▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 🔔 Hit the bell to join the notification squad! 🍕 Buy ChAbhi a pizza: https://www.buymeacoffee.com/ChAbhi ▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ ➥ PC Specifications: • GPU: MSI Gaming X Trio RTX 4080 • CPU: Intel Core i9 13900K • Motherboard: ASUS ROG Z790 Maximus Hero • RAM: 64GB Corsair Dominator Platinum RGB DDR5 5600MHz • Cooler: Corsair Hydro X iCUE XH305i RGB Custom Kit • PSU: ASUS ROG Thor 1200W Platinum II • Storage: 2TB (2x 1TB Samsung 980 Pro NVMe SSDs) + 4TB HDD • Case: Corsair iCUE 5000T RGB Glass ATX • Monitor: 3x ASUS TUF VG279QR 27” FHD (1920x1080) • Headset: Logitech G Pro X / Logitech G733 Wireless • Mic: Elgato Wave:3 • Keyboard: Corsair K100 RGB Pro • Mouse: Logitech G502 Hero • Webcam: Elgato FaceCam + Logitech C922 Pro HD • VR Headsets: Oculus Rift, Meta Quest 3 ▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ ➥ Follow Me: 🔴 YouTube - ChAbhi Gaming: https://www.youtube.com/c/ChAbhiGaming 🔴 YouTube - ChAbhi Vlogs: https://www.youtube.com/@ChAbhiVlogs 🟣 Twitch: https://www.twitch.tv/chabhi 🟩 Kick: https://kick.com/chabhi 📸 Instagram: https://www.instagram.com/officialchabhi 📘 Facebook Page: https://www.facebook.com/ChAbhiGaming 👥 Facebook Group: https://www.facebook.com/groups/ChAbhi 💬 Join Discord: https://discord.gg/QDWJ4CBbju ▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ ➥ Music Credit: Music provided by NoCopyrightSounds. 😁 Watch more NCS on YouTube: https://www.youtube.com/@NoCopyrightSounds Track 01 : Fast and Run - Nico Staf Watch : https://youtu.be/t_dQhTBdBcs?si=8sVYi7dUT4q_TstJ Track 02 : Aero Chord - Time Leap Watch : https://youtu.be/beDFafObkFw?si=YTWvzEvNYA3DHN09 Track 03 : Glitch Cat - REACHOUT Music provided by NoCopyrightSounds. Watch more NCS on YouTube: https://NCS.lnk.to/YouTubeAT Free Download / Stream: https://ncs.io/REACHOUT ▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ #chabhi #goldstone #redm ⚠️ Disclaimer: I do not own all the material featured on this channel. If you are a copyright owner and wish to have your content removed, please contact me, and I will remove it immediately. 📧 For promotions, sponsorships, or business inquiries, please contact: [email protected]
