📌 For Sponsorships & Business Inquiries - https://wa.me/message/KILLUZ7DBX7PL1 Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE MY CHANNEL ❤ Social Media ☞❤︎✿⌦⚉ 🩷Facebook : https://www.facebook.com/profile.php?... 💚Instagram: https://www.instagram.com/hi_ruu_sha?igsh=bXZ6NjQ4dXozYmk2&utm_source=qr 🧡Tiktok : https://www.tiktok.com/@hera_s_diary? 🩵 Whatsapp Channel : https://whatsapp.com/channel/0029VarWYCuFCCoQ8O2alM2e #2026 #studymotivation #viral #motivation #studyvlog #pinterestaesthetic #cozyroom #university #univlog #sihalaunivlog #inspiration #lawstudent #lawcollege shushubobo -[no copyright music] '' coffee time 2 " cute vlog music https://youtu.be/99cbvKoOyy0?si=D3cyQKGpcRgrmrNd shushubobo -새해 복 많이 받게 되는 쏭 https://youtu.be/umGMw9lWY-Y?si=UwPVD_aI1Gwg1WE3 shushubobo - Hearts2Hearts 하츠투하츠 'RUDE!' cute ver. https://youtu.be/4dAh-x-9Wb8?si=gKDcH1P1NXoOEUAa shushubobo - [no copyright music] 'toro's folder' cute vlog music https://youtu.be/fEby4RWdokQ?si=zKA6cDTdVggInV8v shushubobo - [no copyright music] " yoshi nova " cute vlog music https://youtu.be/O5FStz6_oEg?si=HQf6oPy5gKYexzKD Becomfy - Getalo https://www.youtube.com/channel/UCei2U80f_PsknzKP9j2ufcQ
ADVERTISEMENT
දෙවෙනි දවසෙ පේපර් එක ගැන හිතන් නැතුව අනිත් ටික හොදට ලියන්න අක්කෙ .ඔයා හොද result එකක් ගන්නකම් අපි බලාගෙන ඉන්නවා.❤️❤️
Dream girl 😭❤️
අම්මෝ අක්කි අක්කිගෙ video එකක් නැතුව පන ගිහින් වගේ හිටියේ...... 😊🫶🏻 thank you 🫶🏻🫶🏻🫶🏻
අනේ පාඩම් වැඩ කරන්න motivation එකක් ඕනෙම වෙලාවෙ vlog එකක් දාලා 😊❤. මැයි මාසෙ ඉවර වෙනකම් stady vlogs ඕනේ😢
ඔයාට පුලුවන් අක්කේ හොදට එක්සෑම් එක කරන්න ❤
තනියම යන්න එපා අප්පච්චි එක්කම යන්න බයවෙන්න එපා ඔයාට පුලුවන් ! ❤
❤හොදට වැඩ ටික කර ගන්න අක්කේ බය වෙන්නා එපා
අක්කි මේ comments කියවන්නෙත් නැති වෙයි. ඒත් පුලුවන් උපරිමෙන් හොදට වැඩ ටික කරගන්න පුලුවන් වෙන්න කියල wish කරනවා අක්කී... All the best... 🩷🪻
vlog එක බලලා හේරා අක්කටත් exam අමාරුයි නම් මට කෝම වෙයිද කියලායි අවුරුදු 4 ක degree එකකින් පස්සෙ ආයේ තව ගොඩකුත් පාඩම් කරන්න තියෙනවා නේද කියලයි හිත හිත දුක් වෙන තාම කැම්පස් ගිහිල්ලවත් නැති 1.98 ක z එකෙන් law select වෙයිද කියලා බයෙන් ඉන්න මෝඩ මම 🥲❤️ ( පුදුම උණක් තියෙන්නේ law යන්න 😂🥹 )
Akkee 🥹🌸
My motivation g"!😌✨️ Good luck for your bright future akkii"!💗✨️ Love youuh"!🙈💗✨️
ලියපු ඒවා ගැන නොහිත අනිත් papersවලට හොදට ready වෙලා ලියන්න ලස්සනම ළමයෝ😘❤️ ඔයා best result එකක් ගන්නකම් අපි බලන් ඉන්නවා අක්කියෝ❤️ අපිට vlog ඕනීත් නෑ ඔයාගේ exam ඉවර වෙනකම්🙂 ඊට පස්සේ බැරියැයි vlog ළග ළගම ගේන්න❤️ ඔයාට පුළුවන් ❤️
Hodatama hodatama exam eka krganna oyata puluwan akke. Exam liyala iwara wla comment kiywddi oyata reflect wenna puluwam oyama padam krla notes hadagena Dan exam liyala mruuu❤
2nd paper eka gena hithanna epa oyata best redult ekak thiyanava eka shuwer good luck akkiyooooo❤❤❤
අනේ අක්කා පාඩම් කරන විදිය දැක්කම පාඩම් කරන්න ආස හිතෙනවා🥺notes හෙමත් මාර පිලිවෙලයි..බලන්න ආස හිතෙනවා🥺මම A/L 2nd shy කෙනෙක් ..අක්කාට Good luck exam එක හොදට කරන්න💕🥹
Adath godakk lassanai akka ❤❤video ekakk genakamm balann hitiye akka ❤❤
First❤
ඔයාට අනිවාර්යයෙන් පුළුවන් අක්කි බය වෙන්න එපා කොහොම හරි දිනන්න❤
motivation 😚
Enakam blan hitiye