Prema Dadayama (ප්‍රේම දඩයම) 💛🐍 සතියේ දිනවල රාත්‍රී 9.30 ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV Youtube නාලිකාව දැන්ම Subscribe කරන්න 👉 www.youtube.com/@SirasaOfficial 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - https://www.facebook.com/sirasatvlk *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - https://www.instagram.com/sirasatv.lk *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - https://www.tiktok.com/@sirasatv *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - https://www.twitter.com/sirasatvlk *𝗪𝗲𝗯 - https://www.sirasatv.lk *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - https://www.facebook.com/SirasaDrama #PremaDadayama #SirasaTV #ThePeoplesChannel #lka
ADVERTISEMENT
ප්‍රේම දඩයම බැලුවේ නැත්තම් නිද්ද යන්නේ නැති අය 😂කෝ ♥️
අහනා අද පලවෙනි පලිය ගත්ත එකට සතුටු වෙන අය ඉන්නව ද 😊
ප්‍රේම දඩයම බලන 2000න් පස්සේ උන් ටික මෙහෙට...🫵😂✌
හින්දිනුත් බලලා සිංහලෙන් බලන අය ඉන්නවද😂
අම්මට ආදරෙ අය කෝ ❤❤
කෝ බලන්න එක කොටසක්වත් මඟ නොහැර බලපු සෙට් එක 😁♥️
අහානා ඇදන් ඉන්න එකෙ ලස්සන 🥹
බොරු කියන්න ඕනි නැ මම බලපු Season 7ම හිටිය නාග කන්යාවියොන්ගෙන් හොදම walk එක තියෙන්නෙ අනන්තට ❤
පුර්වී (ආහානා දවන් ) වෙලා ආවට පස්සේ මතයි කතාව හරියටම පටන් ගත්තේ කියන අය කටිටිය ඉන්නවද ❤❤❤
මොනා උනත් වික්‍රම් අහානාට ගොඩක් ආදරෙයි වගෙ 😌
කාටස් 28 ම බලපු 2000න් පස්සේ ඉපදුනා කාලේලා් කාලේලා් සෙට් එක දුමු න්දේ ලයික් එකක් 🤗❤️👍🏻
ප්‍රේම දඩයම ජනප්‍රියම කතාව කියන කට්ටිය කෝ ❤
පාන්දරටත් නැගිටලා මේක බලන අය කෝ😂🫶
ඊළඟට ස්වර්ණාගෙ husband ව මරණ කන් බලාගෙන ඉන්න කට්ටිය 👍
කතාව බලනවට වැඩිය මේකෙ ලයික් දමාගන්න හදන එවුන් වඩිනෙ 😂
ස්වර්නගෙ මලගෙදර ගිය ජෝක්ස් වලට හිනා ගිය අය ඉන්නව😂
ආර්යමන්ග නපුරැකමට ආදරේ හිතේන අය කෝ 😁❤️
හැමදාම පෝන් එකෙන් ඇදට වෙලා සැපේ බලන සෙට් එක කෝ 😅❤
හැමෝටම හැමෝම හිතන විදියෙ හොද result එකක් තියෙන්න ඕනි 🫂❤️
පළිගැනීම ආරම්භ උනා 😎❤