Sign in to join the conversation
ලගට සෙට් උනොත් ගහන්ඩ කලිං රෙවිල මැරෙන්නෙ
Ekata mama run😂
ඕක ඉතින් පුදුම වෙන්න දේකුත් නෙවෙයි. පූසන්ගේ Ultra Vertion එක
ගහක් උඩ ඉදන් බේරෙන්න පුළුවන්, උඩට එන්න යද්දි මූණට ගහන්න ඕනෙ කකුලෙන් ඌට කකුල සූරන්න දෙන්නෙ නැතුව, මම කරලා තියෙන නිසා කියන්නෙ, ඕකෙක්ට නෙමෙ මනුසත්වයෙක්ට 🤣
That's y they're my fav 🔥 ඒත් හම්බෙන්න ඕනෙ නම් නෑ 😅😂
ugen nn galawimak ma na wage kana kal balan inna wena scene ekk wage thiyenne
kotuwak aran as dekata kelinawa pani berenakan
Mamanam gahano
Jesus wahan sewa sihi karagannawa
හැමදේකටම දක්ෂ යකෙක්😅❤❤❤❤
කෝම උනත් අපි නම් කොටි එලෙව්වා ❤❤❤😂
බිම දිගා වෙලා මැරිල වගේ ඉන්නව 😣
කව්ද බං දුවන්නේ 😂
ව්‍යාග්‍රයෙකුගෙ පාදවල ලොකු ශක්තියක් තියනවා , කිඹුලෙකුට රාත්තල් දහස් ගණනක සැපීම් බලයක් තියනවා වගේ ☠️
ඒ උනාට මනුස්සයෙක්ගෙ ඇඟක් මෙහෙම.නෑ නේද...
සූක්ෂ්ම විදියටයි එයාලා දඩයම් කරන්නෙ. හෙන හික්මීමක් තියෙනවා, කලබල නෑ. ඉලක්කය වෙතට විතරයි අවදානය. ඉලක්කය එහෙ මෙහෙ උනොත් එයා ක්‍රියාත්මක වෙනවා. බැරීම උනොත් උත්සාහය අත් හරිනවා ඊළග වාරය එනකම්, මිනිස්සු දැක්කම ගොඩක් වෙලාවට මිනිසුන්ගේ ඇස් සහා ව්‍යාග්‍රයගේ ඇස්වල එක හෙලා බැලීමක් තියෙන්නෙ. ඒ වෙලාවට කිසිම චලනයක් නැතුව එක හෙලා ව්‍යාග්‍රයා දිහා බලාගෙන හිටියත් එයා ලගට කිට්ටුවෙලා මග ඇරලා යන්න අවස්ථාවක් තියෙන්න පුළුවන් හැබැයි අපි කලබල වෙන්න හොදම නෑ. එයාලා හැමෝම බළල් කුලේ නමුත් ප්‍රමාණයෙන් ඉතා විශාල සහ බරින් වැඩි, සිංහයා සහා කොටියා කියන්නෙ හින්දු සම්ප්‍රදායට අනුව පාර්වතී දේවියගේ එක් ස්වරූපයක් වන දුර්ගා දේවිය ලෙස පෙනී සිටින අවස්ථාවට අනුව ඒ සත්වයන් දෙදෙනගෙම මතින් ගමන් කරනවා. අපි කරදර නොකලොත් ඒ සත්තුන්ගෙන් අපිට කිසිම කරදරයක් නෑ ♥️✨
ඔවු උන්ගෙ කකුල් හෙන ශක්තිමත් ලු
AK-47 is the solution
Cats large version😂