Husmak Lagin (හුස්මක් ලඟින්) | Episode 10 | 09th May 2026 Director : Shriyantha Prasad Rathnayake Script : Niduk Madushika Produce : Sri Ni Creation Cinematography : Indika Anuruddha Naluwattegama Editor : Chandana Sonnadara Music : Chathurangana De Silva Watch TV Derana Programmes & More Updates https://www.youtube.com/channel/UCRDDfbYPHX_GUJ4lcQYTc8A Follow us on 🔗 Facebook 👉🏼 https://www.facebook.com/tvderanaofficial 🔗 Instagram 👉🏼 https://www.instagram.com/tv_derana 🔗 Twitter 👉🏼 https://twitter.com/tvderana 🔗 TikTok 👉🏼 https://www.tiktok.com/@tvderanaofficial TV Derana SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE #TVDerana #DeranaLK #HuskmakLagin #newteledrama
ADVERTISEMENT
කොටස් 9ම පොන් එකෙන් බලපු සෙට් එක ඉන්නවද 😊👍
අද කොටස එනකන් ගිය සතියේ ඉදන් ඉවසිල්ලක් නැතුව හිටපු අය ඉන්නවද ❤❤😊
යුගානි මේඝ මේ.. කියල කියද්දී 🤕 දෙව්මි අවන්ත මේ... කියල කිව්ව විදිහ මතක් උනා 😢
හොස්පිටල් එකේදි පොඩි කෙල්ලට බැනපු එකනම් අව්ල්....😢
දෙරණ dramas වලින් පෙන්වපු හැම කොටසකටම 400k වලට වැඩියෙන් views තියෙන එකම drama එක තමයි "හුස්මක් ළගින්"
Keshan is such a great actor; his ability to convey complex emotions with a simple head movements and gestures was spectacular 👌🏻❤
මේඝ යනදිහා බලාගෙන හිටපු යුගානි"බුරුවා" කියලා තොල් මැතිරුවා. 😂
මේඝ යුගානීගෙ රන්ඩුව බලද්දී ...දෙව්මි අවන්තගෙ රන්ඩු මතක් වුනා 😂
ලස්සනම ලස්සන නයනතාරා ❤
යුගානිගෙ අනතුරු ඇගවීමට ඔලුව වැනුවට මේඝගෙ හිතේ පොඩි චකිතයක් ඇති වෙන්න ඇතී. 👍 මීට කලින් එයාට කව්රුත් අභියෝග කරල නෑනේ.
සැලෙනා නුවන් එකෙන් තමයි සිහිනට ආදරෙ කරන්න පටන් ගත්තෙ
1:20 දැන් මෙහෙම මරාගත්තට පස්සෙ මුන් දෙන්නගෙ ලව් එක නැගල යනව 😂😂😂😂😂
මෙිඝ යුගානිට අාදරේ අය කෝ ?😍❤️
දැහැමි pau අනෙ එ ලමයා hodai නෙ සිහින ට tama සෙට් වෙන්න ඕනේ ❤❤❤❤❤❤❤
ශෙල්ටන්ගෙ පොඩි කෙල්ල පව් 🥺❤
රබර් කිරි කපන රැකියාවක් කරන්න තරම් යුගානි අසරණ කරන්නේ ඇයි😢😢
සිංහල සිනා රැල්ල බැලුවද YouTube upload කරලා
ඉස්සරහට දැහැමියි සිහිනයි සෙට් වෙයි වගේ❤
ලස්සන කතාවක් දවස් පහම දෙන්න තිබුනෙ❤❤
අනෙ දැහැමි කොච්චර හොද ලමයෙක්ද... 🥹අද කාලේ ළමයිට හොද ආදර්ශයක් දෙනවා❤️එයාටම ගැලපෙන චරිතේ හැබැයි😍😍