Disclaimer: This video is a movie analysis and summary. There is no harmful content, and we are simply discussing the story of the movie. This video is not intended to incite harm or encourage any negative behaviour. All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( [email protected] ) ⭕️Advertisements Details ; [වෙළඳ දැන්වීම් සඳහා අමතන්න - 077 90 25 193 (නෙහාරා Inside Cinemax) ] අතුරුදහන් වූ බිරිඳගේ මළසිරුරේ අභිරහස😱 - කුතුහලය පිරුණු සුපිරිම මලයාලම් චිත්රපටය | Inside Cinemax ⭕Chapters 0:00 - Disclaimer 0:05 - Advertisements 0:21 - Intro 2:02 - Movie Name 2:35 - Movie in Sinhala 1:03:22 - ending explained #inside_cinemax
ADVERTISEMENT
අගෝස්තු A/l ලියන උන් ඉන්නවද මන් වගේ 🥲
යකෝ..මට කලින් කමෙන්ට් දාපු එවුන්ගෙන් අහන්නේ උඹලා යූටියුබ් එකේ ඉන්සයිඩ් එකේමද බන් ඉන්නේ විනාඩියයි...කමෙන්ට් 54..මන් 55😢 කොහොම හරි ෆිල්ම් එක බලන්න කලින් මේ කමෙන්ට් එක දාන්නේ නැත්නම් ෆිල්ම් එක බලල එනකොට තව බර ගානක් කමෙන්ට් කරලා තියෙනවානේ. එළකිරි ජය වේවා❤❤
ෆිල්ම් එක හරහා මොකක් පෙන්නුවත් මමත් සද්ද බද්ධ වලට කැමති නැති මනුස්සයෙක්.
සියලු පිළිකා රෝගින් සුවපත් වේවා🙏❤️
2009 O/L result එනකම් බලන් ඉන්න උන් මෙහෙට...!
Dan balana aya like ekka danna 🗿!"
උයද්දී බලන්න ෆිල්ම් එකක් හොය හොයා හිටියේ tnx 🥺❤️
1Mගහපු දවසට සුපිරියක් ඕන
Ol Results එනකම් දුකින් බලාගෙන ඉන්න 2009 සෙට් එක කෝ 😢🥲💀
ඉවර වෙන්න කලින් කවුද පුතාව මැරුවේ කියලා හොයා ගත්ත මන් . 😅
මේ ෆිල්ම් එකේ රිවිව් එක කාලෙකට කලින් බලල තියෙනව.
1M ගහන්න තව ටිකයි නෙහ් අයියේ.මම අදුරන අයගෙත් phone අරන් inside cinemax channel එක subscribe කරනවා.එයාලට කියනවා සුපිරියට review කරන channel එකක් බලන්න කියල අයියලා මෙච්චර මහන්සි වෙලා අපිට පැහැදිලිව ෆිල්ම් ගෙනවට කරන්න පුලුවන් එකම දේ එකනේ අපිට❤ ආදරේ inside cinemax 😊😊
මිනිස්සුන්ට ඇබ්බැහි වෙන එක හරි නරකයි ඒකෙන් මිදෙන්න ඔයලාගේ විඩියෝ මට නොසැහෙන්න උදව් වෙනවා ඇත්තටම පින් ඔයාලට 🙏🥺
යාළුවො කියන්නනේ නරකම ජාතියක් හව්ල් වෙලා එකට හිනා වෙන්නවත් නරකයි ඒ තාත්තා හරි
Film එක බලන්න කලින් like දාන මම.😂මොකද කොහොමත් සුපිරියක් ගේන්නේ කියලා දන්නවා
ෆිල්ම් එකෙ ටයිම් එක දැක්කම හිත පිරිලා යනවා අප්පා❤
ඉතින් මේ ෆිල්ම් එක බලපු ඔයාගේ අදහස මොකක්ද ? "මේක සුපිරි ෆිල්ම් එකක්"❤
සුපිරියක් නෙවෙයි,අති සුපිරියක්👌👌👌👌👌 ස්තූතියි රොශාන් අයියා ගයේශිකා අක්කා දෙන්නටම 🙏 Inside Cinemax හදවතේ channel එකට ❤❤❤❤❤❤
පාඩම් කරන්න යන්න හිත හදාගෙන ඉද්දී video එකක් දාලා❤❤😅
balagena innakota damme❤❤❤