Soultrob Soultrob
Home Videos Search Liked Videos Bookmarked Inbox Notifications Sign In
Get it on Google Play Log In
Soultrob
0:00
0:29
0:29

අපි තාමත් හැංගිමුත්තං කරනවා 😅💔#funnyvideo #trending #viral #fyp #comedy

Entertainment
ADVERTISEMENT
Comments 100 micheal.turner: තාම හැංගිමුත්තන් කරන අවුරුදු 19 මං 😂
More Like This
😂😂😂some where in Jamaica #jamaica #jamaican #funny #trending #shortvideo #viral #fyp 0:29
😂😂😂some where in Jamaica #jamaica #jamaican #funny #trending #shortvideo #viral #fyp
Entertainment 1.9k 0
குட்டி Mass வேற LEVEL! 😂🔥❤️ @tiktoktamil360 #shorts #tamilshorts #dance 0:12
குட்டி Mass வேற LEVEL! 😂🔥❤️ @tiktoktamil360 #shorts #tamilshorts #dance
Entertainment 104.7k 0
WATA SHIDA SEASON 4 EPISODE 4 - Muryar Hausa Tv 1:26:09
WATA SHIDA SEASON 4 EPISODE 4 - Muryar Hausa Tv
Entertainment 8.1k 0
GIDAN SARAUTA SEASON 6 EPISODE 1 1:35:33
GIDAN SARAUTA SEASON 6 EPISODE 1
Entertainment 14.8k 0
She REMEMBERED Her Daughter 🥹 0:37
She REMEMBERED Her Daughter 🥹
Entertainment 107.4k 0
When Your In Laws Ask About Your Best Friend !  #tmkoc #funny #jethalal #daya #shortsfeed 0:36
When Your In Laws Ask About Your Best Friend ! #tmkoc #funny #jethalal #daya #shortsfeed
Comedy 123.8k 0
Hakuna Aliyetegemea Kama TABIA Yake Ingebadilika | BlunderStories Episode 6 28:35
Hakuna Aliyetegemea Kama TABIA Yake Ingebadilika | BlunderStories Episode 6
Entertainment 3.1k 0
Gigy Amuomba Mume Wake Ampe Mimba 0:16
Gigy Amuomba Mume Wake Ampe Mimba
Entertainment 466 0
You've reached the end

Comments 100

Sign in to join the conversation

Sign in
micheal.turner
micheal.turner 3 months, 3 weeks ago

තාම හැංගිමුත්තන් කරන අවුරුදු 19 මං 😂

C
cynthia.horn 3 months, 3 weeks ago

ගෙදරින්ම කකා ගෙදරට මා සද්දේ දාදා ගුටි කකා ඉන්න ගොටුකොල පන්තියේ මන් 😅💔

C
carmen.vigil 3 months, 3 weeks ago

දෙයියනේ මන් විතරද අවුරුදු 16 ක්‌ වෙලත් මාරි බිස්කට් කිරි එකේ පොගවන් කාල ගාර්ෆීල්ඩ් බලන්නේ... අපි යාලුවෝ set එක එකතු වුනාම තාමත් කරන්නේ අල්ලන් සෙල්ලම්, හැංගිමුත්තෝ, ගැහැණු පිරිමි මල් පලතුරු...

joseph_guerrero
joseph_guerrero 3 months, 3 weeks ago

මට අවුරුදු 16 වෙලා තාම ගෙවල් ලග ඉන්න පොඩි උන් එක්ක සෙල්ලම් කරන මම 😂😂😂😂

L
liabeier261 3 months, 3 weeks ago

දෙයියනේ මම තාම හැංගිමුත්තන් දානවා 😂😂😂😂

C
christina.lewis 3 months, 3 weeks ago

මට 15 හමාරයි. ඒත් තාම කොල්ලෙක් අතින්වත් අල්ලලා නෑ. Love ත් නෑ. 😂 ඒත් මගේ යාලුවෙක්ට කොල්ලෝ 16ක් ඉදලා තියෙනවා. තාමත් දෙකක් එක පාර run කරනවා ඒකි. තව එක අපේ වයස ගෑනු ලමයෙක්ට තව මාස 4කින් බබෙකුත් හම්බවෙන්න. 😂. ඒ අතින් බලද්දි මං කොච්චර හොදද? ඒකට අපේ අම්මට මම තරං හොද නැති කෙනෙක් මේ ලෝකෙත් නැතුව ඇති 😂😂😂😂😂😂

A
amanda.knight 3 months, 3 weeks ago

දෙන්න තියෙන පණිවිඩය මේක බලන කෙලි පැටික්කියන්ට.ජීවිතේ විඳින්න තියෙන ලස්සනම කාලේ කසාද බැඳගෙන දුක් විඳන්න එපා.අායෙ එ් වගේ කාලයක් එන්නෙ නෑ.නියම වයස අාවට පස්සෙ බඳින්න.

abigailbrown482
abigailbrown482 3 months, 3 weeks ago

තාමත් හැංගිමුත්තන් කරනව යකෝව්😂😅😅

S
saanvi.sha 3 months, 3 weeks ago

Mata awrudu 15 kollek vath na ❤apinam ohoma na ❤

J
joanne.rose 3 months, 3 weeks ago

අහල පහල පොඩි උන් එක්ක එකතු වෙලා සෙල්ලංගෙවල් හදන 18ක් වෙච්ච මම 😪💔

M
mohammed.barrett 3 months, 3 weeks ago

එයි... අපි එහෙම නැනේ... අපිත් බට්ටා පයින්නවා නේ.... තාම....

A
amanda.matthews 3 months, 3 weeks ago

Sira hode😅❤

M
margotgilles432 3 months, 3 weeks ago

අපේ ගමේ kellek ඉන්නවා මේකෙ comment එකක් දාලා ඒකිත් හැංගිමුත්තන් කරනවලු ඕකි පැනල ගිහින් මේ ලගදි හොයාගෙන එක්කන් ආවේ 😂

L
leonard_bender 3 months, 3 weeks ago

අවුරුදු 20ක් වෙලත් තාම හැංගිමුත්තන් කරන මන්..😪😂

keith.mitchell
keith.mitchell 3 months, 3 weeks ago

යකෝ බැලුවාහාම එකෙක් වත් එහෙම කරලා නෑනේ 😂😅

S
sabrina_king 3 months, 3 weeks ago

නැ ඒම නං නැ හැමෝම ඉස්සරයි ඕම උනේ 😂😂

joseph_guerrero
joseph_guerrero 3 months, 3 weeks ago

Samaharu kattiya ne ne ane😊

diego_almeida
diego_almeida 3 months, 3 weeks ago

😂

taylorsmith924
taylorsmith924 3 months, 3 weeks ago

😂😂😂තාම කාර්ටුන් බලනව මමනම් අවූරුදු 19 වෙලත්😂

L
lucieadam19 3 months, 3 weeks ago

අනේ මන් සිංදු වලට කන් දීගෙන ඉන්නවා එහා ගෙදර දාන ....😂😂😂

You've reached the end
  • Home
  • For You
  • Search
  • Sign In