ADVERTISEMENT
අගුටු මිට්ටෙක් උනා ❌ ජොන්ටි වගේ උනා ✅
*GD brother* , අද මදුරුවෝ සෙට් එක ඔයාව උස්සපු එකෙන් ලස්සන rp එකක් set උන එක ඇත්ත...ඒත් හැමදාම ඔහොම වෙන්නේ නෑනෙ ඕක ඇත්තටම ප්රශ්නයක් උනා නම්. ඔයා රේඩියෝ එකෙ ගොඩක් වෙලා එක පාරටම සද්ද නැතුව හිටියට විනූගෙ උනත් ලොකු reaction එකක් තිබුනෙ නැහ්..ඒ නිසා දවසක ඔක්කොම ගෙන්නලා emergency එකකදි කරන්න ඕනෙ මොනාද කියලා session එකක් තියමු. *Common tricks* , 1.හැමවෙලේම හැමෝම ලග shotgun 02ක්,repeater එකක්,armers 2ක්,stamina potion 2ක්,bandage 20ක් වගේ තියාගන්න කියමු.guns හැර අනිත් ටික hot keys වල තියාගන්න කියන්න. 2.අශ්වයා ලග අනිවාර්යයෙන් nevy revolver 2ක්,extra amers 3,extra ammo ක් තියාගන්න කියන්න. 3.special outfit එකක් හදාගමු.හැමවෙලේම එක අදින්නෙ නැහ්..වැඩකට යද්දි ඒ වගේම shootout එකක්දි විතරයි ඒකට switch වෙන්නෙ. *Shootout එකක්දි* , 1.මූන ඉස්සරහා වෙඩි තියනවනම් shotgun 2න් තියන ගමන් cover එකකට back වෙන්න කියන්න..මොඩයෝ වගේ මුලින්ම push කරන්න එපා කියන්න. 2.cover එකකට back උනාම enamy ඉන්නෙ 3-4m වඩා දුරින්නම් repeater එක use කරන්න කියන්න.(3-4m ඇතුලේ shotgun use කරන්න කියන්න.) 3.shootout එක long rage යනවා වගේ නම් අශ්වයා ගෙන්වලා revolver 2ට switch වෙන්න කියන්න. 4.හැමවෙලේම push එකකට යන්න try නොකර rotate වෙවී ගහන්න කියන්න. *Kidnapping stuation* එකක්දි, 1.කෙලවෙන්න යනවා වගේ නම් emergency 2ක් දාන්න කියන්න. 2.බැරිවෙලානම් emagency දාන්න බැරි තත්වෙක නම් ඉන්නෙ..එයාගෙන් කිසිම response එකක් නැත් නම්.එයා අන්තිමට හිටපු location එක search කරන්න. 3.හැම වෙලේම තැනකට යද්දි එකපාරට එතනට යන්න එපා වටේ search කරලා යන්න. *Meeting එකකදි* , 1.ඕනම meeting එකකදි කතා කරන කෙනයි තව එක්කෙනෙකුයි විතරක් එතන ඉන්න.අනිත් ඔක්කොම විසිරිලා ඉන්න. 2.ප්රශ්නයක් එනවා වගේ නම් man to man ගන්න ඕනෙ...ඒ කියන්නෙ shootout එකක් ගියොත් මගේ 01 වෙනි kill එක මේක කියලා.තව cover තියෙන තැනක් note කරන්න කියන්න back වෙන්න.. අපේ ගොඩක් අයට shooting skills තියෙයි.ඒත් එක පාරට team එකක් විදියට ඒක use කරන එක මදි. මට තේරෙනවා gd ගේ plan එක සාමෙන් යන්න..ඒත් අර විදියට ready වෙලා ඉන්න එක හොදයි. තව කිඹුලටයි විනූටයි කියලා amers lot එක්ක් හදාගන්න..ඒකට ඕනේ සල්ලි එහෙම දීලා. මිනිස්සු එකතු කරන එකනම් අමාරු වැඩක් ඒ නිසා ඒක හිමීට බලමු. කෝම හරි දවසක් දාලා සෙට් එකම ගෙන්නගෙන session එකක් කරමු.shooting range එකට ගිහිල්ලා practice වෙමු. Anyway,ඔය කිව්වෙ මගෙ හිතේ තියන idea එක සමහර විට not set වගේ ඇති හොද විදියක් කරමු චභියෝ... Good luck GD.
