Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 523 | 2026-05-12 | Hiru TV පාට කුරුල්ලෝ | සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්... Watch All Episodes - https://hiru.lk/AKw8YA Hiru TV - Sri Lanka's Most Watched Television Channel හිරු ටිවී සියළුම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට Hiru TV YouTube නාලිකාව දැන්ම SUBSCRIBE කරන්න! 🟠 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪! 👉 https://www.youtube.com/@HiruTVOfficial Visit our official website - http://www.hirutv.lk 🔴 Watch live webcast - https://hiru.lk/PmfFC4 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 🔔 🔗 Facebook : https://www.facebook.com/hirutv 🔗 Instagram : https://www.instagram.com/hirutvlk 🔗 TikTok : https://www.tiktok.com/@hirutv 🔗 X : https://x.com/tvhiru 🔗 Threads : https://www.threads.com/@hirutvlk 🔗 WhatsApp Channel : https://hiru.lk/xQjZ9H 🔗 Instagram Channel : https://hiru.lk/7LpW4H අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න! Android - https://bit.ly/3HtEL4q IOS - https://apple.co/3Yn7YEX #PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #PaataKurulloHiruTV
ADVERTISEMENT
දැන් මේ කතාව ඇති ජැක්සන් ඇන්තනී ජීවතුන් අතර උන්නානම් සමහර විට සජිත දැන් මේ නාට්ටියෙන් අයින් වෙලා😅
මේ කථාවෙ හැටියට කෙවින් කියන චරිතෙ අමු ගවයෙක්.. ලියනඑකා හරකෙක්..
මේ කතාව නම් පට්ටම පට්ට මෝඩයි.
ජනප්‍රියම කතාවට කෙලවගන්න හදන්නේ 😂🫴
මෑත කාලෙ දැක්ක ජරාම ජරා කතාවක්. කැතම කැත විදියට අදින්නෙ!
කිසිම තාත්වික බාවයක් නැති කතාවක්
නිම්නාව් මේ තරම් මොඩද😂😂
කියන තැනකට වඳින්නම් සිවගුරුනාදන් දෙයියෝ, මේ මගුල ඉක්මණට හොඳ විදියට ඉවර කරපන්...පිං සිද්ධ වෙයි.
මේ කතාව විනාඩි 2න් බලන මන්වගේ අය තව ඉන්නවද
නලුවො බලු වෙන කතා 😂
සිංහල සිනා රැල්ල බැලුවද YouTube Upload කරලා
කතාවකට උනත් ගගුලිගේ පවුල නම් සාපයක්
මේ කතාව නම් අද ඇද යනවා වැඩියි.. කලින් ඉදන් බලපු නිසා බලනවා මිසක් දැන් නම් එපා වෙලා තියෙන්නේ.. මහ බොලද විදිහට දැන් නම් කතාව යන්නේ..
කේවිනයට ගැනිට වඩා තවත් දෙයක් නැ එකනේ
සමාජේට සහ අපේ දරුවන්ට කිසිම ආදර්ශයක් නැති කතාවක් .මාස දෙකක් නොබලම ඉදල බලද්දිත් කතාව එතනමයි.
කෙවින් තනිකරම ගෑනි වෙනුවෙන්මනේ ඉන්නේ
1.5 b වලට කෙලවෙලා තියෙන වෙලාවක ඌට උගෙ තාත්ත වෙනුවෙන් වැඩේ කරන්න බෑ. මොකාද මේ කතාව ලියන්නෙ 😂
මේ තුශාරයයි,සෙනරත් උන් දෙන්නා නිසා මේ කතාව බලන එකත් එපා වෙනවා ☹️☹️
දැන් මේක විකාර කතාවක්
Kevin oyata thathada kellada