Sihineka Thaniwela | Episode 156 #ITN #ITNSriLanka #ITNDigital #SihinekaThaniwela #episode156 Watch ITN Programmes & More Updates at https://www.itn.lk ITN ON SOCIAL Follow on Facebook : https://www.facebook.com/ITNSriLanka Subscribe on YouTube : http://bit.ly/SubscribeITNSriLanka Follow on Instagram : https://www.instagram.com/itn.srilanka Follow on X : https://www.x.com/ITNSriLanka © 2026 by Independent Television Network Ltd. All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
ADVERTISEMENT
😊කෙසරගෙ❤සනුලිගෙ කොටස් වැඩිපුර තියෙනවට කැමති අය මෙ පැත්තට❤❤❤❤😊
අනෙ කෙසරයි කෙල්ලයි.ගොඩක් ලස්සන ට ගැලපෙනවා එ දෙන්නව ඇත්තටම යාලු කරන්න
අනේ ආදි පව් මොනවා උනත් ආදි නිකි එකතු වෙන්න ඕනි
ශනුලි ආදරෙන් අන්ද වෙලා ඉන්නේ .. දිනෙත් කපටී.. කෙසීට තමා බදින්න වෙන්නේ😂😂😂
Please මෙච්චර ලස්සන ආදර කතාවක් කාවදාවත් නැති කරන්න එපා😢😢
දැන් ඉතිම් සදුදා වෙනකන් ඉන්න එපැයි 🥺❤️
කතාවල කපල් එකතු කරන වෙලෙ අනෙ මට මගෙ ආදරෙ ලැබෙන්න කියලා ප්රාර්ථනා කරන්න .මන් මගෙ කොල්ලාට ගොඩක් ආදරෙයි එයාව මට ලැබෙන්න කියලා පතන්නකො හැමොම😢😢😢 0:11 0:12
හරිම හොද තාත්තයි අමිමයි හරිම හොද පවුලක් අපි ආදරෙයි එකට
මේ වෙලාවේ කමෙන්ට් දාලා තිබ්බ ඔක්කොටොම මන් ලයික් දැම්මා😊😊😊
කේසර නම් පව් ඕයි😂😂😂
අනෙ අදිගෙ මතකය නම් නැති කරන්න එපා හොදේ
ආදි ❤නිකි එකතු වෙන්න ඕනේ සතුටින් ඉන්න ඕනේ.ආදි accdient වුනත් ආදරේ වෙනස් කරන්න එපා😢😢
අනේ කෙසරට උන දේ .. මරු අප්පා එ love එක අති ..කරමු කො අප්පා..❤
ආදිගෙ මතකෙ අමතක කරන්න එපා දෙයියනේ... ප්ලීස්ස්..
අයියගෙයි මල්ලිගෙයි ආදරවනතියෝ දෙන්නම ශෝක් 🥰🥰
දැන් හරි ආදිගෙ මතකෙ අමතක වෙයි එහෙමනම් කරලා කතාව බලන්න බැරිවෙන තැනට පත් කරන්න එපා
ශනුලි අහිංසක වැඩියි ❤❤😊😊
අනේ මතකය අමතක කරන්න එපා දෙවියනේ 😥
අනෙ ආදි පව් 😢
එච්චර හොද මිනිස්සු ඉන්නෙ කතා වල විතරයි ❤️