ස්වර්ණවාහිනී සියළුම ටෙලිනාට්‍ය නරඹන්න Swarnavahini Youtube නාළිකාව දැන්ම Subscribe කරන්න 👉 https://www.youtube.com/channel/UCaIc6SgS90ud_RgMSC6hW_w?sub_confirmation=1 Pirimi Lamai Director - Jayaprakash Sivagurunathan Script - Saddha Mangala Sooriyabandara Cast - Dinakshie Priyasad, Pubudu Gamage , Dasuni Senethma , Theekshana Sri Wijesinghe , Kumara Thirimadura , Nimmy Manohari , Praveena Dissanayake , Sujani Madhuwanthi , Ruwan Perera, Nino Jayakody , Duminda Srikantha FOLLOW US ON: 🔹Facebook: https://www.facebook.com/swarnavahini 🔹Instagram: https://www.instagram.com/swarnavahini.tv 🔹TikTok: https://www.tiktok.com/@swarnavahinisl 🔹Website: https://swarnavahini.lk #PirimiLamai #පිරිමිළමයි #Swarnavahini
ADVERTISEMENT
දිල්හාරගේ කොටස් ස්කිප් කරන මම වගේ අය ඉන්නවද?
මනුරංග සර් කසාද බදින්න යනවට වඩා ගැලපෙන්නෙ මහන වෙන එක😂
අනේ මනුරංගයේ, ඔය චීත්ත කෑල්ලක් ලග ඔච්චර දෙකට නැවෙන්න එපා බං
දිල්හාරාගේ ලොකුකම ඇති දේකුත් නෑ ගණන් උස්සනවා මනුරංගට..
මේ කතාව දැන් ලියන්න සමන් එදිරිමුනියටවත් දීපල්ලා.එතකොට දෙවෙනි ඉනිමෙ උන්වත් දාලා ක්‍රොස් ඕවර් එකක් වත් කරයි... එකතැනම පල් වෙනවා මේ මගුල😂😂😂😂😂😂😂
සුදාගෙ කලේ වතුර අඩුවෙන්නෙම නැ😂😂😂
මොනා උනත් දෙරණෙ මෙච්චර ඇඩ් නැ😅
තිවංක ට අද හම්බවෙනවා දිල්හාරාගේ තම්මැට්ටම. 😂😂
ගෙදරින් ඇහුවා කියලා ඔච්චර දගලන්නෙ ඕනද
මනුරංගට ගාමනිට් එකේ වෙන ලස්සණ ලමයෙක් හිටියෙම නැද්ද
දිල් හාර කියන්නෙ වල හාරල බලල ගෙදර ඇවිල්ල අහන්න තිබුන කියල
දිල්හාර දැන් ඔයාට උක්කූ බබා අල්ලන්න බැහැ ඔය සර්ට කැමති වෙලා සතුටින් ඉන්න පින් සිද්ද වෙයි
මේ දිලහාර මට පේන්න නෑ..මේකිගෙ ලොකුකම..පුංචි මහත්තයගෙ පස්සෙ යන්න කිවුවනම් පැනල යයි
මනුරංග බලෙන් යන්නෙපා බන් පස්සෙන් 😂
දිල්හාර නම් එපා වෙනො, නෙළුම් මලෙන් උපන් කුමාරි වගේ කතා ව.
දිල්හාර ගේ ටෝක් 😂😂
නොදකින් එපාම කරපු එකීගෙ සීන් එකෙන් කතාවම ඉවරයි.
සද්දා දැන් ඇති ගන්ජා ගැහුවා 😂😂😂😂
කථාවෙන් තුන්කාලක්ම දිල්හාර ගේ මගුල 😂😂😂
මෙිකි පුංචි හාමුව කසාද බැඳලා ඉද්දිත් ඌ මත්තෙම ගියා.ඒ ගිහින් එක එකාගෙන් ගුටිකාලා අන්තිමට එහෙම ඉද්දි පොඩි මහත්තයා අහපු ගමන් කැමති උනා...ඊට පස්සේ ඒක අත ඇරැනම තිවංකයට හා කියලා ඌ එක්ක සෙටි උනා.දැන් ඔය හිතන දේවල් අරැන් දෙන්නටම තිබුනේ නැහැ .මෙකිගෙත් මළ විකාර.නෙළුමි මලෙන් ඉපදිලා වගේ දැන් හැසිරීම .....කතාවෙ යන අතක් නැති නිසා හොඳයි.