ඒක දැකලා නම් ඇඩුනා 🙂 #shorts #viral #love
ADVERTISEMENT
Comments 83
andrea_hodges:
ඒ ආච්චම්මා හරිම පින්වන්තයි. මේ වගේ අම්මලා දරුවෝ ආදරෙන් ඉන්නවා දකින්…
More Like This
21:48
MUUZA MAJI [7] SEASON 2
Entertainment
2.8k
100
23:57
MZANI [EP 11] Love Story ❣️❣️❣️ #pasarbrand #love #pasarfilms #africa
Entertainment
3.4k
100
20:07
DUNIA SEASON 02 ( EP 47 )
Entertainment
2.9k
0
0:13
The Secret Trick To Make The Robot Work! 🤫⚙️
Entertainment
80.2k
0
0:39
Tom vs Jerry fight IQ-⚔️##roblox #challenge #crazyfiltergames
Entertainment
54.4k
30
41:08
AUGUST 2026 COMIC AWARDS
Entertainment
529
0
0:39
Respect moments ❤️🩹 #ytshorts #shorts #kindness #humanity
Entertainment
62.2k
100
0:24
Gen Z snake😭💔
Entertainment
10.2k
100
You've reached the end
ඒ ආච්චම්මා හරිම පින්වන්තයි. මේ වගේ අම්මලා දරුවෝ ආදරෙන් ඉන්නවා දකින්න ලැබෙන්නෙත් කලාතුරකින්ද මන්දා... 🤔🥰
තමන්ගේ අම්මට තාත්තට ආදරෙන් සලකන මේ වගේ එයාලව සතුටින් තියන පුතෙක් ලැබෙන එක එයාලා කරල තියන ලොකු පිනක් ඒ වගේම ඒ පුතාටත් ලොකු පිනක්❤
අනේ පව් අත්තම්මා❤❤❤දීර්ගායු වේවා අත්තම්මේ
වැඩේ නම් හොදයි ඒ වුනාට වයසක අයව Suprise කරන්න එපා...එයාලගේ වයසත් එක්ක අධික දුක වගේම අධික සතුටත් දරාගන්න අමාරුයි...මේ වගේ suprise දෙද්දී heart attack ඇවිල්ලා ජීවිතය නැති වෙන්නත් පුලුවන් 😐
හරිම ලස්සනයි. අත්තම්මව සතුටින් තියාගන්න ඔයාලට ආශිර්වාද ලැබෙනවා. අත්තම්මත් පිංවන්තයි මේ සතුට ලබන්න.. හැම ගෙදරම මෙහෙම නෑ. ❤❤❤❤ දෙවි පිහිටයි දුවලා, පුතාලා හැමෝටම..
මේ වීඩීයෝ එක කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ . නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ආත්තම්මේ ❤.තෙරුවන් සරණයී !
අනේ...❤❤❤❤❤❤❤❤
දරුවන් කොච්චර ලොකු උනත් අම්මට තාත්තට පොඩි උන්ම තමා පෙනවා නෙද හුරතල් කරන විදිහ❤❤❤❤
අම්මේ මට නම් අඩුනත් එක්ක මගේ අම්මා වගේම අම්මා කෙනෙක් දීර්ගා යුෂම ලැබේවා 🙏🙏🙏 මගේ අම්මත් ඔය වගේ තමා අපිව දැක්කම ❤️
ආච්චි අම්මටත් ඔයාලා හැමෝටමත් සියලූම දෙවියන්ගේ ආරක්ෂාව පිහිටම ලැබේවා 🤝🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Ane e asare❤️❤️ e achchi ammata dirgayusha labewa❤️❤️❤️niduk nirogi suwapath wewa🥰🥰🥰❤️❤️❤️
අනෙ එ ආදරෙ අපිටත් හිට්.යා ආච්චි අම්මා අනෙ නෙති උනා 😔😔දෙව් පිහිටයි ආම්මට 🩷🩷🇦🇪
❤❤❤❤❤ අත්තම්මාට, දරු , මුනුපුරාන්ට තෙරුවන් සරණයි..
Ane e wage ආදරයක් hema daruwekutama lebenna one❤❤
Ana maham ayana මහලු madam වලට dannath ලස්සනයි
ඇය සුවපත් වේවා සම්මාසම්බුදු සරණයි ❤❤❤❤❤
ලස්සනයි..දීර්ඝායුෂ ලැබේවා!!!!!!
❤
අනේ ඒ ආච්චි අම්මා ❤❤❤
පින්වන්ත අම්මලා තාම ඉන්නවා මේ ලෝකේ .ඇත්තටම ඇස් වලට කඳුළු ආවා.තෙරුවන් සරණයි ඒ අම්මාටත් හැමෝටමත් ...🙏❤️