#srilankacricket#slvswi#hilighits#cricket#cricketlover This video includes the details of yesterday's SL vs WI match and the events of the match. The photos included in this video are copyrighted by the original owners. This video is 100% created by our channel. This video does not contain illegal excerpts or scenes that are harmful to minors.
ADVERTISEMENT
සුපිරි ගේමක් දුන්නා... අපේ කොල්ලෝ
අපි ජයග්රහණය කළා.එය සතුටට කරුණක්.නමුත් අපි අපේ දුර්වලතා තේරුම් ගන්නත් ඒවා මගහැර ගැනීමටත් මේ තරඟයෙන් පාඩම් උගත යුතුය . ලෝක කුසලාන හෝ වෙනත් කුසලාන වෙනුවෙන් තවත් රටවල් සමග තරගයකදී අපිට මේ ආකාරයෙන් පන්දු යවා ජයග්රහණය කරන්න හිතාගන්නවත් බැහැ.ඒ වගේම හොඳ දක්ෂ දඟපන්දු යවන්නෙකුගේ අඩුපාඩුව මැනවින් කැපී පෙනෙනවා.
Derran sami is a great person and a player. I respect him and west indies players. On this particular match our players played superbly. Weldone Mr. Garry and every players!!!.
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤
Gentlemans game
Lankawa jaggahanaya API sathutu wenawa..
ඩැරන් සමී ත් කටුස්සෙක් වගේ එදා කිව්වා අපිට වේග පන්දු ඉදිරියේ දිනන්න බෑ කියලා. ඒකට හොද උදාහරණයක් අපේ ක්රීඩකයන් ලබා දුන්නා. වේග පන්දු වගේම දග පන්දු ඉදිරියේ උනත් ඔවුන් සමග අපිට දිනන්න පුළුවන් කියලා. ලංකාවට ආපු වෙලාවේ ඔවුන්ගේ දග පන්දු වීරයා mothi ට හොදට සලකන්න කුසල් මෙන්ඩිස් අමතක කලේ නෑ mothi ඕවර 4-0-40-0 ලෙස පන්දු යැවීම සටහන් උනා. නැවත ගේන්න උත්සහ කරේ නෑ. නව කණ්ඩායමේ වෙනස තමයි මෙයට හේතුව ලෙස මම දකින්නේ. 🇱🇰🇱🇰🇱🇰🇱🇰
❤❤❤❤
Gentlemans game
❤❤❤