අලුත් වීඩියෝ බලන්න අපේ Youtube Channel එක Subscribe කරන්න. Subscribe *Youtube - https://www.youtube.com/@group_of_difference This is the official YouTube channel of Group of Difference – where creativity meets uniqueness! Subscribe now and click the 🔔 bell icon to stay updated on our latest videos. Follow *Facebook - https://www.facebook.com/groupofdifference Follow *Tiktok - https://www.tiktok.com/@group_of_difference Follow *Instagram - https://www.instagram.com/groupofdifference #GroupOfDifference #GDGroup #GDgang #creativecontent #SubscribeNow #StayTune
ADVERTISEMENT
හැබැයි ඒ අතින් මං හරි වාසනාවන්ත දරුවෙක් මගේ අම්මා තාත්තා මට සල්ලි තිබුණත් නැතත් හරිම ආදරෙයි😢😢😢😊
Mmmm එක නම් ඇත්ත🥺 තව මේ වගේ වීඩියෝ ඕනි good job ❤️
සල්ලි වල බලේ බං ❤❤😢😢😢
ඔය කතාව සහතික ඇත්ත... අපිට සල්ලි තියෙනවනම් අපේ පූක හෝදන්නත් කට්ටිය ඉන්නව.
ඒත් අපි හරි වාසනාවන්තයි ඒ ඇයි කිව්වොත් අපගේ අම්මයි තාත්තයි අපිට ඉල්ලන ඉල්ලන දේ අරන් දෙන නිසා එයාලට බඩට කන්නේ නැතුව ඇඟට හරියට අඳින්නැතුව අපිට සලකනවා ඉතින් අපිට මොනවද අඩු ඉතින් ඔයාලා එයාලගේ හිත රිද්ධවන්න එපා!!!😢😢😢😢😢😢😢❤
ඔතන දෙකක් තියෙනවා දෙමව්පියෝ සහෝදර සහෝදරයොත් ඇත්තටම සල්ලි තියෙනවනම් තමයි සලකන්නේ දෙමව්පියෝ ඔය විදියට ඔය දරුවට සැලකුවේ නැත්නම් ඔය දරුවා රැකියාවකට යන්නේ නෑ දෙමව්පියන්ට ඕන වෙන්නේ දරුවා තනියෙන් කෙලින් ඉන්නව දකින්නන
ඒකනම් ඇත්ත බං 😢
ඔයාලගෙ වීඩියො පට්ට තේරුමක් තියනවා සුපිරි ජය වේවා ❤️
දෙමාපියන් උනත් සලකන්නේ සල්ලී තියෙන වා නම් විතරයී😢😢😢😢😢
ඒ මිනිස්සු එහෙම කිව්වෙ අපිව හදාගන්න කියලා තේරෙද්දී ඒගොල්ලෝ අපි ගාව නැතිවෙයි ❤
ඒක හොඳ පණිවිඩයක්....
ඒක ඇත්ත සහොදරයා 😢😢😢😢
Mama 2💝🫂
සල්ලි තිබ්බත් නැතත් අපේ ගෙදර අයගෙන් නම් මේ වගෙ දෙයක් කවදාවත් වෙන්නෙ නෑ එක සහතිකයි.
අනේ ඒකනම් ඇත්ත තමයි අපේ ගෙදරත් ඔය විදිහම තමයි 👍👍👍👍
අනිවාර්යයෙන් මේක සහතික ඇත්ත කතාවක් අම්ම තාත්තත් නෑ බන් උබ හරි
ඒ කතාව ඇතක් ❤
සුපිරි ❤❤❤
අනිවාර්යයෙන්ම ඇත්ත
එක ඇත්ත