Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads Concept/Script & Direction : Janai Priyai Cast : Morin Charuni ,Saddha Uthpalakanda ,Aruja AJ ,Nishantha ,Priyadarshana ,Shihas Yoshitha Dop : Suneth Hettiarachchi Art Director : Nelaka Jagoda Editor & Colorist :Sanjaya Madhubashana Production Manager - Gamini S. Bandara Make-up Artist : Aruna Dissanayake Assistant Director : Dilan M Gunaherath VFX & Animation: @randy_vfx (Randika) Animation: Dilshan Rathnayaka Logo Animator: Kasun Asanka Theme Music : Vishwa Sankalpa Music AI Prompter : Nelaka Jagoda Background Music: Isuru Ranwalage @EQStudioSL Recordist : Pubudu Sadaruwa Art Assistant: Prabhath M Basnayaka Production Assistant: N.K.Sanjaya Creative Graphic Designer : Hasitha Suhansa Costume Partner : The Fashion Store Connect with us on Facebook -https://www.facebook.com/JanaiPriyai/ Instagram - https://www.instagram.com/janaipriyai/ Suzuki Sri Lanka : https://www.suzuki.lk/vehicles/alto-k10/ © Copyrights | Janai Priyai (Pvt) Ltd. (2021) #Janaipriyai #Comedy #funny #srilankacomedy #janaipriyainew
ADVERTISEMENT
ප්රවීණ රංගන ශිල්පීන් ශිල්පිණියන් සම්බන්ධ කර ගැනීම වටිනවා Nice work ජනා ප්රියා ❤
මෙච්චර හැකර කටක් තියන කෙල්ලගේ,අඩුවෙන්ම දෙබස් දීලා සැර බාල කරපු ජනාලට 😁🫢
අරූජ සද්දෙ අඩුවෙන්ම කතා කරපු වීඩියෝ එක 😹💔
සිනා මල් වැස්ස බලලා janai piyai බලන්න ආපු උන් 👍
දුව බලන්න මනමාලයෙක් එන දවසට වත්තට ගියපු එකා නම් උගෙ අප්පගෙ පියෙක් 😂
Start එකේ music එක මරූ ආ 😎❤🔥
දැන් නම් ඉස්සර වගේම තමයි.. ජය වේවා ජනයි ප්රියයි!
මේකිකෙ කට වහපු එකට ජනටයි ප්රියාටයි පිං.😂😂😂
අනේ..ජනාටයි ප්රියාටයි ඉස්සර ඉදන්ම ආදරෙයි ..පටන් ගන්නකොටම මාර ගතියක් දුන්නේ ..නිර්මාණශීලීත්වය උපරිමෙන් දෙන ගමන්...තමන්ගෙ පාඩුවේ ලස්සන නිර්මාණ කරනවා ඔයාලා..ජයවේවා..🤗❤️
වර්තමාන සහ අනාගත පරපුරට හොඳ පණිවිඩයක් දෙනවා 👍👍👍❤️❤️❤️
ජනයි ප්රියයිට like වැස්සක් දෙමු❤
මේක නම් වෙනම ලෙවල් එකක්.
ප්රියා බීම එකට සොටි එක දීපු විදිහ😂... ඇගට නොදැනිම😂😂
සුපිරි... ඔන්න ජනයි ප්රියයි වැඩේ හරි තැනින් අල්ලගෙන තියෙනව... Good Luck...👍👍👍
මරු මරු 🤗🤗🤗
සුපිරි 🎉🎉🎉🎉🎉🎉
Lassanai yoshitha godaaaaaaariyak ❤
කෙල්ලගේ ඇක්ශන්නම් මරේ මරූ ❤❤❤❤🎉️🎉️🎉️🎉️
මම බලන් හිටියෙ මේ කෝලම කියවනකං ..අන්තිමට ඒක 😄😄
eka maru