#davidmiller #pathumnissanka unfortunately, with Pathum Nissanka joining the team, David Miller now has to sit out| shoun pollock Send Your Special Massages - [email protected] (Don't send scam emails by Scammers, we will block & Spam.. only consider Sri Lankans Emails..) Subscribe Our Channel to get information World Cricket. Picture and Some Videos and Material Curtesy goes to real owners, we get it as fair use. we giving them pride to make it for sport world.. Music using this Video if use any video or pictures under.... Disclaimer - video is for educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favor of fair use. #srilankacricketvlog #primetalkswithsujeewa
ADVERTISEMENT
මේක දකුණු අප්රිකා හිටපු නායක පොලොක් ගේ මතය අනුව මම කතා කල එකක්. ටීම් බැලන්ස් එකක් එක්ක මේ පොයින්ට් එක කියන්නේ. මිලර් නොගහම ඉන්න එකක් නැ. දැන් ඉතින් ඕකට මෙතන මා එක්කයි පොලොක් එක්කයි වාද කරලා වැඩක් නැ. ප්රවීනයෙක් මතයක් කිවම අපි ඒවා උස්සන් එනවා මොකද ලංකාවේ කොල්ලෝ ගැනනේ මේ කතා කරන්නේ. මටනම් මිලර් ගැන නෙවේ පැතුම් ගැනයි කැක්කුම තියෙන්නේ. එච්චරයි
පැතුම් ඇතුලු Dc කණ්ඩායමට වදින සියලු ඇස්වහා කටවහා දුරු වේවා 🙏🙏🙏🙏🙏
පැතුම් ගොඩක් වාසනාවන්ත යි
එකයි ගැහුවෙ . වැඩිය කියවන්න ඒපා
එක 50 ගැහුවෙ 7 පස්සෙ 😂😂😂
🤍😊
Killer miller
පැතුමා ගැස්සුවෙ ඌට චාන්ස් එකක් තව දීලා බලන්න උන්ට උන්නත් එකයි මලත් එකයි නැත්නම් මිලර් හලනවද පැතුම් වගේ එකෙක් වෙනුවෙන්
Impact gnna puluwanne?
1st comment
Matanam ape un dakshatha dakkuwoth hodai ayye❤❤
❤❤❤
❤
Sammer rizwi eliyen thiyala miller athulata dawi ayye❤❤
Team එකක 4ක් ගහන්න පුලුවන් නේද විදෙස් Millerට එන්න පුලුවන් මන් හිතන්නෙ
Miller ට place එක නැතුව ගියේ Pathum නිසා නෙවෙයි සහෝදරයා පොඩ්ඩක් හොයල බලන්න. IPLවගේ long series එකකදී , rest and rotation කරනවා.Pathumට ආයේ place එක දුන්නේ the other opener was injured and Prithvi Show is not in form too .
😊❤
Ada psl final Eka gana video ekak ona ayye❤❤
1st comment ❤
අශුටෝශ් නැතුව.මිලර් හිටියොත් මරු 🔥💥