#npp #anurakumaradissanayaka #jvp #sajithpremadasa #sjb #ranilwickramasinghe #unp #namalrajapaksha #mahindarajapaksha #slpp #sudaacreation #sudaastudio #sudaatravel #classicsudaa #sudaanews #sudaththathilaksiri ------------------------------------------------ Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member : http://www.patreon.com/sudaacreations ------------------------------------------------ United Global Sri Lankan Organisation whatsapp Contact .+39 380 136 7674 ------------------------------------------------------------ Follow me on Facebook https://www.facebook.com/share/19PJA37K6S/?mibextid=wwXIfr ------------------------------------------------------------ SUDAA CREATION නාළිකාවේ ලින්ක් එක ; https://www.youtube.com/channel/UC3tvYy-s84yySG7V85jRDnA ________________________________________ SUDAA TRAVEL නාළිකාවේ ලින්ක් එක ; https://www.youtube.com/channel/UCQuBlQPa_00KuzNoJb6hFbA ________________________________________ CLASSIC SUDAA නාළිකාවේ ලින්ක් එක ; https://www.youtube.com/channel/UCvUZscRpbDQXk2pYNsWXt7w ________________________________________ SUDAA NEWS නාළිකාවේ ලින්ක් එක ; https://www.youtube.com/channel/UCBDVJe3o9p9YoQi3yQ87EXA ________________________________________ SUDAA CREATION යූ ටියුබ් නාලිකාව පෙර වෑඩ සටහන : https://youtu.be/MSxSismbtT8 ________________________________________ SUDAA STUDIO යූ ටියුබ් නාලිකාව පෙර වෑඩ සටහන : https://youtu.be/rwkzmWEMw2w ________________________________________ Sudaa Travels යූ ටියුබ් නාලිකාව පෙර වෑඩ සටහන : https://youtu.be/tUj4KTecHfY ________________________________________ CLASSIC SUDAA යූ ටියුබ් නාලිකාව පෙර වෑඩ සටහන : https://youtu.be/-Tjes2Nkye8 ________________________________________ SUDAA NEWS යූ ටියුබ් නාලිකාව පෙර වෑඩ සටහන : https://youtu.be/hu0nfQxkuKY ________________________________________ Email : [email protected] whatsapp Contact : +94 77 5065788
ADVERTISEMENT
සුදා අයියේ ඔයාලත් පරිස්සමින් ඉන්න ඔකුන් මහා සත්තු ..අයියේ අයෙත් මෙ රට මෙ සත්තුන්ගේ අතට ගියොත් රටට මොන වෙයිද .. කවදාවත් අයියෙ එ අයට නිතිය වෙන්නෙ නැ අයියෙ සුදා අයියාට බුදු සරනයි
රාජපක්ෂලා එක්ක හවුලේ හොරා කාපු අනිත් උනුත් පරිසම් වෙයල්ලා උඹලටත් අත් වෙන්නේ ඔය ඉරණමම තමයි
සාටකයින්ට කඩේ යන හැම එකාටම වෙන්නේ ඔය ටික තමා...😢😢
රාජපක්ෂලාගේ නඩුවක් යනකොට කවුරුහරි මැරෙනවා කියන්නේ අනිවාර්යයෙන් රාජපක්ෂලාගේ වැඩක් මේක... බල නහරය කපාගෙන මැරුනු මනුස්සයා මැරුනාම විපක්ෂයේ සක්කිලි කිවුවේ ආන්ඩුව සම්බන්ධයි කියලා ..එතකොට ඒකත් අනිවාර්යයෙන්ම රාජපක්ෂලාගේ වැඩක් වෙන්න ඕනේ..
සාඨකයෝ ඝාතකයෝ... පස්ස හේදුවට දවසක ගූරාජ්ලට, වගේම ගොබ්බ මිලින්දලටත් මේ ඉරණමම තමයි...😢😢😢
සාඨක පවුලට උදව් කරපු එවුන්ට විඳවන්න වෙනවා. බලයට එන්න චන්දෙකින් හරි උදව් කරපු එවුන්ටද එසේමය.
මහින්දලා, නාමල්ලාගේ වැඩක්, බව සිතේ, .
රාජපක්ෂ ලාට විරුද්ධව සාක්ෂි දෙන සියලු දෙනාට ආරක්ෂාව ලබා දෙන්න . ඒ මිනිස්සු රාජපක්ෂලා මරණ බව අතීතයේ සිටම දන්නවා නේද ...??😔😔😔
ආණ්ඩුවත් දුර්වලයි. සාක්ෂිකරුවන් ආරක්ෂා කරගන්න බැරි බබාලනෙ 👎
සාටක පවුල මීනිමරු පවුලක් . උන් පස්සෙ යන සට්බියෙනි මේක තේරුම් ගනිල්ලා . තව ඉදිරියට කීදෙනෙක් මැරෙයිද ? මරයිද ? ලංකාවේ නීතිපතියා හා නීතිය පණ අදිම්න් සිටියි .
