Patti Gedara (පට්ටි ගෙදර) | Episode 59 - (2026-05-10) | ITN #ITN #ITNSriLanka #ITNDigital #PattiGedara #episode59 ITN ON SOCIAL Follow on Facebook : https://www.facebook.com/ITNSriLanka Subscribe on YouTube : http://bit.ly/SubscribeITNSriLanka Follow on Instagram : https://www.instagram.com/itn.srilanka Follow on X : https://www.x.com/ITNSriLanka © 2025 by Independent Television Network Ltd. All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
ADVERTISEMENT
ඊයේ එකත් එක්ක හරිනම් පැයක් කතාව තිබුනනම් කියන අය කෝ බලන්න❤
නන්දනීගේ ලමා කාලයේ චූටි දුවේ ඔයා දක්ෂ නිලියක් පුතේ ❤❤❤
පොඩි නන්දා සේරටම වැඩිය හොඳට රඟපානව.
Rebeka’s acting❤️🔥
ඊයේ කතාව හොයපු මම😒
Comments කියවන ගමන් කතාව බලන කට්ටිය කෝ.. ❤️
නන්දනීගේ ළමා කාලේ.. ඒ දරුවත් හරිම දක්ෂයි ❤
නන්දනී ලමා කාලයයි වර්තමාන යයි දෙකම කියන්න වචන නෑ.සුපිරිම සුපිරි. ❤
පොඩි නන්දනීට අනිවාර්යයෙන්ම සම්මානයක් හම්බෙන්න ඕනි එයා මායාවි එකේ එහෙම ඉන්න අර කටකාර දෝණි නේද එයාට නම් මාරම හැකියාවක් තියෙන්නෙ
ඊයෙ බලන් හිටියා කතාව දානකන්🥺😔
නාණ්දනිගේ කොන්ඩ මොස්ථරෙට අසා උන් ඉන්නවද මං වගෙ 🤣🤍
රෙබෙකගෙ සින් ටික... නන්දනි .. කියලා වැඩක් නෑ ඒ රගපෑමනම්..💜️
රෙබෙක නම් ආයේ කියල වැඩක් නෑ ❤️😘 සුපිරිමයි 😘❤️
නන්දනීගේ පොඩි කාලෙට රගපාන නංගී මාරම දක්ෂයි 🤟
අනේ නිසල ෂෝයී.....😊❤️ මාත් ආදරෙයි එයාට 🙈🫶
අනේ රෙබෙකා😢😢😢😢 එයාව දාලා ෆිල්ම් එකක් කරානම් සුපිරි ❤❤ හොල්මන් ෆිල්ම් එකට ❤❤❤😮😮😮
සිනා කිරිල්ලී දැන් youtube එකෙන් 😃
තඩිය නැතුව පාලුයි වගේ .ඌ රෑට කෑවද දන්නෙ නැහැ😂😂
ඊයෙ කතාව හොයපු අය කෝ
පුංච් නන්දනී තමයි දක්සම