ස්වර්ණවාහිනී සියළුම ටෙලිනාට්‍ය නරඹන්න Swarnavahini Youtube නාළිකාව දැන්ම Subscribe කරන්න 👉 https://www.youtube.com/channel/UCaIc6SgS90ud_RgMSC6hW_w?sub_confirmation=1 Pirimi Lamai Director - Jayaprakash Sivagurunathan Script - Saddha Mangala Sooriyabandara Cast - Dinakshie Priyasad, Pubudu Gamage , Dasuni Senethma , Theekshana Sri Wijesinghe , Kumara Thirimadura , Nimmy Manohari , Praveena Dissanayake , Sujani Madhuwanthi , Ruwan Perera, Nino Jayakody , Duminda Srikantha FOLLOW US ON: 🔹Facebook: https://www.facebook.com/swarnavahini 🔹Instagram: https://www.instagram.com/swarnavahini.tv 🔹TikTok: https://www.tiktok.com/@swarnavahinisl 🔹Website: https://swarnavahini.lk #PirimiLamai #පිරිමිළමයි #Swarnavahini
ADVERTISEMENT
අවංකවම මම දුක් වෙන්නේ දිල්හාර ගේ නෑනගේ ජීවිතය ගැන කතාවක් වුනත් ඒ චරිතය හරි දුක්බරයී
මරු police කාරයා උ ඇත්තටම ලන්කාවේ police කාරයෙක්ද කොහෙද 😂😂😂
අදටත් ලංකාවේ තියන පොලීසිය තමා සක්කිලී පොලිසිය
ලංකාවෙ ගොං පොලීසියෙ ඇත්ත තත්වය😛
පැටියගෙ චරිතෙ හොදයි. ඒලමයට හෙද ගතිගුන තිතෙනවා 🎉🎉🎉පැටියට සුභපතනවා 🎉ඉදිරියටම.යන්න🎉🎉
දිල්හාරගෙ බයික් එක හෝදන කෑල්ල දැං නමි ඇති
දිල්හාරාගේ බබා පාට් එකනම් වැඩියි..
මරු පොලිස්කාරයෝ ටික යකෝ.😅😅
මස්සුදා අසෙන් හින්දා කතාව බලන්නේ මස්සුදා අයින් වුණොත් කතාව බලන්නේ නැ..
යකු පුදුම ඇදිල්ලක්නෙ මේක අදින්නෙ ...😅 අපේ ජීවිත මීට වඩා ඉක්මනට ගෙවිල යනව 😂😂😂
දිල්හාරගේ බයික් එක හෝදලම දිය වෙනවා😂
මා පුතා තමා මා පුතා 😂❤
පොලීසියට පට්ට පහරක් වදින්නෙ. හොද වැඩේ. මිනී මරුව පැත්තක. වටේ ඉන්න අහින්සක මිනිස්සු හිරබත් කනව.
අනේ මස් සුදාට මොනවා වෙයිද මන්දා ...
ජරා පොලිස් කාරයෝ චික් විතරක්..
😂😂😂පොලිසිය තමයී හොදටම කරන්නෙ
එකම දෙබස් ටික හැමදාම .ස්කූටරේ හෝදනවා.බෙරේ එල්ලන් යනවා ප්ලේන්ටි බොනවා😂😂😂
ශෝක් නැනලා දෙන්නා ❤ කතාවට හරි දිල්හාරයි නැනයි හරි එකමුතුයි
ජීවිතේට පොල්ලෙලි ගහල නැති බව නම් පේනව😂
මස් සුදා සි අයි ඩි එකෙ නම් මෙ තමා එ වෙලා ව එ බව පෙන්වන