rdr x grounded 😂 පට්ට ආතල් එකක් ගත්ත හැබැයි අද . ටකෝඩගෙ සීන් එකට මොකද වුනේ බලන්නත් ඕනේ. හෙට කොහොම හරි kiss 3 අරන් වැඩේ ඉවර කරල දාමු. anyway nice rp ටින්කබෙල් 💚😂
මේ ටකෝඩල ලෙදර් කරත්ත වලට දාද්දි එකම ජාතියෙන් 200ක් නොදා oil 100යි හම් 100යි දැම්මනම් උබට unload කරද්දි එකපාර item 60 ගානේ ගන්න පුළුවන්නෙ ජාති දෙකෙන්ම. බඩු බාන්න යන වෙලාව 50% කින් අඩු වෙනව. උන්ට එහෙම දාන්න කියහන් අනික් පාර 🥲
AI me Jonty 5 hours Vlog Ekake dala
3:30:11 sherif ඉන්න කාලෙ පස්සෙන් ආපු ගොලු කෙල්ල නේද මේ😂😂😂
3:31:21 GD ඔයාට තේරුනේ නැද්ද කට්ටිය දෝනිගෙ ඇදුම කියල CHAT එකේ දැම්මෙ එදා අර දෝනි යනව කියල ගියාට පස්සෙ අර ආපු ගොළු කෙල්ලත් ඔය ඇදුමමයි ඇදන් හිටියෙ...පස්සෙ ඔයා ඒක දෝනිගෙන් ඇහුවහම ඒ එයා නෙමේමයි කියල පොරොන්දු උනානේ 🤔 දැන් දෝනිගෙ බොරුව මාට්ටු 😌💔
මේ අර ඌරු මස් seen එක ic නේ එතකොට අවුලක් නෑ ඒක ගනන් ගන්න එපා මොකද තාම city එකේ pork කෑම නෑ නේ,
වැඩිය හිතන්නේ නැතුව city ආපු දවසට තමයි හොඳම ආතල් සෙට් වෙන්නේ 😂👌
මදුරුවෝ උබව උස්සන් යද්දි මන් හිතුවේ නර්ස් නොනගේ එකක් කියලා අපිටත් එපා වෙලා හිටියේ ඉට පස්සෙ ජොන්ටි උනාමනේ ආතල් එක පටන් ගත්තේ 😂😂❤
දෝණි කේස් නිසා කොකෝ නැතුව වෙන දෙන්නෙක් ගෙන් කිස් ගන්න 😂
3:56:40 මෙතන මේක උන්ම තමා ලියල තියෙන්නෙ කියල උබට පිළිගන්න වෙනවා නේද?. මොකද ලියුමෙ මදුරුවන්ගෙ සලකුණ තියෙනව පේනවද. උබ කාටවත්ම මදුරුවන්ගේ කතාවක් කිව්වෙ නෑනෙ ඔය point එකට එනකන්. ඒ කියන්නෙ town එකේ කව්රු හරි අහන් ඉදල ආතල් එකට දීපු එකක් කියන තර්කය close
අම්බෝ මට බෑ 😂😂😂 අන්තිමට දෝනිත් එක්ක ලස්සන තැනකට ගිහින්3 වෙනි kiss එක ගම මොකද ඒක අපි බලන් හිටපු legendary moment එකක් 😅😅❤❤
Just idea - අපිට තිබුනෙ පලවෙනි කිස් දෙක දෝනිට නොකියා අරන් අන්තිම එක දෝනිගෙන් ඉල්ලගන්න/ හැබැයි දැනුත් ඒක කරන්න පුලුවන් දෝනිට බොරුවට කියමු ක්රම දෙකක් තියේ කියල සාපෙ කඩන්න එකක් තමා කිස් තුන අනිත් එක තමා පිවිතුරු හදවතක් තියෙන කාන්තාකගෙන් හාදුවක් ගන්න එක පස්සෙ පලවෙනි kiss දෙක නොකිය අරන් අන්තිම එක දෝනිගෙන් ඉල්ලමු ❤
Chabhi Please දිගටම goldstone ගේන්නකෝ ඔයා දන්නේ නෑ අපි කොච්චර පාලුවෙන්ද ඉන්නේ කියලාආආආආආඅ !!!!!!!!!
3:11:37 අපිට ආතල් දෙන්නනේ මේ හැමදේම🤞
Grounded in RDR II 😂😂
සවර් එකෙ දැනට ඉන්න අස්සයොන්ගේ නම් ඔක්කොම හොදට තියන අස්සයො නැ මොකක්ම හරි අව්ලක් තියනවා rdr එකේ ඉන්න හොද එකෙක් බලල ගන්න මතක ඇතුව සුදු එකා වගේ සතුතුන්ට බය නැති ඇග ලොකු රතු පාට එකෙක් ගෙමු මන් දැක්කා rdr එකෙ නම් ඉන්නවා එවගේ එකෙක් ඔයාගෙ කැමැත්තක් කරන සිටි එකෙ ඉන්න එව්න් නම් අරගන වැඩක් නැ❤❤
Ada nam athal dawasak 😂 Kochchra wate giyath anthimata doni witharai kiss ekak denna ithuru une😢
Tiriyan lanister wage 😂😂