රිදියගම සෆාරි උද්‍යානයේ අලි යාළුවෝ ටික හවසට කෑම කන්න පෝලිමට යන මේ අපූරු දර්ශනය බලන්න. මොනතරම් විනයක් මේ සතුන් අතර තියෙනවාද කියලා හිතෙනවා නේද? වනජීවී ලෝකයේ මේ වගේ ලස්සන දර්ශන තවත් බලන්න Wild Machan සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න! 🐘🌿 Special Credits & Mentions: @DeanSchneiderWildlife @AnimalPlanet @NatGeo @WildTV-SriLanka @Damsaka-99 @FMRavaya @discovery @BBCEarth #wildlife #elephant #srilanka #shorts #trending #wildmachan #nature #naturelovers #elephants #safari #wildlifephotography
ADVERTISEMENT
අණේ දැක්කම හරි දුක හිතෙනවා..තෙරැවන් සරණින් එයාලගෙන් මනුස්සයෝත්,මනුස්සයින්ගෙන් එයාලත් ආරක්ෂා වේවා...👍❤🙏🙏
Kohadha me ali balane oya ussha wantha kekank kiyala panawe italya sita 🎉🎉🎉🎉🎉
හුග දවසකින් දැක්කේ යාලුවෝ ටික ❤️🌹
අනේ එයාලට දෙන කෑම මදිද දවසට අලියෙක් කෑම කොච්චර ගන්න ඕනද 😢😢❤❤
අනේ....එයාලා..❤ ඒ උනාට ඔයා පරිස්සමින්, සත්තුනෙ 👍
හොද සිරිත් පුරැදු කරපු ඔබ ගුණයහපත් කෙනෙක් 🙏
❤❤❤❤❤❤❤❤❤❤
Ane minissunta mi wagi molayak nha anungi kima aka hari duwala gin bada gani oyata godak pin malli jasu phitai 🙏
❤❤ ලස්සනයි
👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏
මනුස්සයන්ට නැති හොද ගතිගුණ මේ අංහිසක ජිව්ත ගාව තියනවා😢😢😢😢❤❤❤❤දෙව් පිහිටයි🙏🙏🙏🙏
මං කැමතිම සතා.😊😊
පව් එයාලට කෑම මදි වගේ මට දැනෙනවා
අනේ ඔයාට පුල්ලෙයාර දෙවියන්ගේම පිහිට ආරක්ෂාව ලැබෙන්න ඕනෑ බුදු සරණයි මල්ලියෝ 🙏🙏🙏🙏💖👍👍
හරිම කිකරු සතු ංමල්ලියෝ ඔය ඉනෙ හරි සතුටින්❤❤❤
❤❤❤🎉🎉🎉
ගොඩක් පිං සිද්ද වෙනවා එයලට දෙන ආදරේට 🙏❤️ඔයාත් පරිස්සමින් 🙏🙏🙏
❤🙏
Ana butha oyata godkk pin menik keta tika budu saranai devi pihitai ❤😂🎉😢
❤❤❤❤❤😂