Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 540 | 2026-06-04 | Hiru TV පාට කුරුල්ලෝ | සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්... Watch All Episodes - https://hiru.lk/AKw8YA Hiru TV - Sri Lanka's Most Watched Television Channel හිරු ටිවී සියළුම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට Hiru TV YouTube නාලිකාව දැන්ම SUBSCRIBE කරන්න! 🟠 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪! 👉 https://www.youtube.com/@HiruTVOfficial Visit our official website - http://www.hirutv.lk 🔴 Watch live webcast - https://hiru.lk/PmfFC4 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 🔔 🔗 Facebook : https://www.facebook.com/hirutv 🔗 Instagram : https://www.instagram.com/hirutvlk 🔗 TikTok : https://www.tiktok.com/@hirutv 🔗 X : https://x.com/tvhiru 🔗 Threads : https://www.threads.com/@hirutvlk 🔗 WhatsApp Channel : https://hiru.lk/xQjZ9H 🔗 Instagram Channel : https://hiru.lk/7LpW4H අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න! Android - https://bit.ly/3HtEL4q IOS - https://apple.co/3Yn7YEX #PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #PaataKurulloHiruTV
ADVERTISEMENT
හෙටවත් මේ කෙවින්ගේ මංජිතගේ පටලැවිල්ල ඉවරයක් කරපල්ලකෝ..දැන්නම් අප්පිරියා වෙන තරමට මේ සිද්ධිය දිග් ගැස්සුවා වැඩියි...සද්ධාමංගල ලිව්වානම් මෙච්චර මේ කුතුහලය සීමාව ඉක්මවලා අැදලා චොර කරන් නෑ....😢දැන්නම් මේ වෙලාවට වෙන චැනලයක නාට්ටියකට සෙට් වෙන්න හිතිලා තියෙන්නේ😢😢😢
වැඩිහිටි නිවාසෙ ඊයෙ උන සිද්ධිය නිසා තාමත් අවුලෙන්ද ඉන්නෙ මං වගේම😢
ජැක්සන් හිටියා නම් සජිතට දෙන්නේ පයින් මේ වගේ කතාවක රගපානවට 😂
මම තනියෙන් කල්පනා කරන දේවල් දවසක හරියන්න ම ඕනේ මගේ ප්‍රර්ථනා ව ඒ විදිහට ම ඉෂ්ට වෙන්න ඕනේ 👍🏻🩶
සජිත ඇන්තනි වගෙ එකෙක් මෙහෙම ගොන් කතාවක ඉන්න එක ගැන පව් 😂😂
මේ කතාවේ හැටියට පොලිස් නිල දාරි න්ගේ ගව්රවය නැති කරනවා කියලා හිතෙන්නේ මට විතරයි ද 😢
මම හිතුවේ ජයනාත් කෙවින් කියලා අදුරගනී කියලා අනේ ඇත්ත දැනගන්න දැන් කාලේ හරි වගේ 😂
අද.ගොඩක්.දුකයි.වැඩිහිටි.නිවාසයට.වෙච්ච දේට.මිය.ගිය.සියලුද.දෙනාට.නිවන්.සුවය.පතමි😢😢😢😢😢😢
මටනම් පෙන්නන්නම බැරි කොටසක් තමයි නීතිඥ වරු 😂
මේ කතාව ඉවර වෙනවා නම් හොදයි ❤❤❤
ලගම ඉන්න එඋන් තමා හොදටම අරින්නේ 😂
මනෝජා ඇත්ත කියන්න ගියාට සිවගුරුනාදන් ඔය ඇත්ත කියන්න දෙන්නේ නැහැ.. එයාට ඕන ලබන අවුරුද්දේත් ජනප්‍රියම ටෙලි නාට්‍ය හිරු ටීවී විකාශනය වන පාට කුරුල්ලෝ .....
කොච්චර ලස්සනට ඉවර කරන්න පුලුවන් නාට්‍යයක් ද මුන් ගූ කරන්නෙ. 😂😂😂
අනේ දැන් කෙවින්ගේ ඇත්ත දැනගත්තා නම් හොදයී...🥺❤
මේ කතාවක් හරි බලලා ඔලුව නිදහස් කරගන්න පුලුවන් එක ලොකු දෙයක් අද කාලේ😇👌
හැබැයි මේ ගමනත් හොරාගෙම ප්ලැන් ඉස්මතු වෙන විදිහට කතාව ලිව්වොත් මේ කතාව නම් චොරවෙනව .
🌛මන් වගේ අැදට වෙලා නිදහසේ බලන කටිටිය කො 📱😇🎧
කතාවක් උනාට බලනකොට හිතෙන්නෑ කතාවක් කියලා එ්තරමි ඉතින් සුපිරි😇👌❤🎉
නිවන් සැප ලැබේවා සියලුම දෙනාට
ළඟම ඉන්න අයව විශ්වාස කරන්න එපා කියන්නෙ ඇත්ත ෆොන්සේකා ගෲප් එකට වැඩේ දෙන්නෙ කෙවින්ගේ යාළුවා