#phonecare #batterysavingtips #smartphonetips #phonesafety ඔබේ ස්මාර්ට් ජංගම දුරකතනය දිගුකාලීනව ආරක්ෂා කරගන්න කැමතිද? මේ වීඩියෝවෙන් අපි කතා කරන්නේ බොහෝ දෙනෙක් ජංගම දුරකතනය භාවිතා කිරීමේදී කරන වැරදි 10ක් සහ දුරකතනයේ බැටරිය ආරක්ෂා කරගන්නේ (Phone Battery Life) කොහොමද කියන එකයි. In this video, I will show you 10 common mistakes that can damage your phone and how to improve your phone battery health in Sinhala." welcome to bright beauty world youtube channel.........!!! ආදරණීය සහ ගෞරවණීය ඔබ සියළුදෙනාවම සුභසන් සහිතව අද වීඩියෝවට පිළිගන්නෙමු... අප විසින් මෙම වීඩියෝවේ අන්තර්ගතයන් නිර්මාණය කිරීමේදී.. වර්තමාන විද්‍යාත්මක තොරතුරු සහ දත්ත අනුව උපරිම නිර්වද්‍යතාවයක් සහ ප්‍රමිතියක් පවත්වාගනිමින් නිර්මාණය කර ඇති අතර.. අද වීඩියෝව... ෆෝන් එකට ආදරෙයිනම් කවදාවත් මේ වැරදි 10 කරන්න එපා.! 10 Mistakes Killing Your Phone Battery. (Sinhala) යන මාතාවෙන් ඉදිරිපත් කර ඇත.. වීඩියෝව නරඹා මෙම වීඩියෝව පිළිබදව ඔබේ අදහස පළකරන්නත් වගේම වීඩියෝව වැදගත්යැයි හිතනවනම් ඔබේ වටිනා Like එක දමන්නත් යාලුවන්ට බලන්න වීඩියෝ එක share කරන්නත් වගේම.... දිගටම මේ වගේ වැදගත් වීඩියෝ නරඹන්න channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.....!! ආදරණීය ඔබට සුභම සුභ අනාගතයක් වේවා............!!!!! #sinhalatech #batterylife #techsinhala #mobiletips
ADVERTISEMENT
ඇත්තටම දන්නේ නැති හින්දම මේ කියපු වැරදි කීපයක්ම කරනවා.. ඒක තමයී ඉක්මනට charge එක අඩු වෙන්නේ.. දවසට කීප සැරයක්ම ෆෝන් එක charge කරනවා.. Thankyou BBW ♥️♥️♥️
නොදන්න දේවල් හොදට පැහැදිලි කරලා දෙනවා ❤️❤️ හරිම වැදගත් වීඩියෝ එකක්..
අම්මෝ phone බැටරියක් එච්චර ගණන් වෙනවද?? මේ වීඩියෝ එකෙන් දැනගත්තේ 👍👍👍
මනුස්සකම හිතේපිරිලා නොදන්නා දේ පාවසු නිසා ඔබට ජයම ජය වේවා ස්තුති
ඔබතුමාට බොහොම ස්තූතියි.ජයෙන්ම ජයවේවා!!!🇱🇰❤️🇩🇪
වටිනා වීඩීයෝ එකක් ❤
ලිතියම් අයන් නෙ..දැන් ගොඩක් එවගෙ තියෙන..බැට්රි ටෙක්නොලජි එක..හැබැයි දැන් සිලිකන් කාබන් තියෙ..ගොඩාක්ම.පෝන් වල 100 යට ආපු ගමන් ඔටෝ block වෙනව..අනික හැමපෝන් එකකම setting වල 80 ලිමිට් කරන්න පුලුවන්
Thanks ඔබට ...ගොඩක් දේවල් denagaththa..💐💐
හරිම වැදගත්. නොදන්න කරුණු. දැනගත්තාම ස්තූතියි
ඉතාමත් හොඳින් කියා දුන්න වටිනා වැඩක් ❤❤❤❤❤❤
ගොඩක්..දැනුවත්..උනා....ගොඩක්..ස්තුතියි🎉🎉🎉🎉🎉
Harima lassanai ❤️🩹❤️🩹 godak watinawA vidiyo eka j p
Kiya dunnata thank you..
ස්තූතියි! ජංගම දුරකථන ය සම්බන්ධ සියලුම කාරණා ගැන දැනුවත් කිරීම ගැන ඉතාමත් ස්තූතියි ඔබ තුමාට 🎉🎉🎉
දැනුවත් කලාට ගොඩාක් ස්තුතියි පුතේ තෙරුවන් සරණයි ..
දැනුවත් කිරීම හරිම වටිනව පුතා
හරිපුතා..තැන්ක්යු
ඉතම ස්තුතිය් දැනුවත් කිරිම පිලිබදව
ඉතාම වැදගත්දැනුවත්කිරිමක් බොහොම ස්තුතියි.තෙරුවන්සරනයි .
Aththemma..watinawa..bohoma..isthuthii..jaya.wewa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