Sihineka Thaniwela | Episode 155 #ITN #ITNSriLanka #ITNDigital #SihinekaThaniwela #episode155 Watch ITN Programmes & More Updates at https://www.itn.lk ITN ON SOCIAL Follow on Facebook : https://www.facebook.com/ITNSriLanka Subscribe on YouTube : http://bit.ly/SubscribeITNSriLanka Follow on Instagram : https://www.instagram.com/itn.srilanka Follow on X : https://www.x.com/ITNSriLanka © 2026 by Independent Television Network Ltd. All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
ADVERTISEMENT
කෙසරයි❤සනුලියි❤ඉක්මනටඑකතු වෙනවා දකින්න😊කැමති අය මෙ පැත්තට❤❤
කේසර +සනුලි, නිකි+ආදි, සචිනි+අජිත්.❤ ඉක්මනට එකතු වේවා....
නිකි හරි ලස්සන ගෑනූ ලමයෙක්... ආදී හොදට මැට්ච් වෙනවා ලස්සන කපල් එකක්❤❤❤
කේසර අලුත් කෙල්ල ඉක්මනින් එකතු වුණා නම් හොඳයි❤❤❤
දැන් නම් මෙ සචිනිගෙයි අජිත්ගෙයි කෝලම ඇති නැද්ද හැමදාම ඌට බනිනවනෙ යකො 😅
දරැවගේ තාත්තා දරැවගේ තාත්තා😂😂😂😂😂😂😂😂 කෝ දැන් ගන්කබරයා
සචිනි සාදාරණයි අජිත්ට පිටුපාන එක.
ඔෆිස් වල ඔහොම ලව් කරන්න පුලුවන් ද😂😂😂
සචිනි පවු 😢
ආදි නිකී ඉන්නේ කලාතුරකින් හැබැයි එදාට කථාව බැලුවාම හිත පිරෙනවා හරිම ලස්සනට ගලාගෙන යන ඒ කථාව දකිද්දී හිත නිවෙනවා දවසේ වෙහෙස නිවාගන්න බලන කථාව තවත් ප්රශ්න ගොඩක් නොවී ලස්සනට ගලාගෙන යද්දී තමයි නියම
සචීනි .....අජිත් අයියට ඔයාව ඕනලූ 🥰
අන්තිම ටික නිකීගෙ තාත්ත ගෙ කොටස් ස්කිප් ස්කිප් ස්කිප් 😅
Kasara. Sadu. Adi. Nikki. Ajit. Sahini. Akatu. Karanna. ❤❤
කතාවල කපල් එකතු කරන වෙලෙ අනෙ මට මගෙ ආදරෙ ලැබෙන්න කියලා ප්රාර්ථනා කරන්න .මන් මගෙ කොල්ලාට ගොඩක් ආදරෙයි එයාව මට ලැබෙන්න කියලා පතන්නකො හැමොම😢😢😢
සචිනියි අජිතුයි එකතු කරන්න අනේ ඉක්මනට ඒ දෙන්නගෙ ප්රශ්නේ ඇදෙනවා වැඩියි
මේ කතාව episode 200 ඉවරයි කියන අය කෝ බලන්න
අද නම් කතාව ටිකක් බැලන්ස් එකේ ගියා හැමදේම ගැන... ඒ වගේ කතාව දෙනවනම් හොඳයි.. එක දේකට විතරක් ෆෝකස් නොවී..❤️ හැබැයි නිකීගෙ තාත්තාව ආදි නිකි දෙන්නට හරස් කරන්න එපා...🙂
Ane shook adi niki innawa...,ada nam lassanai...,hamadama me wage pennana,adiwai nikiwaith ikmnta kasada bandanna...
Ane see when adi n niki is there how beautifull d drama is otherwise d drama is boring n empty❤❤❤❤❤❤
සනුලිගේ ඇත්ත කතාව ගෙදෙට්ට කියන්න තියෙන්නේ නැත්තම් පස්සේ සනුලිට කැමති නැති වෙයි ගෙදර අය 😢