#pathumnissanka #ipl2026 pathum nissnaka & KL rahul if not there delhi capitals nothing team said harsha bhogle DC vs KKR Send Your Special Massages - [email protected] (Don't send scam emails by Scammers, we will block & Spam.. only consider Sri Lankans Emails..) Subscribe Our Channel to get information World Cricket. Picture and Some Videos and Material Curtesy goes to real owners, we get it as fair use. we giving them pride to make it for sport world.. Music using this Video if use any video or pictures under.... Disclaimer - video is for educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favor of fair use. #srilankacricketvlog #primetalkswithsujeewa
ADVERTISEMENT
පැතුමාට ඉංදියාවෙ ගියත් ඌට ලංකාව වගේ ටීම් එකක් සෙට් වෙන්නෙ. 🥴.
ඉලග සීසන් එකෙදි පැතුම් රාහුල් හොදම ආරම්බක පිතිකරුවන් වෙයි.
Delhi capital dan sri lanka team eka wage 😢
ඊලග එකේවත් මිලර්ව ගේන්න ඕනෙ. හේතුව ටීම් එකේ ඉන්නම ඕනේ මැච් විනින් ප්ලෙයර් කෙනෙක් මිලර්.
අනේ ඇයි බං අයියේ පැතුමා ඒ විදිහට out උනේ ! 😢 තව ටිකක් උට ගහන්න තිබ්බා ! අපරාදේ 😪
Awulak ne den season ekema pathuma play karanawane
Axar ponsiyek
Ay pethum wicket eka wisi krnne nikn
Axar haawa
අයියා ලස්සන වේලා ❤
Pathum ilaga para gayida
𝐃𝐂=𝐒𝐋 𝐂𝐑𝐈𝐂𝐊𝐄𝐓 𝐓𝐄𝐀𝐌 🥹🥺
Danakal balan hitiye❤
දිල්හි වැටුනෙ අර 153ක්ද 163ක්ද කොහෙද ගහලත් පැරදුන නෙ එ පරජයෙන් පස්සෙ තම පරනදින රැල්ලට වැටුනෙ දිල්හි.
ආරම්බක පිතිකරුවෙක් වුනාම ලකුණු 40, 50 ගැහුවම pitch එක හොදට read කරලා , බොලේ හොදට පේන්න ඕනි ඩොට් අඩු කරලා පහරවල් වලට යන්න ඕනි. අනිත් සහාය පිතිකරුවා guide කරන් ඉනිම ඇදගෙන යන්න ඕනි. මේ දේවල් පැතුම් කියන ක්‍රීඩකයාගේ දකින්නට නැහැ. පැතුම් කියන්නේ සාමාන්‍ය, impact less ක්‍රීඩකයෙක් .
4:19 Delhi te vune deyak
adath wicket eka wisi kala
தளபதி😂விஐய்❤❤❤❤❤😂😢😮
pathuma 50 gahuwane ammo bayen hitiye aduwata out wei kiyala
You have to kik out pathum because playing foolish cricket. The way he was out it is really sheam. We dont understand what cricket he is playing.