Prema Dadayama (ප්‍රේම දඩයම) 💛🐍 සතියේ දිනවල රාත්‍රී 9.30 ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV Youtube නාලිකාව දැන්ම Subscribe කරන්න 👉 www.youtube.com/@SirasaOfficial 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - https://www.facebook.com/sirasatvlk *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - https://www.instagram.com/sirasatv.lk *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - https://www.tiktok.com/@sirasatv *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - https://www.twitter.com/sirasatvlk *𝗪𝗲𝗯 - https://www.sirasatv.lk *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - https://www.facebook.com/SirasaDrama #PremaDadayama #SirasaTV #ThePeoplesChannel #lka
ADVERTISEMENT
ප්‍රේම දඩයම ඇදෙ ඉදන් බලන 2000න් පස්සේ ඉපදුන ඉස්කෝලෙ යන කැන්පස් යන කෙල්ලෝ කොල්ලො ටික සහා 2000න් පස්සෙ ඉපදුන කට්ටිය ඉන්නවද 💗🙃👍
සිතියමේ ලංකාව දැක්කම සතුටක් ආව අය මේ පැත්තට 🥺❤
සිතියමේ ලංකාව පේද්දි සතුටු දැනුනෙ මට විතරද 😊❤
අර සිතියමේ ලංකාව දැක්ක අය ඉන්නවනම් මේ කොනට....🥰
ආර්යමන් කොච්චර රාදිකා පස්සෙන් ගියත් අනන්තා විතරයි ආර්යමන්ට ගැලපෙන්නේ කියලා කියන අය කෝ 😃👍
ශිවන්යයාටයි රිතික්ටයි අදරේ වගේම අනන්තටයි ආර්යමන්ටයි ආදරේ කට්ටිය කෝ 💗🙃👍
Episode 48ම ෆෝන් එකෙන් බලපු අය කෝ 😓💗
උදෙ පාන්දර නැගිටලා ප්‍රෙම දඩයම බලන මන්😂 👍
අනෙ අද මගෙ මාලු ටැංකියේ ගප්පි දෙන්නෙක් මැරුනා.ඒ දෙන්නට හොද ජීවිතයක් ලබා දෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකො❤❤❤
මග නොහැර හැමදාම ප්‍රේම දඩයම බලන ඉස්කෝලෙ යන නංගිලා මල්ලිලා ටික දාමුද ගැම්මට ලයික් එකක් 👍😀
ප්‍රේම දඩයම බැලුවේ නැත්නම් රැට නින්ද යන්නැති අය කෝ මන් වගේ 😂😅👍
භාරණී ත් style කරනො නේද 🥰
ප්‍රේම දඩයම ලංකාවෙ කතා වලට වඩා ලස්සනයි කියන සෙට් එක කෝ😌
සිතියමේ තිබ්බ ලංකාව දැක්කේ මන් විතර ද 😅😅😅😅😅😅
ආදරේ කියන්නේ ම මහා දුකක්.🥺🥹😭😔
අහානාටයි බරණීටයි දෙන්නාටම කැමති උන් කෝ මං වගේ 🙃💗👍
අනන්තයි අනන්තගෙ ලයිට් කනුවයි ඉක්මන්ට එකතු වෙනකම් බලන් ඉන්න මම 😫🫶
අනන්තා - like 👍❤❤ රාධිකා - comment 😌 😢 ආර්ය්ම්න් - like 👍❤❤ වික්‍රම් - comment 😌😢
ප්‍රේම දඩයම බලන ගමන් චැට් බොක්ස් රින්ගන උන් ඉන්නවද මම වගෙ 😁😁😁
අනන්තාගේ ඇදුම් collection එක මරැ කීයන මන් වගේ අය තවත් ඉන්නවද❤️👍🏻