Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 691 | 03rd June 2026 | TV Derana Watch TV Derana Programmes & More Updates https://www.youtube.com/channel/UCRDDfbYPHX_GUJ4lcQYTc8A Director : Saranga Mendis Producer : Chamika Mendis Script Writer : Saman Edirimuni Cast : Sanath Gunathilaka, Raveen Kanishka, Himali Sayurangi, Kamal Deshapriya, Richard Weerakkodi, Ramani Siriwardane, Anjula Rajapaksha, Ravindra Yasas, Medha Jayarathne, Jeewan Hadunnethi, Anusha Samaranayake, Rayan Vanrooyan, Ramani Siriwardane, Follow us on 🔗 Facebook 👉🏼 https://www.facebook.com/tvderanaofficial 🔗 Instagram 👉🏼 https://www.instagram.com/tv_derana 🔗 Twitter 👉🏼 https://twitter.com/tvderana 🔗 TikTok 👉🏼 https://www.tiktok.com/@tvderanaofficial TV Derana SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE #TVDerana #DeranaLK #deweniinima #deweniinimateledrama #dewaniinimaseason2 #samanedirimuni #sarangamendis
ADVERTISEMENT
ආක්ශව මෙහෙම හරි මතක් කරපු එකට සතුටුයී😢🥺🥺🫶❤️❤️
ආක්ෂා දැක්කම දුකයි අනේ 🥺🩷 අද සීන් ඒක හරි සුන්දරයි ❤
අනුහස් ❤ආක්ෂා හමුවීම් තරම් ඇයි සුන්දර නැත්තෙ සමුගැනුම් 💔
අනෙ අද ආක්ෂා පෙන්නුවා 😢😢😢එයා හිටියනං 😢😢😢😢❤❤❤❤
ආක්ශව වගේම සමල්කවත් මතක් උනේ මට විතරද 🥺
ආක්ශා පෙන්නපු නිසාම බැලුවා..මං හිතන්නෙ අවුරුදු 3 කට වගේ පස්සෙ බැලුවේ..සෑහෙන්න අවුල් 🥺💔
සාමාධි ගැලපෙන්නැ ආක්ෂා තමයි Matching ❤
මැරැනත් ආදරේ නතර වෙන්නෙ නෑ 💔🥹හිත් පතුලෙම එයා හරි ලස්සනට ජිවත් වෙනවා... 🥺බැදිම් යුතුකම් සහා දෙමාපියන් නිසා ජිවිතේ ඉස්සරහට යනවා ඒත් ආදරේ මැරැනත් හුස්ම ගන්නවා 💔🥹 ආක්ශා අනුහස් ♥️🥹
ආක්ශා නැතුව කතාව ඉවර වෙන එකට දුකයි 🥹💗😩
අදවත් අනුහස්වයි ආක්ශාවයි thumbnail එකට දාන්න තිබුණනෙ...ඒ සීන් එක මාරම ලස්සනයි🥰🥺
අනුහස් ❤ ආක්ෂා තරම් ලස්සන ආදර කතාවක් නම් ආයේ කතාවක දකින්න ලැබෙන එකක් නෑ 🥺
සමාදියෙක් දාගන්නේ නැතුව හිටපු ආක්ෂා නොමරා කතාවේ ඇයි එයාව තිබ්බේ නැත්තේ. ඒක තමා මේ කතාවේ කරපු කැතම වැඩේ
කවුරු කොහොම ආවත් ආක්ෂාගෙ අඩුව පුරවන්න බැ 😢😢😢😢❤️❤️❤️❤️❤️හැබැයි ඔහොම හරි කමක් නැ ඉවර උනානේ ඒකත් අක්ෂාව පෙන්නල 🫂❤️❤️❤️❤️❤️
ආක්ශා මෙහේම හරි මතක් කරපු ඒක කොච්චර දෙයක්ද ❤😢
5:00 කොහොම ලස්සනට තිබ්බ ආදර කතාවක්ද මේක කොච්චර මිනිස්සු ඒ ආදර කාතාව වැලගත්තාද ?? කතාව එපාම උනේ ඒ ආදර කතාව නැති කරපු එකයි පරණ අය අයින් උන එකයි නිසා 🥴
රවීන් හෙට විතරයි ඔයා දෙවෙනි ඉනිමේ ඉන්නෙ ආපහු එන්න රවීන් ලස්සන කතාවකින් ඔයාගේ දක්ෂතාවයන්ට හරි යන කතාවකින් එන්න ඔයා හොදම නළුවා වෙනවා දකින්න කැමතියි කරන හැමදෙයක්ම සාර්ථක වෙන්න ඕන රවීන්
After two yrs Anuksha 🥺💗
අපරාදේ බං කොච්චර ලස්සන love story එකක්ද මහ කැත විදියට ඉවර කරලා දැම්මෙ 🥹💔
ආක්ශා නැතුව කතාව වැඩක් නෑ කතාව කෑව එදිරි...
මේක ලස්සනට ඉවර කරන්න තිබ්බා ආක්ශා ගෙ මරනෙ නැතුව season 2 එකක් ගෙනත් මිනිස්සුන්ටත් එපා කරා කොහොම උනත් season 1තරම් hit උන එකක් නැති තරම්🥹