Jahuta (ජහුටා) | දෙවන ජවනිකාව | Episode 110 | 04th June 2026 | Swarnavahini TV Watch the latest teledramas on the Swarnavahini YouTube Channel featuring full episodes of the best Sri Lankan daily drama updates! 🔥 Subscribe now and turn on notifications! 👇 🔗 https://www.youtube.com/channel/UCaIc6SgS90ud_RgMSC6hW_w?sub_confirmation=1 🔹 Watch the Full Playlist: https://www.youtube.com/playlist?list=PLB-GuAsjHIZb4WaDI5iJvucCeak8VKgA_ 🌐 FOLLOW US: 🔹 Facebook: https://www.facebook.com/swarnavahini 🔹 Instagram: https://www.instagram.com/swarnavahini.tv 🔹 TikTok: https://www.tiktok.com/@swarnavahinisl 🔹 Website: https://swarnavahini.lk © 2026 Swarnavahini. All Rights Reserved. #Jahuta #ජහුටා #Swarnavahini #SwarnavahiniDrama #SinhalaTeledrama
ADVERTISEMENT
බොහොම ස්තූතියි මේ දෙන ආදරයට ❤
පොලිස්කාරය මේ තරම් සමාධිව අයින් කරන්න දඟලන්නේ පොලිස්කාරය විශ්වට love ද දන්නෑ 😊
ඔය කතාවෙ ඒ ඩිවෝස් එක සතුටු මට විතරයි ද .? සමාදිට ඒ වුනේ හොදක් කියල හිතෙන්නෙ මට විතරයි ද ? 😁
මේ පොලිස් කාරයා රටේ වෙන අනිත් දේ වලටත් මෙහෙම involve වෙනවනම් .
දුශේනිගෙ acting...මාරයි❤
මේ නාට්ටියෙන් ඉගෙන ගන්න හොදම දේ තමා බාලයන් ඇසුරු නොකන්න කියන එක
පට්ට නැචුරල්. දුශේනිගෙ acting perfect . 💕
අටමස්ථනේ සීන් එකටත් මෙහෙම පොලිසීයෙන් හිටියා නම් අද අර වැඩිහිටි නිවාසේ මනුස්සයා ඇතුලේ ඉදලා ගනයා එලියේ ඉන්නෑ😂😂
විශ්ව නිකන් සමාධිගෙන් dvrce වෙන්න බලාගෙන හේතු හොයනවා වගේ වැඩක්නේ කරලා තියෙන්නේ..
සමාධි අඩන seen එකටනම් ඇඩුනා ඕයී....😢
දුෂේනිගේ acting 😯🤍
විශ්ව මුල ඉදල හරියට හිටියනම් ඔහොම වෙන්නේ නෑ. ඉස්සර කාමරේ අස්සෙමයි බලි කුරුටු ඇද ඇද. සෝපාවේ වැඩිවෙලා ඉන්නව දකින්නත් නෑ. දැන් කොයි වෙලෙත් ගෙදර.සමාදී ලගට ඇවිත් කොච්චර කතාකලත් ගනන් ගත්තේ නෑ. දැන් තමයි විශ්ව සමාදී ගැන හොයන්නේ. ඉස්සර අර උරචක්කර මාලේ එක්කමයි. සමාදිට කොච්චර රිදෙව්වද
විශ්ව වැරදි නැ. තමන්ගෙ ගැණි වෙන පිරිමියෙක් එක්ක. මෙ හෙම ඉන්නවා දකින්න මොන පිරිමියද කැමති. 😢
දුශෙනිට මෙ පරත් සම්මනෙ ශුවර්, එකනම් රගපෑමක් නෙවෙයි ❤❤❤👌👌👌
සමාධි මෙතන වැරදි හැබැයි, හංසයා ඉන්න තැනට තනියම ගිහින් විහින් වැරදිකාරියක් වුණා😮
අද නම් මටත් ඇඬුනා සමාදි ❤ මාරම සාර්ථක රංගනයක්,, ඔබගේ කලා ගමනට සුභ පැතුම් 🎉🎉❤❤
සමාධි ඔයා මාව හොඳටම ඇඬෙව්වා .ඒ තරමටම එය තාත්විකයි .
අපරාදෙ සමාදි සහ විශ්වගෙ ඩිවෝස් එකට මේ වගේ හේතුවක් හැදුනෙ.. කොච්චර හොද කෙනෙක් උනත් සමාදි විශ්ව කොච්චර නරක උනත් මේ වගේ දෙයක් දැක්කම ඉතින් සැකය තවදුරත් සැකය නෙවෙයි සැකය 💯 ඇත්ත උනා වගේනේ.. ඩිවෝස් එකෙන් පස්සෙ ඉදිරි කොටස් බලන්න අසාවෙන් ඉන්නවා.. තාමත් අතීතෙනෙ යන්නෙ..
පොලිස් කාරයා නම් මහ චීත්තයක්.ඌට uniform එකක් නෙමෙයි අන්දන්න තිබුනෙ ගවුමක්. සමාධි පව් කිසිම වරදක් නොකරන සමාධි යි, හංසයි දෙන්නම නිකරුනේ වැරදි කාරයො උනා.
අමාරු රඟපෑමක් අද දුශේනිට තිබුනේ. සෑහෙන සාධාරණයක් කලා චරිතයට ..