#trend #cricket #crick මරනයේ පන්දු යවන්නා 🥶💥💀
ADVERTISEMENT
Comments 100
michael.campbell:
මේක දකින සනා -: වඩාගෙන ගහපු බෝල මල්ලි මේ😂❤
More Like This
2:15:16
#LIVE: SIMBA SC (2) VS (0) GEITA GOLD// LIGI KUU TANZANIA BARA// PIRA BIRIANI LINAPIGWA HAPA
Sports
187
0
8:26
#live SIMBA SC VS GEITA GOLD LEO (2 - 0)
Sports
0
0
1:54:16
🔴LIVE: Fountain Gate Vs Yanga 0-2 Ligi Kuu NBC 2026/2027
Sports
178
0
0:55
CHUGA BOY WA YANGA ALIVYOZUNGUMZA MAANDALİZİ YAKE
Sports
375
0
0:55
MDAU AIBUA HOJA NZITO BAADA YA KUOMBA KADI YA AZAM FC 2
Sports
360
0
1:59:18
🔴 LIVE: FOUMTAIN GATE FC VS YANGA SC | SHEIKH AMAN ABEID - ARUSHA
Sports
88
0
2:06:44
🔴#TBCLIVE: FOUNTAIN GATE FC (0) VS (2) YANGA SC | UWANJA WA SHEIKH AMRI ABEID | ARUSHA
Sports
85
0
1:32:06
🔴# LIVE: FOUNTAIN GATE (0) (2) YANGA SC (NBC PRIMIER LEAGUE)
Sports
138
0
You've reached the end
මේක දකින සනා -: වඩාගෙන ගහපු බෝල මල්ලි මේ😂❤
S.අක්තාර් ගෙ (158.9 ) ට එන පන්දුවට s.ජයසූරිය හයක් ගහනව ඇඟට නොදැනී... අදටත් ලෝකෙ වේගවත්ම පන්දුවකට ගහපු හයේ පහර ඒක...
ඔය උ බෝලෙ දානවා පෙන්නලා වෙන එවුන් බෝලෙ දාද්දි උන් සීන් පෙන්නවා 😅😂
සනාගේන් කාපුව නම් අමතක නැතුව නම් ඇති
ඌ දුවන් එද්දි ඔසී බැටෙක් බෝලස්ගෙ පැත්තෙ ඉන්නවනම් ඒ බෝලෙට බැට් කරන්නෙ වෙන ටීම් එහේක එකෙක්😅
ෂොයිබ් අක්තාර් වේගපන්දු යවන්නා.. එහෙම වේග පන්දු යවන ක්රීඩකයෙක් ආයෙ බිහිවෙන්නේ නෑ ලේසියෙන්..ආසම චරිතයක්.
ඔහුගේ ඒ යක්ෂ වේගය ...ඒ වගේ කෙනෙක් ආයෙ ආවෙ නෑ
සනා ගැහුවේ වඩාගෙන ❤️❤️❤️🤣🤣🤣🤣
අපේ සනා shoib ට ගහපු ගැහිල්ල මතක් වෙනවා......
දක්ෂකමයි මනුස්සකමයි කියන දෙකම තියෙන රටක් 🇵🇰🇵🇰❤❤🎉
Rawalpindi Express ( Shoiab Akthar )❤❤❤❤❤
හිරු එකේ වැඩ කරන මනුස්සයෙකුගේ යූටියුබ් වීඩියෝවක් වගේ
මේ එඩිට් කියල කියන උනුත් ඉන්නව කියන්නෙ උන් කොච්චර පවුද. උන්ට කවදවත් මේ ව්ගේ 160 පන්නපු උන් ආය දකින්න වෙන් නෑ.ඒ බෝල් වලටත් වඩන් ගහපු මාස්ටර් බ්ලාස්ටර් සනත් ජයසුරිය ලා ... ඒ ක්රිකට් ස්වර්ණ්මය යුගය අය එන්නෙ නෑ
Soib akthar ❤❤❤ world speedest bowler ❤️
සොයිප් අක්තර් King Akhtar ❤❤❤❤❤
මුනම් යකෙක් අපේ උන්ට කොබෙක් 👍❤️❤️❤️❤️
අරවින්ද ❤
Ravalpindi express ❤
මහේලහෙ බැට් එක කැඩෙන්නෙ ඇෆ්ගන් ෂාෆූර්ට.
මහේල ලෙෆ් හෑන්ඩ් ගැහුවෙ කවද්ද බන්😂😂