් දවස ගනෙ ලියනවද කොහෙද මෙ කතාව ලියන එකට මොගල්
හිනා කූපන් බැලුවද youtube දාලා ❤❤❤
හිරු එකෙ කතා නම් දැන් අර අකුරට යන වෙලාවෙ එකක් උන් තාම ශිෂ්ශත්වෙ ලියලා නැහැ අවුරුදු තුනක් තිස්සේ අනිත් එක මෙක
මේ එක්කෙනෙක්ටවත් නුරාන් කියලා එකෙක් ඉන්නවා කියලා මතක නෑනේ😂 ඇගේ මාළු ගඟේ නටනවා මේක බලනකොට
ප්රසාදයගෙ එකම බනේ හැමදාම
මේ ගොන් කතාව බලන එක අදින් නැවත්තුවා..😂😂😂
අන්තිම දහදෙනා බලනකම් මේ කතාව මේ විදියට ඇදගෙන යයි
ඉලග පාර කෙවිනයාට නුරානයා හම්බුනත් කනට ගහලා යවනවා එච්චර ප්‍රායොගිකයි
ඉක්මනින් මෙ ගැට ටික ලිහලා ඉක්මනින් මෙ කතාව ඉවරයක් කරන්නකෝ
හිරු හැමනෙනවා
මෙම කතාව ලියන එකාට පිස්සු කතා ලියන්න දන්නෙ නැහැ ඒකනෙ රටෙ වෙන දෙවල් කතාවට ලියන්නෙ රටෙ වෙන දෙවල් නිව්ස් වලින් බලන්න පුළුවන් 😂😂😂