සුදා මෙහෙම ගියොත් ජනාධිපතිගේ ජිවිතයත් ලොකු අවදානමක. දැන්නම් එන විදිය භයානකයි. මේ ආණ්ඩුව නැති කරන්න පුලුවන් හැම උත්සාහයක්ම මේ තක්කඩියන් ගන්නවා. ඒවට පරාජිත දේශපාලන වසලයෝ, සමහර ජඩ මාධ්‍ය කාරයො, සමහර ජඩ සිවිරැ රදවනයන් සහ සමහර සමාජ මාධ්‍ය ක්රියාකාරයො, මහා පරිමාණ කූට ව්‍යාපාරිකයන් වැනි තක්කඩි රුලක් ලොකු ගේමක් ගහනවා.
සලේටත් ඕකම තමයි වෙන්නේ
සලේටක් එලියට ආවොත් රාජපක්ෂ ගෝනිබිල්ලො දෙනව වැඩේ. සාක්ෂි කරුවන්ට ආරක්ෂාව නැද්ද?
කමක් නෑ, ඔහු සිදු වූ සියල්ල සහ ඔහු අල්ලස් මුදල් ගෙව්වේ කාටද යන්න හෙළි කර තිබෙනවා, ඒ නිසා නඩුව ඉදිරියට යා හැකි යැයි අපි බලාපොරොත්තු වෙනවා. සුරේෂ් සාලේ ඇප මත නිදහස් වුණත්, ප්‍රතිඵලය ඒකමයි. එයා මැරිලා කියලා අපිට ආරංචි වෙයි. මේ පවුල නිසා කී දෙනෙක් මැරිලා තියෙනවද? තව කී දෙනෙක් මැරෙයිද? බයියෝ පලයල්ලා පස්සෙන්.
දැන් සුදා අයියේ මෙහෙම ගියොත් සලේව එළියට දැම්මොත් සැලෙත්මරනවා තාම රාජපක්ෂල එළියේ ගමක සාමාන්‍ය පුද්ගලයෙක් ගහ ගත්තොත් ඔහු පහුවදාට පොලිස් කූඩුවට දානවා එතකොට මේ රාජපක්ෂලා අමු අමුවේ මිනිස්සු මරනව එතකොට උන් තාම එළියේ උන්ගේ දුරකථන අත්අඩංගුවට අරන් පරීක්ෂණ කරන්න ඕනේ විශේෂයෙන්ම මේ මිනිහාව එළියට ගන්න ගිය ලෝයර්ස්ලගේ මේකට හවුල් කියලා අපිට හිතෙනවා මොකද රාජපක්ෂ රාජපක්ස පහුගිය දවස කියපු කතාව ඔබට මතක ඇතිනේ බලය වෙනුවෙන් ඕනම දෙයක් කරනවා කිව්වා. ඒක අනිවාර්යෙන් මාධ්‍ය හැමතිස්සෙම දාන්න ඕනේ ඕක අනිවාර්යයෙන් මේ මිනිහගේ මරණයට මහින්ද රාජපක්ෂ අනිවාර්යෙන්ම අත්අඩංගුවට ගන්න ඕනේ නැති උනොත් වෙනදා වගේ මිනිස්සුන්ට සිද්ධ වෙනවා ආයේ ගෙවල් ඉස්සරහට ගිහිල්ලා මුන්ට අරගල කරන්න තවම මේ නීදිපතියා ගැනවත් කිසිම තීරණයක් ගන්නේ එතකොට එකසිය පනස් නවයකට බලය දීලා දීලා. මුන් මේ මොනවා කරනවද කියලා හිතාගන්න බෑ මේ විදිහට බලපුවහම හොඳම සාක්ෂිකාරයෝ ටිකක් මරනවනේ ඊගාවට එවුගෙ ගෑනි ගිහිල්ලා පැනල ගිහිල්ලා රටෙන්. එතකොට අර මේ චමල් රාජපක්ෂගේ පුතා කියන එකා පැනලා ගිහිල්ලාලු. මොකක්ද මේ රටේ නීතිය්ද මේක හරි ප්‍රශ්නයක් මේව මහජනතාව දැන් ඉස්සරහට වෙන්නේ මහජනතාවට යන්න වෙනවා මේවා මේ පස්සේ දුවන්න.
හැබැයි මේ නඩු ඇදෙනකොට ඔක්කොම සාක්ෂි කරුවන් මැරිල තියෙයි
රජය වහාම කිරියාත්මක වන්න. පසුගිය වසරදි කජ්ජා මරා දැමිමා. Faster මරා දැමිමා. අැයි රජය නිහඩ.
දූෂණයන්ට සම්බන්ධයි නම් ඇප නැතුව ඇතුළෙ ඉඳපල්ලා.. එතෙක් ජීවිත ආරක්ෂිතයි.😂😂
බාගයක් නිදොස් කොට නිදහස් කරනවා අනිවාර්යෙන්ම නීතිපති අනිත් පැත්තෙන් නිදොස් කොට නිදහස් කරනවා රාජපක්ෂල මරලා ඊට පස්සේ ඉතින් හොරු මංකොල්ලකාරය දූෂකයෝ නෑ රාජපක්ෂලා ඊට පස්සේ පිරිසිදුයි
මීට පස්සේ මොකෙක් හරි අපේ නෑදෑයෙක් වේවා! අඳුරන එකෙක් වේවා යාළුවෙක් වේවා! රාජපක්ෂවරුන්ට සහායකින් හරි වචනයක් කර තියෙනවාම් ඔවුන්ට පවුල් පිටින් එන හතම ගාලා විනාස වෙලා යන්න