Watch More : https://bit.ly/3ejZQRB © 2026 by @Sri Lanka Rupavahini All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation. ---------------------------------------------------------------------------------------------- සියළුම හිමිකම් ඇවිරිණි. නැවත පළ කිරීම, විකිණීම තහනම්ය. ---------------------------------------------------------------------------------------------- Follow on Us: ================================================ Message on Us : https://m.me/srilankarupavahini Official Website : http://www.rupavahini.lk/channel1 Official Facebook : https://www.facebook.com/srilankarupavahini Official Instagram : https://www.instagram.com/sri_lanka_rupavahini Official Twitter : https://twitter.com/rupavahinitv Official Tik Tok : https://www.tiktok.com/@rupavahini_corporation Music Channel : https://www.youtube.com/@RooTunes News Channel : https://www.youtube.com/@Rupavahini_News TV Rupavahini : https://www.youtube.com/@TVRupavahini Education Channel : https://www.youtube.com/@JathikaPasa 24x7 LIVE Stream : https://www.youtube.com/@rupavahiniLiveStream -------------------------------------------------------------------------------------------------------------------- #SriLanka #Rupavahini #RupavahiniTV La televisión de canal nacional en Sri Lanka
ADVERTISEMENT
කුඩු කාරයෙක් හදන්න පුළුවන් හැබැයි බඩු කාරයෙක් හදන්න බෑ 😢
කලින් episode වල දාලා තිබ්බා නැටුම් ගුරී හොයන්නෙ ආදරේ කියලා😂😂ආදරේ නෙමේ බන් ඒ ගැනි හොයන්නෙ දේපල..මොකෙක් හරි මිනිහෙක් හොයාහෙන උගෙන් දෙයක් කඩාවඩාගන්න බලන්නේ
කඩෙ සින් එකනම් මට හොදට හිතට වැදුනා පව් එ වගෙ ම්නිස්සු 😢😢
මේ රෝද පුටුවෙ ඉන්න නලුවා හරියට ඉස්සර කාලේ නලුවෝ වගේ❤
ඕන වැරැද්දක් හදන්න පුලුවන් ගෑනූ පස්සෙ යන උන් හදන්න බෑ .... උත්සාහා කරන්නත් එපා....බොරු වැඩක් අයින් වෙන එක හොදයි
මේ කඩේ සිද්දිය බොක්කටම වැදුනා හාල් ගෝනිය විකුනනකන් නයට දුන්නෙ නෑ මේ වගේ දුක සිද්දි තවම වෙනවා
ඒ වගේ අතිතයක් මටත් තිබුනා මම පොඩි කාලේ ණයට බඩු ගේන්න අම්මා මාව කඩේට යැවුවා කඩේට ගියාම කිවුවා ණයට බඩු දෙන්න බැ කියලා අනේ ඉතින් මම පොල් තෙල් ගේන්න ගෙනියන බෝතලෙ අපහු අරන් එන්න ලැජ්ජාවට කඩෙන් තියල ගෙදර ආවා කඩෙන් බඩු දෙන්න බැ කීව අම්මෙ කියලා අම්මට කීවම අපේ අම්මා ඇඩුවා😢😢😢 මම මොනවද පුතෙ උබලට කන්න දෙන්නෙ කියලා මේ කතාවෙ ඒ කොටස බලද්දි මට මගෙ අම්මා මතක් වුනා අද මම ගොඩක් පොහොසත් මගෙ ළමයි ණයට ඉල්ලන්න යවන්නැ මාසෙට ලක්ශ දෙක තුනක උනත කන්න දෙන්න පුලුවන් තරම් මට සල්ලි තියනව ඒ හැම දේටම මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා🙏🙏 කිසිම මනුස්සයෙකුට එහෙම කරන්න එපා ඒක පව් දරැවො බඩ ගින්නෙ තියන්න වෙනවා කියලා හිතෙනකොට අපේ අම්මට දැණුන දුක එදා මට දැනුනා එදා මම හිතා ගත්තා මම ලොකු උනාම අපේ අම්මාට කාගෙ ලගවත් ණයට ඉල්ලන්න තියන් නැ කියලා මම අද හොද රටක හොද වැටුපකට සේවය කරනවා ඒදා ඒ බඩු දෙන්න බැ කියපු මුදලාලිගෙ කඩේම ගන්න මට සල්ලි තියනවා
නාමලීටත් හිනාවෙන්න දවසක් ඉක්මනටම එන්න ඕනෙ😢❤
නැටුම් ගුරී දේපළත් අරන් ට්රැක්ටර් කාරයා එක්ක ගිහින් දාවිතාට කෙළවනකන් බලන් ඉන්න මං 🙋♀️
කිසිම මනුස්සයෙක්ට බඩගින්න කියන ගින්න දැනෙන්න හොද නෑ 😢දුප්පත්කම මිනිස්සුන්ව කොච්චර අසරණකරනවද🥺💔
ඩාවිතා කෙලව ගන්නවා ගැනිමක් ලොවෙත් නැති වෙන්න 😮
කඩේ වුන දේ එක්තරා දවසක මා පොඩි කාලේ මාත් අද්දැකපු දුක්බර සිදුවීමක් 😢
නාමලි දරුවොත් අරන් අත්තප්පා ලඟට යයි ධාවිතාට මහපාරට බහින්න වෙයි. නැටුම් ගුරී අලුත් මිනිහා එක්ක පවුල් කයි
වනචර කම ඉහ වහ ගියාම පිරිමින්ට කරන්න බැරි දෙයක් නෑ.
හිත නිදහස් කර ගන්න කියලා බැලුවම මේ කතාවල ප්රශ්න දැක්කම සසර කල කිරෙනවා 😅
ඩාවිතාට යන එන මං නැතිවෙන්න ඕන . නාමලීට කරපු දේට හොරගෑනිව ලොකු කරගෙන .
දාවිතා ට දවසක මහා පාර තමයි පිහිට වෙන්නේ
දාවිතාගෙ වැඩ නිසා කතාව බලන්න එන්නෙ අමුතු වේදනාවකින් 😓😓😓😓නාමලීටයි දරුවෝ 4 දෙනාටයි කරපු අපරාදෙට මූට නම් හොදක් වෙන්නේ නෑ 😡😡😡😡
ගම්වල ජීවිත මෙහෙම තමා.. දුක.. වේදනාව .. අසරණ කම.. පහත් බව.. කදුලු.. ඉවසීම මේ ඔක්කොම එක්ක ගලාගෙන යන ජීවීතය..
මෙව්ව සැබෑ ජිවිත වලට කැමරා අල්ලලා 🥺🥺🥺