Sihineka Thaniwela | Episode 175 #ITN #ITNSriLanka #ITNDigital #SihinekaThaniwela #episode175 Watch ITN Programmes & More Updates at https://www.itn.lk ITN ON SOCIAL Follow on Facebook : https://www.facebook.com/ITNSriLanka Subscribe on YouTube : http://bit.ly/SubscribeITNSriLanka Follow on Instagram : https://www.instagram.com/itn.srilanka Follow on X : https://www.x.com/ITNSriLanka © 2026 by Independent Television Network Ltd. All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
ADVERTISEMENT
දිනෙත් පසිනි කතාවෙන් අයින් වෙනවට කැමති කව්ද.
පසිනි නිස කතව එපා වෙල ඉන්න අය කො😢
කතාවෙන් ලිහිනි එලෙව්වා වාගෙ ප්රෙක්සක අපි එක් වෙමු ..දිනෙත් කතාවෙන් අයින් කරන්න කියන අය බලමු....
දිනෙත් හින්දා එපා කරවනවා කතාව 😡😡😡
කෝ මේ බිනරි ලමය දැක්කේ නැ ගොඩක් කළයකින්.
Mn kiwwe adi niki ekathu wenne wenasma widiyata dn adita pasiniwa epa wenne hariyata wada karanne na kiyl kohomahari adi niki kotas enawa kiyana eka sure
සනුලි,කේසරගෙයි ආදරේ පටන් ගන්න හොදම වෙලාව ඇවිත් කියලා හිතෙනවා
හොදම වැඩේ සනුලිට ආයේ කේශරට ඉල්ලීම් කරන්නේ නැති වෙයි දිනතයා බලන්න යන්න😂
සක්කිලි දිනෙත් සහ පසිනී...කේසර අනිවා දිනෙත් එලවනවා..අප්පිරියයි ..
දිනෙත් ,පසිනි සාපයක් මේ ලස්සන නාට්‍ය අපායක් කරනව මුන් දෙන්නා
මේ දිනෙත් කතාවෙන් ඉවත් කරන්න පසිනිත් ඉවත් කරන්න
මේ දිනෙත් නම් මහ සක්කිලියෙක්
අදීගේ තාත්තා ශෝක් ♥️
දිනෙත් කේසර ගෙන් ගුටි කනකල් බලන් ඉන්න අය මේ පැත්තට 🤭🤭
ඔක්කොම මතකයි නිකි අමතකයි නොදකින් මේ කතා ලස්සනට ලියන්නකො කතාවක් විදියට
ආසාවෙන් බලන කතාවත් එපා කරනවා 😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡
කේසර😢❤
1 වෙනි එපිසෝඩ් එකේ ඉඳලා ඇක්සිඩන්ට් එක වෙනකම් මේ කතාව ටීවී එකෙනුත් බැලුවා, ෆෝන් එකෙනුත් බැලුවා. ඇක්සිඩන්ට් එකෙන් පස්සේ ටික දවසක් ෆෝන් එකෙන් විතරයි බැලුවේ. ඊට පස්සේ වැඩිපුර පසිනිව පෙන්නන්න ගත්තම කමෙන්ට් විතරක් බලන්න ගත්තා. තව ටික දවසකින් මෙහෙම ගිහින් මේ ඩ්‍රාමා එක දැක්කත් නොබලන තැනට එන්න ළඟයි. මේකේ Writeri ඩිරෙක්ටර්යි නම් නියමයි! 😄
නිකි පව් 😢
ආදිට සේරම මතකයි නිකී විතරද අමතක එකත් පිස්සු වක් එපාවෙනවා එතනමයි