කුහුඹු ජනපදයකට සිමෙන්ති වත් කළ විට, සොබාදහමේ ශ්‍රේෂ්ඨතම ඉංජිනේරුවන් සොයාගැනේ Asi Disi - ඇසි දිසි Sharing Knowledge ලොව වටා අරුම පුදුම දැනුම මනරම්ව ඔබ වෙත ඉදිරිපත් කිරීම මාගේ අරමුණයි. Stay with Asi Disi - ඇසි දිසි Facebook : https://web.facebook.com/asidisiDOC Instagram : https://www.instagram.com/asidisi_official/ TikTok : https://www.tiktok.com/@asidisi_official Thank You! DISCLAIMER: Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. The materials used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work. Please email us at [email protected] for copyright matters. #AsiDisiDocumentary
ADVERTISEMENT
හෙන ගහන සොයා ගැනීන් මේවනම් 🥲💔
සමූල ගාතනයක් 😢😢
එම ඉංජිනේරුවන් කණ්ඩායම අවසන් ගමන් යවා නිර්මාණය හෙළි කර ගත්තේය😢
පරිසරයේ ඉන්න සත්තු මොකක් හරි දෙයකට විශ්මිත හැකියාවක් තියෙනව.එහෙම වෙන්නෙ උන් ස්වභාවධර්මයට අනුගත වෙලා ඉන්නෙ ඒක නිසා.
Comment වල බයින උන්ට කියන්නේ මේක අතහැරලා දාපු එකක්
කූඹියෙක් දැක්කම ඇඟිලි දෙකෙන් පොඩි කරල කූඹියාගෙ මිනිය වත් ඉතුරු කරන්නෙ නැති උන්ගෙ සම්මා බණ.😂
හිතාගන්නවත් බෑ 😮
Kubi kiyak marenna adda😢
ඔයිටවඩා තාක්සනයක් තිබියදී කරපු පව.😢
සොබාදහමේ ශේස්ට්ටතම ඉංජිනේරු වන් තමයි ඒත් සොබාදහම අතින් බැලුවොත් මේක ශේස්ට්තම පවක්😢😢
Loka jana gayanayen 8n 1k meruwa haa samanai missu nm ( number of dead ants - 1,000,000,000 )
යකො උංව මරලානෙ ලබ්බ සොයාගන්නෙ😢
බුදු අම්මෝ 😮😮😮😮
Maka attada😮
පාප කර්ම
Eth huththa kubi ki denekva marenna athida unta oka vena vidiyakata hoyanna tibbe nadda pake injineruvoo 😢
meka atharala dapu ekak kavadavath kubi inna thanaka ohoma deyak karanne nh
කර්මය කර්මඵලය අවබෝධය නැතිකම මොන තරම් කරුමයක්ද මේවා ගෙවන්න යද්දි කොහොම තියේවිද දිට්වා කොරෝනා ඉබෝලා මේවා ඵල දෙන විට මිනිසුන් ඒවා නම් කරන නම් වේ
Okun marenneth cimenthi walata yatawelaa..
මරු සොයා ගැනීම ❤❤❤ සමූල ගාතනය 😢😢😢😢😢