Soultrob Soultrob
Home Videos Search Liked Videos Bookmarked Inbox Notifications Sign In
Get it on Google Play Log In
Soultrob
0:00
1:58
1:58

Worst Decision Ever By Third Umpire

Sports
ADVERTISEMENT
Comments 43 jayeden68: බොලේ වදින්නේ කලිසමේ රෙද්ද උඩ ඒක නිසා අම්පයර් හරි
More Like This
#LIVE: SIMBA SC (2) VS (0) GEITA GOLD// LIGI KUU TANZANIA BARA// PIRA BIRIANI LINAPIGWA HAPA 2:15:16
#LIVE: SIMBA SC (2) VS (0) GEITA GOLD// LIGI KUU TANZANIA BARA// PIRA BIRIANI LINAPIGWA HAPA
Sports 187 0
#live SIMBA SC VS GEITA GOLD LEO (2 - 0) 8:26
#live SIMBA SC VS GEITA GOLD LEO (2 - 0)
Sports 0 0
🔴LIVE: Fountain Gate Vs Yanga 0-2 Ligi Kuu NBC 2026/2027 1:54:16
🔴LIVE: Fountain Gate Vs Yanga 0-2 Ligi Kuu NBC 2026/2027
Sports 178 0
CHUGA BOY WA YANGA ALIVYOZUNGUMZA MAANDALİZİ YAKE 0:55
CHUGA BOY WA YANGA ALIVYOZUNGUMZA MAANDALİZİ YAKE
Sports 375 0
MDAU AIBUA HOJA NZITO BAADA  YA KUOMBA KADI YA AZAM FC 2 0:55
MDAU AIBUA HOJA NZITO BAADA YA KUOMBA KADI YA AZAM FC 2
Sports 360 0
🔴 LIVE: FOUMTAIN GATE FC VS YANGA SC | SHEIKH AMAN ABEID - ARUSHA 1:59:18
🔴 LIVE: FOUMTAIN GATE FC VS YANGA SC | SHEIKH AMAN ABEID - ARUSHA
Sports 88 0
🔴#TBCLIVE: FOUNTAIN GATE FC (0) VS (2) YANGA SC | UWANJA WA SHEIKH AMRI ABEID | ARUSHA 2:06:44
🔴#TBCLIVE: FOUNTAIN GATE FC (0) VS (2) YANGA SC | UWANJA WA SHEIKH AMRI ABEID | ARUSHA
Sports 85 0
🔴# LIVE: FOUNTAIN GATE (0) (2) YANGA SC (NBC PRIMIER LEAGUE) 1:32:06
🔴# LIVE: FOUNTAIN GATE (0) (2) YANGA SC (NBC PRIMIER LEAGUE)
Sports 138 0
You've reached the end

