Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 521 | 2026-05-08 | Hiru TV පාට කුරුල්ලෝ | සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්... Watch All Episodes -https://hiru.lk/CQYZ7m Hiru TV - Sri Lanka's Most Watched Television Channel හිරු ටිවී සියළුම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට Hiru TV YouTube නාලිකාව දැන්ම SUBSCRIBE කරන්න! 🟠 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪! 👉 https://www.youtube.com/@HiruTVOfficial Visit our official website - http://www.hirutv.lk 🔴 Watch live webcast - https://hiru.lk/PmfFC4 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 🔔 🔗 Facebook : https://www.facebook.com/hirutv 🔗 Instagram : https://www.instagram.com/hirutvlk 🔗 TikTok : https://www.tiktok.com/@hirutv 🔗 X : https://x.com/tvhiru 🔗 Threads : https://www.threads.com/@hirutvlk 🔗 WhatsApp Channel : https://hiru.lk/xQjZ9H 🔗 Instagram Channel : https://hiru.lk/7LpW4H අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න! Android - https://bit.ly/3HtEL4q IOS - https://apple.co/3Yn7YEX #PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #PaataKurulloHiruTV
ADVERTISEMENT
බලන මටත් ලැජ්ජාව නෑ ලියන එකාටත් නෑ 😂😂😂 කමක්නෑ කරගෙන පල
සිරසෙ යනව "අහංකාර ආදරේ" දැනටනම් ඒක සුපිරි වගේ ඒක බලහල්ලා.ඒක බලන වුන් 👍 දාගෙන යමුද බලන්න.😉
හැමදාම ෆෝන් එකනේ බලන සෙට් එක අය කෝ❤😅
මේකේ චරිත ඔක්කොම මොන්ටිසෝරි යවන්න හොදයි..🤣🤣 බලන අපිත් අමු ගවයො ඈ..😊
බැන බැන අදත් බලනෝ😂😂
අඩෙි . කෙවින් . ගෙමට. බැහැපන්න. දැන්. නුරානය. දැගලුව. ඇති . අපි. හැමෝම .ගෙඩදාපන්න.❤❤❤❤
මේ බොරුනන් බලලා ඇති වෙලා.. අංජනයාගේ ආතල් එකක්වත් දවසට දාපල්ලා. බලන්න..
සිංහල සිනා රැල්ල බැලුවද youtube upload කරලා
හිරු කිව්වොත් ඉතින් බොරුවයි, රැවටීමයි තමයි 😀
ඊයෙ බැන බැන කතාව බලපු අය අදත් සුපුරුදු විදියට ම බලලා,ඒකම මැදෑ කතාව ඉවර වෙනකල්ම බැන බැන හරි බලාපල්ලා 😅😅😅
හැකර් සීන් එක කතාවට ගත්තා..ඊලඟට තලපත් විජේ සීන් එක කතාවට ගනියිද දන්නැහැ..😂
ඊයේ episode එකේ 1.5 බිලියනයක් කියලා උදාර කියනවා.. අද එකේ ජයනාත් 15 බිලියනක් කියනවා.. කෝටි 1500කියන එක නිවැරදි කරන්න..😅😂😂😂
හැමදාම yt බලන අය පැත්තට😢
සතියක්ම ඇරලා අද බැලුවේ දැන්වත් ඇත්ත කියලද කියලා ඒත් නෑ එක තැන පල් වෙවි බොරුවෙන්ම යන ගොන් කතාවක් ආයේ මාසෙකින් බැලුවත් ඔච්චර තමයි😅
බලන අපිට ලැජ්ජත් නෑ 😂කමක් නැ කරගෙන පලයන්😅😅
අපිට ලැජ්ජා නෑ......... බලන අපිට ලැජ්ජා නෑ.........😅😅😅
මේ වගේ ඕනාවට වඩා බොරුවෙන් යන නාට්‍ය වලට දක්ෂ වටිනා කළාකරුවන් ගැලපෙන්නේ නෑ මේවට😂😂😂😂
ඒ පාර නවනන්දනයෙකුත් ඇවිත්
ආටක නාටක කියල දාන්න තිබුනෙ මේකට😂
ඔය කතාවට මාවත් ගනිල්ලා මම ඔය ප්‍රශ්නේ ඉවරකරලා දෙන්නම් 😂😂😂😅😅