0:00
3:05
3:05

සල්ලිකාර මිනිහෙක් බැන්දට පස්සේ 🤣🤣 | @Dinushiyafernando

Nature and animals
ADVERTISEMENT

Comments 100

Sign in to join the conversation

Sign in
E
ericarguello266 1 week, 4 days ago

අපේ බාල නෑනාවගේමයි ...පම්පෝරිය .ඇතිදේකුත් නෑ..අපිට පේන්න ..

V
vasudha_khanna 1 week, 4 days ago

පම්පෝරි කෙලියේ කෙලියේ 😂😂

C
carol_atkinson 1 week, 4 days ago

අපේ පවුලෙත් ඕම එකියක් හිටියා. 😂 හම්මේ අලි පුම්කෙන් යන්නේ. දවසක් අපේ ගෙදර ආවම මම අපේ බල්ලව ලිහුවා අනේ වාසනාවන් ඌ ඇල්ලුවා ඇල්ලිල්ලක් දත් දෙකක්ම හිටින්න. එදයින් පස්සෙ අපේදිහා ආවේ නෑ. කොහොමත් ආයෙ එන එක්කුත් නෑ. 😂😂😂😂

M
matthewjimenez802 1 week, 4 days ago

මගේ අමිමෝ පමිපොරි😂😂😂😂

J
jeremy.mcintyre 1 week, 5 days ago

Dath dekak badata yannama denna hithenawa 😂😂

A
anastasiegermain638 1 week, 5 days ago

මේ වගේ අය අපි අතර ඕන තරම්. තියෙන අය ඔච්චර කියවන්නේ නෑ. නැති අයට ලැබුනහම ඔහොම තමයි.

virginiedelta14
virginiedelta14 1 week, 5 days ago

බුදු අම්මෝ. 😃😃😃😃

M
madeleinedelahaye639 1 week, 5 days ago

අපෙත් හිටියා ඔහොම නෑදෑ අක්කා කෙනෙක්. දැන් හුළං බැහැලා ගිහින් 😂😂😂

luisquesada524
luisquesada524 1 week, 5 days ago

අපේ නැන්ද වගේ 😂😅

C
christine_ferrand 1 week, 5 days ago

Your performance is super, all the best!

M
megan_miller 1 week, 5 days ago

Oya nam hariyatama hari ohoma thamai eyala

L
lilia_medrano 1 week, 5 days ago

Dan ai awe😂

V
vasudha_khanna 1 week, 5 days ago

Manji Rasara වගේ😂

G
gaelhenriquedapaz405 1 week, 5 days ago

Niyamai 😂😂😂😂

gaelhenrique_farias
gaelhenrique_farias 1 week, 5 days ago

Amoooooo😂😂😂

victoria.solano
victoria.solano 1 week, 5 days ago

මේ ගැනියේ,නවත්තගනින් ඔක,,😂😂😂

B
beth.cisneros 1 week, 5 days ago

රගපෑමට අගෙයි

advika_tara
advika_tara 1 week, 5 days ago

Necklace ek gold ekk nm neme😂 mic eke magnet ekt alawenne nane gold

G
graciela_morales 1 week, 5 days ago

කන පැලෙන්ඩ දෙන්ඩ හිතෙනව..## ඒ තරම් තාත්විකයි.. ❤සුපිරි

J
jilllewis330 1 week, 5 days ago

Facial expressions නම් මරු...ඇත්තටම පම්පෝරි කෙලින් එකියක් වගේ...😅