The GoodWe Lynx A G4 Series Battery is a powerful next-gen energy storage solution designed for modern homes and high-demand setups. In this video, I break down how this massive 16 kWh battery can easily run an 18,000 BTU air conditioner for up to 10 hours straight. Perfect for Sri Lanka’s hot climate, this means uninterrupted cooling even during power cuts. Whether you’re running your home, studio, or office, this battery gives you serious backup power with high efficiency and reliability. What makes it even more impressive is its 10 kW output capability. That means you can theoretically run up to six 18,000 BTU AC units at the same time, which is insane performance for a home battery system. The modular design allows expansion, it supports high-voltage systems, and integrates seamlessly with solar setups, making it ideal for long-term energy independence in Sri Lanka. If you’re planning to invest in solar + battery solutions, this is one of the most powerful options currently available. මිල ගණන් විස්තර දැනගන්න - Alta Vision 298 A, Borella Road, Habarakada, Homagama, Sri Lanka 0717666555, 0772083894 මෙම ආයතනවල නිෂ්පාදන සහ මිල ගණන් පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා, කරුණාකර ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ (SLSEA) ලියාපදිංචි ඔබ කැමති සූර්ය බලශක්ති පද්ධති ස්ථාපිත කරන ආයතනයක් (Solar Installer) සම්බන්ධ කරගන්න Authorized Distributors (1) Mega Solar Sri Lanka (2) Brantel Sri Lanka 🔥 SL Geek App එක දැන්ම දාගන්න - https://app.slgeek.lk/ (Google Playstore වගේම Apple Appstore එකෙන්) ⭐️ Stay Connected, Follow me Instagram - https://www.instagram.com/slgeek Tiktok (SL Geek) - https://www.tiktok.com/@slgeek Facebook - https://www.facebook.com/slgeekshow X (Twitter) - https://x.com/slgeeklk ☎️ Contact me on [email protected] 📱💻 ඔයාගේ හෝ ඔයාගේ ව්‍යාපාරයට Web Site එකක් හෝ App එකක්, Software එකක්, හිතේ තියන විදියටම, ඉක්මනින් සාධාරණ මුදලකට හදාගන්න , Geek Labs - https://labs.slgeek.lk #SLGeek #SriLanka #Technology #Sinhala
ADVERTISEMENT
මේක ලක්ෂ 10 ක් 😮
මේව Mobile Towers වලට සෑහෙන්න වටිනව,
මේකෙන් සපයන Voltage එක Pure Sine Wave ද නැත්නම් Modified sine wave ද ? මක්නිසාද මම මේ අහන්නේ Modified sine wave Voltage අපේ විදුලි උපකරන වලට අහිතකරයි.
මිල ,සේවාව, වගකීම් කාලය,voltage එකේ ස්වාභාවය ?
අවුරුදු 21ක් පාවිච්චි කරන්න ලක්ස 15ක් දීලා මේක ගන්න එක Worth ද?😂 නැත්තන් පැයක.. 2ක Power cut එකක් ඉවසන් ඉන්නවද 😂
මේවා වාහන වලට් හයි කරගන්න පුළුවන් සෙල්ෆ් kit නැද්ද තාම ලෝකේ හදලා, ලක්ෂ 15 කට වගේ හදාගන්න තිබ්බ නම් මරු
මෙව ඉතින් ගන්න Company කාරයො වෙන්න ඕන... අපි වගේ දුප්පත් මිනිස්සු කොහොමද බන් ලක්ශ 10 දීලා මෙව ගන්නෙ 😊
බැට්රියේ ආයුකාලය බැට්රියේ මිල ඒවා නැහැ😂😂
Capacity 1ත් එක්ක මේක industrial type 1ක්
විඩියෝ එක බලනගමන් කරන්ට් ගියා😅
As someone saying you are talking like parrots?????why not giving the prices and the contact agents.
Is this a complete( inverter + battery) solution or only the battery? A review of a complete solution would have been better.
තොට ට්‍රැක්ද අඩේ.. ජෙනියක් review කරපිය 😂
Nice Information & Explanation and a Good Reliable Product.
off grid solar 5kw + 16kwh battry 16lks.. make barry unit eka withrak 10lks?
I have 3phase 17 kw inverter. Can I use this for single phase two story house by tricking the inverter? Built-in battery system.
මේක ලක්ශ 10 පාඩු නෑ 24 පැයම මේකෙන් දුවන්න පුලුවන් නම්..ගෙදර එදිනෙදා කටයුතුවල දී යොදා ගන්න සියලු භාන්ඩ භාවිතා කරලා....එහෙම පුලුවන් ද ...
හොඳ වෙලාවට වීඩියෝ එක බලන්න කලින් කමෙන්ට් බැලුවේ......නැත්නම් මගේ වෙලාවත් අපරාදෙ
මේව ගැන කතා කලාට අත්‍යවශ්‍ය වන මිල ගනන් ගැන සදහනක් ,දුරකථන අංකයක් සදහන් නොකිරීම කණගාටුවක්
GoodWe මේ කම්පැනිඑටයි, ශ්‍රී ලංකාවේ සෙලටයි මේක හොඳයි. Solar Panel ධම්මික පෙරරට හොඳයි. මොකද මේ එකක්වත් අපි වගේ තුන්වෙනි ලෝකයේ රටවල් වලට මිල සංසන්දනය කිරීමේදී දැරිය හැකි මිලකට නොමැති බැවින් සාමාන්‍ය මිනිස්සුන්ට මේ වගේ වාසියක් කිසිසේත් නැත. තවද මේ සියල්ල සාදා අවුරුදු විස්සක් නැත. එබැවින් මේ සියල්ල හොඳයි කියා තහවුරු කළ නොහැක. මේ සියල්ල බහුජාතික සමාගම්වලට ලාබ ඉපයිය හැකි උපාංගය.