#slvswi #kusalmendis sri lanka vs west indies 1st ODI highlight report| kusal mendis pathum nissanka start Send Your Special Massages - [email protected] (Don't send scam emails by Scammers, we will block & Spam.. only consider Sri Lankans Emails..) Subscribe Our Channel to get information World Cricket. Picture and Some Videos and Material Curtesy goes to real owners, we get it as fair use. we giving them pride to make it for sport world.. Music using this Video if use any video or pictures under.... Disclaimer - video is for educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favor of fair use. #srilankacricketvlog #primetalkswithsujeewa
ADVERTISEMENT
ඊයෙ නම් සුපිරි පැතුමුයි මෙන්ඩයි ගැන තමා දුක 🥺❤❤❤
වනිදු මහත් වෙලා, තීක්ෂණ කැහැටු වෙලා😅❤️🩹💪
1:30 අඩේ කෙලින්ම සනත්ට නේ හින්ට් එක ගහන්නෙ 😂
අයියා මිනිස්සු ගැන කියලා වැඩක් නෑ.ඔයා වීඩියෝ ටික කරන්න ❤
අනිවාර්යයෙන් අයියෙ අපේ එවුන් හොද වෙනකොට හොද කියන්න ඕනි අපි . නරක් වෙනකොට බනින් න ඕනි අයියෙ මහ හරක් වගයක් දැන් ඉන්නෙ 😢
කමිදුවට ඕපන් එකේ ස්තාවර වෙන්න පොඩි චාන්ස් එකක් දෙන්න ඕනෙ මට නම් හිතෙන්නෙ කමියා ඕපන් එකේ ස්තාවර වෙයි කියලා❤
ඇත්ත කතාකරන සුපිරි චරිතයක් ❤
වනිඳුවා එන්න එන්නම තඩියෙක් වෙනවා😊😊 තීක්ෂණ එන්න එන්නම කැහුට්ටෙක් වෙලා. පව් IPL නැතුව ගියානේ 😢😢 කන්නත් නෑ වගේ.......😅😅
කාලෙකට පස්සේ දිග වීඩියෝ එකක් මරු 🥹❤️🩹
දිග වැඩි වුනට ස්පීඩ් දාල බලන්නෙ 2 න් එතකොට දිග් නැ 😂
ගැරී කියන්නේ සුපිරි වැඩ්ඩෙක් තමයි මතකයි නෙ 2011🇮🇳♥️ I am indian cricket fan 🇮🇳
ඔය මෝඩයන්ගේ කොමන්ට් වලට කේන්ති ගන්න එපා .....ඔබ තුමාගේ වීඩියෝ වල තමයි අපි ඇත්ත දැනුවත් වෙන්නේ ......❤❤❤
0:43 dewani inima iwarai ada
සුපිරි cricket මොලයක් අය්යෙ ඔයට තියෙන්නෙ superd ❤ respect 👏
පිස්සො කලබල උණාට දොස්තර කලබල වෙන්නෑ. ඒ ගැන හිතල ඔයා වැඩෙ කරගෙන යන්න.ජය
mn nam habayi damma mukuth kiyanda yanne na.habayi eeye supiri
කොල්ලෝ ටික හොදට කරයි මචං හොද පුහුනුකරුවෙක් ලැබිලා තියනවා අනිත් දෙකෙන් එකක් ගහගත්තොත් මරු ජයවේවා අපේ කොල්ලන්ට මචං ස්තුතියි මේ චැනල් එක දිගටම කරනවට ❤
Hari lassana match ekk bluwa t20 neme cricket kiyanne❤
❤😂ඇත්තම කිය්න්න ම් dr,මම නම් ආසියානු කුසලානෙන් පස්සෙ මේ අපේ ක්රිකට් ශ්රීලංකා ක්රිකට් හැගීමකින් බලන්නෙ නෑ,,,😅පසුගිය කාලෙ දැනගත්තා අපි ශ්රී ලංකා 😂 ක්රිකට් ගැන
මාරම කතාව බං ආදරෙයි ඒ වචන ටිකට❤