Comments 43

Sign in to join the conversation

Sign in
J
jayeden68 4 months, 1 week ago

බොලේ වදින්නේ කලිසමේ රෙද්ද උඩ ඒක නිසා අම්පයර් හරි

M
martinemarion431 4 months ago

“වැරදි කිරීම මනුෂ්‍ය ස්වභාවයක්. නමුත් තාක්ෂණික උපාංග භාවිතා කරගෙනත් වැරදි කිරීම නම් දැඩි අකාර්යක්ෂමතාවක් කියලා හඳුන්වන්න පුළුවන්. Inzamam-ul-Haq විසින් Aravinda de Silva ගත්ත කියන කෑච් එක පිරිසිදු එකක් නොවෙයි කියලා මට කිසිම සැකයක් නැහැ. බෝලය බිමට වැටිලා පසුව ඔහු ඒක අල්ලලා තියෙනවා. මම කියන්නේ මේකේ වංචාවක් තිබුණා කියලා නොවේ. නමුත් සැකයට තරම් තත්වයක් තිබුණා එක නිසාම නැවත නැවත රීප්ලේ දාලා බැලුවා. ඒ නිසා බැට්ස්මන්ට “Not Out” කියලා දෙන්න තිබුණා. Aravinda de Silva එතකොට ක්‍රීඩාව පාලනය කරමින්, පකිස්තානයෙන් ක්‍රීඩාව ඉවත් කරගන්න යනවා වගේ පෙනුනා. පකිස්තානය ඔහුව පසුව අවුට් කරගන්න පුළුවන් වෙන්න තිබුණා—ඒත් අපි ඒක කවදාවත් දන්නේ නැහැ. ඒ නිසාම පකිස්තානයේ ජයග්‍රහණයට මට සතුටක් දැනුනේ නැහැ, මොකද ශ්‍රී ලංකාවට අසාධාරණයක් වුණා කියලා මට හිතුනා. “ Omar Kureishi “ ⭐ 🎙️ 🇵🇰 ( පකිස්තාන් ක්‍රිකට් කලාමකරුවකු,එකල ප්‍රභල විස්තර විචාරකයකු ESPN වෙත දැක්වූ අදහස )

steven.gonzalez
steven.gonzalez 4 months ago

බෝලය බිම වදිනවා..බං..ඇස් පොට්ට එවුන්ද විනිසුරු වැඩෙ කරන්නෙ

charansarna117
charansarna117 4 months ago

අර්ජුන සර් හිටියනම් පදේ අහගන්ට තිබ්බ umpire ට😢..😊

victoria.solano
victoria.solano 4 months ago

Watched live. If u have watch the full match, it was justified that ball bounced on Inzis trouser.. not the ground,, (u r wrong) ස්ටීව් ඩන් made correct decision then...

C
christine_ferrand 3 months, 4 weeks ago

අර්ජුන හිටියනම් කෙලී..😂

A
aimée.foucher 4 months, 1 week ago

Arjuna ranathunga retire wela hitiye naththan oya Out eka ganna eka leesi deyak newe ❤

ross_shepherd
ross_shepherd 4 months ago

ඉන්දියාවයි ලංකාවයි match එකක අජෙ ජඩෙජා ගෙ catch එකක් umpire out එක දෙන්ට ඇඟිල්ල උස්සලා ඔළුව කහනවා ,ඒක ඔයිට වැඩිය කැත decision එකක්

P
pietrawhisper21 4 months ago

Aka out brother bole kalisama uda wetene

C
crystal.johnson 3 months, 2 weeks ago

Arjuna had not retired then,he was not selected for this tournament.He retired in 2000.

A
angela_rodriguez 4 months ago

ඕකෙදි ක්‍රීඩකයෙකුගේ ඇඳුම කියන්නේ ක්‍රීඩකයාගෙම කොටසක් කියන හැඟීමෙන් ඔය තීරණය දුන්නේ

M
madeleinedelahaye639 4 months ago

බෝලය බිම වදිනවා බං

H
hans-heinrich.segebahn 4 months ago

දන්නේ නැති නිසා අහන්නේ ඇයි අරවින්ද මහතා පිටියට සමුදීල හිටියනම් සෙල්ලම් කලේ? එහෙම කරන්න පුළුවන් ද?

agathe_marion
agathe_marion 4 months ago

Eka kakule ketenne

J
jilllewis330 3 months, 2 weeks ago

අර්ජුන හිටියා නං ඔකාගේ # දෙක ගලවනවා

F
franklinvelvet77 4 months ago

රණතුංග .එදා ඇයී ඔය ප්‍රශ්නයට කාතා නොකලේ..හිටපු නයකයා නේ

J
josué_costela 4 months ago

Dirty umpiring. Who is that mug?😂

I
ianvoid39 3 months, 3 weeks ago

Archuna hitiya nm monawa karannada 😂😂😂😂

G
georgesnight77 3 months, 3 weeks ago

Out eka😂

L
lilia_medrano 4 months ago

redde wadinne bn out bn 😂 oita wada waradi thirana dila tyeno bn apita waasi baila

You've reached the end
  • Home
  • For You
  • Search
  • Sign In