Bolt Anayak (බෝල්ට් ඇණයක්) | Episode 01 | 04th June 2026 | Swarnavahini TV Watch the latest teledramas on the Swarnavahini YouTube Channel featuring full episodes of the best Sri Lankan daily drama updates! 🔥 Subscribe now and turn on notifications! 👇 🔗 https://www.youtube.com/channel/UCaIc6SgS90ud_RgMSC6hW_w?sub_confirmation=1 🔹 Watch the Full Playlist: https://www.youtube.com/playlist?list=PLB-GuAsjHIZbFjgUqUI3lobREixiZVedc 🌐 FOLLOW US: 🔹 Facebook: https://www.facebook.com/swarnavahini 🔹 Instagram: https://www.instagram.com/swarnavahini.tv 🔹 TikTok: https://www.tiktok.com/@swarnavahinisl 🔹 Website: https://swarnavahini.lk © 2026 Swarnavahini. All Rights Reserved. #BoltAnayak #බෝල්ට්ඇණයක් #Swarnavahini #SwarnavahiniDrama #SinhalaTeledrama
ADVERTISEMENT
අලුත් ඩ්රාමා එක ගැන මොකද හිතෙන්නේ ?
මෑත කාලයේ ඉන්න අතිදක්ෂ නලුවා උපාලි,ඌට බොක්නේම ආදරේ නිසයි මේක බලන්නේ❤️❤️
ජෙනට් කවදා හරි ලංකාවේ අග්රගණ්ය නළුවෙක් වෙලා නවතින්නෙ ❤
යකෝ ජෙනා අයියා තනිකර කලාගාරයක් ❤
ජෙනට් ඇන්ටනි ඉන්නව නම් බලනව..ඔහු අති දක්ශයෙක්
ජෙනාගෙ ඇක්ටින් සුපිරි ආසයි
හදවත සුමුදු උනාට දෑත රලුයි.. ගහමු වෙන දවසක අරුන් දෙන්නට😂😂. සුපිරියක්❤️ හොඳේ..
ලස්සන අවසානයක් ඕන කොටස් 100න් ඉවර කරන නිසා අනිවාර්යෙන් මිස් නොකර අපි මේ කතාව බලන්නේ ඒ නිසා ලස්සන අවසානයක් ඕන ❤
ජෙනට් නිසා බලන්න අවේ ❤
ආයුබෝවන් 🙏🏻 අද ඉඳලා හොඳම බොල්ට් ඇණ අරන් අපි එනවා ආදරෙන් එකතු වෙමු අපිත් එක්ක❤️🙏🏻
අඩෝ කතාව මිටර් බඩු ඔක්කොම ගොඩක් ඉන්නෙ😂😂
ජෙනට් ඉන්නවා කියන්නේ සුපිරියක් …තනිකර කලාගාර
මුලනමි මරැ.. ❤😂 අරැන් ටික ස්පා කැලි ටිකක් නේ.🤭
මේ යන්නේ ජෙනාගේ කලේ.පට්ට බන් අයියේ ඇක්ටින්..❤
උපාලිගෙ චරිතය .. කොස්තා.. ටැමිල් චරිතය .. සුමුදුව .. දැන් මේක ඔයා නන් නියමයි ආ❤❤❤❤❤ වෙනා චරිත නියමෙට කරනවා❤❤❤❤
ජෙනට් මේ වෙනකල් රගපෑව චරිත ටික නියමෙට කලා. හොඳ දක්ෂයෙක්.
ඡෙනටි තමා චරිතේ❤❤
ලස්සනට තියෙයි රගපාන අය හොදයි බලමු මගදි චොර කරන්න එපා හොදේ😂😂❤❤
විලියම් රාළහාමි ඔයත්😂❤
කැමතිම නළු නිළියන් ඉන්නවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️