Hey guys enjoyed ? Lets hit the subscribe button !! 😊 I started content creating on 2nd of sept 2022 and one day this channel will be on trending, i am working for that ❤️ Story by Saanaka Bro !! Cast - Sahanaka Weerarathna Kasuni Pitigala Nadeeshani jayasingha Vikum jayasekara Kaushini Dilhara Pasindu Asela NIsha Agampodi Special Thanks to @FOXYSKITCHEN @kaushibell174 @bite_journal99 @PasinduAsela
ADVERTISEMENT
If time travelers exist - “සානක ඔය කේක් එක හදන්න දෙන්න එපා. උඹට promote වෙන්න බැරි වෙනවා" 😂
Akka lassana wela❤😊
එක නම් අප්පාගේම 𝙥𝙧𝙤𝙢𝙤𝙩𝙞𝙤𝙣 එකක් තාමා 😂
අඩෝ උබ අපිටත් track හදනවා බන් පාන්දර 😂😂😂
සානක බ්රෝගේ විඩියෝ ඔක්කෝම බලන උන් මේ කොනට ❤😂
🤣🤣🤣බුදු අම්මෝ, ප්‍රමෝශන් ලූප් එක
සමහර ශ්‍රී ලාංකික ජීවන චක්‍ර 😪❤️🩹🇱🇰 හප්පට හැමතැනම 😪💯
kaushi madam ge lassn😍
අම්මෝ ඒක 😂😂😂😂 ඉක්මනින්ම ප්‍රමෝශන් එක ගන්න ලැබේවා කියලා විශ් කරනවා සානක අයියේ❤❤❤
සුබ ආරංචිය රූම් එක ගැන ඇහුවම මං හිතුවේ එයා ආයේ තාත්තා කෙනෙක් වෙලා කියලා 😂😂😂
මචන් සීරියස් කියන්නෙ පුළුවන්නම් ෆිල්ම් එකක් කරන්න... රහස් පරීක්ෂණ වගේ එකක්... ඔයාගෙ තින්කින් පැටන් එක නම් පිස්සුවක්... සුපිරි හිට් එකක් කරගන්න පුළුවන් වෙයි
ආතල් සානක 😂😂
අන්න අන්න AI කෑල්ල ඉන්නවා 😁
මුගේඅප්පගේ ප්‍රමෝෂන් වීඩියෝ එකක් 😂😂😂😂😂😂😂😂😂😂😂😅😅😅😅😅😅😅😂😂😂❤❤❤❤❤❤😅😅😂
Niyamai saanaka ayye❤
Shanaka aiya dapu gamn baluve hode adarei❤
මේක නවතින්නෑ මේක Loop එකක්😂👌
මැංගුස් ලගේ එකක් බැලුවා වගේ 😂😂
කේක් නැතුව වෙන ඕඩර් එකක් දැම්මා නම් සානක ගොඩ 😁❤😂💯
360° රවුමක් එකකට එකක් සම්බන්දයි🤣👍 සුපිරි🤩👍