උබලට මතකද මේ කලේ 😭😭🥰👤🤍 #wairalvideo #100millon #funny #love #duet
ADVERTISEMENT
Comments 37
joe_hammond:
ඇත්තටම ඒ කාලෙට ආයි යන්න තිබ්බනම් 🥺🥺😭🥺❤
More Like This
0:29
😂😂😂some where in Jamaica #jamaica #jamaican #funny #trending #shortvideo #viral #fyp
Entertainment
1.9k
0
0:12
குட்டி Mass வேற LEVEL! 😂🔥❤️ @tiktoktamil360 #shorts #tamilshorts #dance
Entertainment
104.7k
0
1:26:09
WATA SHIDA SEASON 4 EPISODE 4 - Muryar Hausa Tv
Entertainment
8.1k
0
1:35:33
GIDAN SARAUTA SEASON 6 EPISODE 1
Entertainment
14.8k
0
0:37
She REMEMBERED Her Daughter 🥹
Entertainment
107.4k
0
0:36
When Your In Laws Ask About Your Best Friend ! #tmkoc #funny #jethalal #daya #shortsfeed
Comedy
123.8k
0
28:35
Hakuna Aliyetegemea Kama TABIA Yake Ingebadilika | BlunderStories Episode 6
Entertainment
3.1k
0
0:16
Gigy Amuomba Mume Wake Ampe Mimba
Entertainment
466
0
You've reached the end
ඇත්තටම ඒ කාලෙට ආයි යන්න තිබ්බනම් 🥺🥺😭🥺❤
මම නම් තාම ඉස්කෝලේ යනවනේ😁
ආයෙත් යන්න තිබුනනම් ❤🧚♂️
අනේ අයේ යන්න තිබ්බනම් ඒ කාලෙට 😢😢❤❤
මන්නම් තාම ඒ කලේ එන්නේ ❤❤❤
මාර ආතල් කාලෙ බ්න් හොරෙන් ස්කෝලෙන් පැනල ආපු අපිව හැමදාම එලියට දාපු ඒකාලෙ අමතක වෙන්නෑ බං ❤❤❤❤
2009 set Eka ko😊❤
අපි ඉපදුන අවුරුද්ද නේද ඒ පොතේ තිබ්බේ 2009,7-B කියලා 🤭අපිට නම් ආයෙත් ඉස්කෝලේ යන්න පුළුවන් results ආවම 😁 o/l වලින් පස්සෙනුත් ඉස්කෝලේ යන්න කැමති කට්ටිය කෝ ☺️😢❤
ගෙවපු සුන්දරම කාලය😊
Mathanam thama tiyanava😂😂😂
පුංචි කාලේ ඉස්කෝලේ යන කාලේ තියෙන්නේ ටික කාලයයි යන පුංචි කාලය දැනෙන්නෙවත් නෑ ඒ කාලේ සතුටු වෙන්න ඕනේ
😮😮😮😮😮😮😮
Ow😅😅
මමනම් තම එ කලෙ අනෙ😊😊😅❤
අනේ මේ කාලෙ ගෙවෙනවට මං කැමති නෑ 😢
මම නම් හත c
අැත්තට අායේ එ්කාලේ එන්නැ කියලා මතක් වෙනකොට😢😢😢
❤️❤️
❤lu karapu kala 😂😂😂
❤❤❤❤❤