Ambo😆 #fyp #shorts #viral #trending #comedy funny #fun #yt #shortvideo
ADVERTISEMENT
Comments 100
hortensepoirier453:
ඕම කරල ලකුණු නැති උනාම කෝමද ගැම්ම😅
More Like This
52:32
😂AKABENEZER A.K.A PILLOW TEACHER😂DO YAWA BIG TIME😂ft OPOKU,BERNICE,39/40,FAKYE,CASTRO
Comedy
1.1k
0
0:10
The Funniest Blooper With Matt Lanter in Timeless 🎬⚔️
Film and Animation
29.2k
0
0:46
House Wants His $50 Back 💵 #House
Film and Animation
125.6k
0
2:09
Glue sealed her eyes, but not her will to switch doctors. #movie #edit
Film and Animation
72.3k
0
2:54
#mafia #throwbacktv #cultclassic #americanmafia #movieclips #thesopranos #badabing #tonysoprano
Film and Animation
27.3k
0
2:25
Ordinary people finding kindness and growth in war#MovieRecap#ActionMovies#Hero #Military#Shorts
Film and Animation
84.3k
0
0:59
7 million dollars for one gun | John Wick
Film and Animation
262.8k
0
2:13:51
渣男做試管時竟偷偷掉包基因,讓她陰差陽錯懷上老闆的孩子!本以為這輩子完了,怎料第二天西裝革履的男人站在她面前「第一,你肚子裡的孩子是我的」,「第二,現在就和你丈夫離婚,和我領證」#代高政 #陳芳彤
Film and Animation
11.4k
0
You've reached the end
ඕම කරල ලකුණු නැති උනාම කෝමද ගැම්ම😅
ඒකිට පෙන්න මාත් කොල ඉල්ල ඉල්ල ලිව්ව ඒත් හරි උත්තර නෙවෙයි 🙂😹
Paper එක පැත්තක තියල දෙන්න හිතෙන්නෙ කන පැලෙන්න ගිහින් ඔය වගේ උන්ට 😒😂
සහ ගහන ඇත්ත 😂❤
කොණ්ඩෙ නිකං කුකුල් කරමලයක් වගේ 😭😂😂
පේපරේ ලියල තියෙන ඒවා තමා මරු 😂
ඔහොම ලියපු එකීට වඩා පෙපරේ දුන්නු වෙලාවෙ ඉදන් නිදාගෙන අන්තිම පැය භාගෙ පේපරේට උත්තර ලියපු මට ලකුණු තිබ්බා😂
අක්කි ඔයා හරිම ලස්සනයි මම 7 වසරේ ඉන්නෙ මම ඔයාගේ වීඩියෝ බලනවා මට රිප්ලයි එකක් දාන්නකෝ හාට් එකක් ❤😢😢😢😢
ඒකට Paper එක දුන්නම උඩ බලාගෙන වහලෙ උළු කැට පරාල ගනන් කරන මං😂🤧
Akke ❤😂
ලකුණු දෙන දවසට ආවෙත් නෑ ඒකල්ලා.....😂😂😂
මාත් ඔහොමනෙ හැබැයි කාටත්ව පෙන්නන්න නෙමෙයි නිදි මරාගෙන පාඩම් කරපුවා පෙපරේට ඇවිත් නිසා 😅😢❤
සිරාවටම
Yes.. Yes... Yes.... 😂😂😂😂
හෙන ගහල ආය හෙන ගහන ඇත්ත යකෝ මේවා 😂
Paper එක හොදටම ලියලත් අමාරුයි වගෙ හැසිරෙන මන් 😊
ලියන කොලේ දිහා බලන් හිටපු මං 😂❤🎉
ඇයි ඩෙස් එක හෙල්ලෙන්න හනික හනිකට ලියනවා... අනිත් අයට ලියන්නත් නෑ 😂💔
අපි වගේමයි
😂❤