Man Adarei (මං ආදරෙයි) | Episode 136 | 08th May 2026 Director : Harsha Udakanda Script : Harsha Udakanda | Ahinsa Nilmini Produce : Harsha Udakanda | Shalani Fernando Cinematography : Nishan Hasitha | Janith Gunasekara Editor : Madhura Prasad Music : Nimesh Kulasinghe Watch TV Derana Programmes & More Updates https://www.youtube.com/channel/UCRDDfbYPHX_GUJ4lcQYTc8A Follow us on 🔗 Facebook 👉🏼 https://www.facebook.com/tvderanaofficial 🔗 Instagram 👉🏼 https://www.instagram.com/tv_derana 🔗 Twitter 👉🏼 https://twitter.com/tvderana 🔗 TikTok 👉🏼 https://www.tiktok.com/@tvderanaofficial TV Derana SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE #TVDerana #DeranaLK #ManadareiTeledrama #ManadareinewDrama
ADVERTISEMENT
අනේ සේසත් සාරන්යාට සුදු හාමිනේ කියලා කතා කරනකොට අමුතුම ලස්සනක්..🥺❤
මෙච්චර ඉක්මනට ප්රශ්නයක් විසදුන පළවෙනි කතාව මේ...😊❤
අම්මෝ යකෝ මගෙ ලව් එක හරි ගියා වගේ මට දැනුන සතුට.. 😂🥹❤️
මේක බලද්දී සතුටු හිතුනෙ කාටද❤
මට සාරන්යයි සේසතුයි මතක් වෙද්දි අවුරුදු 8 කට ආපස්සට යනවා,මායි මගෙ bf යාළු උනෙත් A/l කාලෙ ,අපි හරි දුප්පත් පවුල් වල අහිංසක ලමයි,කවදාවත් වැරදි කලේ නෑ ,හොඳට ඉගෙනගත්තා,බාධක දාස් ගාණක් ආවත් දරගෙන ඉගෙනගත්ත,අද අපි දෙන්නම Bsc(hons) graduate ල,campus දෙකක අවුරුදු 4 ක් ඉගෙනග්ත්තා ,ඒත් අපි වෙන් උනේ නෑ,අද වෙනකොට ලස්සනට ඉන්නව,අද අපි දෙන්නා ලොකු restaurant වලින් කද්දි එදා a/l class යන්න අපි දෙන්න එක බනිස් ගෙඩිය බෙදාගෙන කාපු හැටි ආදරෙන් මතක් කරනවා❤
සේසතුයි සාරන්යායි බදාගෙන ඉද්දී යෙනාරා දැක්කනම් කොහොම තියෙයිද 😂😂
සාරන්යා අහිංසක වුනාට මෝඩ නෑ😂
මේ කතාව හොදයි අනිත් කතා වගේ ප්රශ්න දුරදිග අරන් යන්නේ නෑ.වෙන කතාවක වගේ නම් ඔය සේසත් සාරන්යා වැරදි වැටහීම එවර කරන්නේ කතාව අවසානයේ❤
යෙනරාගෙ මගොඩි වැඩ ඔක්කොම නැවතුනා 😂😂 මොනවාවුනත් පව් ඇ සරාන්ය සෙසත් ලව් එක කඩන්න අපු එකටනම්😂
සේසතුයි සාරන්යයි බදාගෙන ඉන්න වෙලාවේ යෙනාරා දැක්කනම් පුපුරලා මැරෙන්නේ😂
මේ කවී,යෙනූ කියන බැල්ලියෝ දෙන්න්ම එකයි...😂දෙන්නටම පුදුම අමාරුවක් තියෙන්නෙ කොල්ලොන්ට බලෙන් දෙන්න....
කවිහාරිටත් පුදුම අමාරුවක් තියෙන්නේ සාරංණයට ඉරිසියා කරකර ඉන්නවා 😂😂😂😂
සාරන්යා අහිංසක උනාට මෝඩ නෑ ඒක තමයි හොදම දේ.තියෙන අහිංසක කමට මං හිතුවෙ සේසත්ව යෙනාරට දෙන්න හිතන් මන් ටෙහාන් එක්ක යාලුයි කියයි කියලා.හොද වැඩේ යෙනාරා කටු කැහැටු ලොම්බිට😂😂ආදරේ කරන අය කොටවන්න යනවට 😂😂
ඇතියාන්තන් සාරන්යා සේසත්ට කීවා ❤ මේ යෙනු සාරන්යාට කරන කිසිම දෙයක් හරි යන්න එපා
ඒ love එක බලන්න එපැයි
ලෝකයේ ප්රථම කතාව මෙච්චර ඉක්මනට ප්රශ්නයක් විසඳපු ගැම්මක් 🎉
අන්න.... ප්රශ්න විසඳගන්න තියෙන හොඳම ක්රමේ... වැඩිදුර ගෙනියන්න දෙයක් නෑ කතා කරලා විසඳ ගත්තා 😊...
මේක දානෙකන් බලන් ඉන්නේ🥲
යෙනරාව පෙන්නන්න බැ මට 😂😂😂😂😂😂😂
කවී එන පොට නම් හරි නෑ ❤️🩹😁