Hiripoda Wessa (හිරිපොද වැස්ස) | Episode 444 | 03rd June 2026 | Swarnavahini Watch the latest teledramas on the Swarnavahini YouTube Channel featuring full episodes of the best Sri Lankan daily drama updates! 🔥 Subscribe now and turn on notifications! 👇 🔗 https://www.youtube.com/channel/UCaIc6SgS90ud_RgMSC6hW_w?sub_confirmation=1 🔹 Watch the Full Playlist: https://www.youtube.com/playlist?list=PLB-GuAsjHIZY3Ip2dSbQclKG2K_IYjdfJ 🌐 FOLLOW US: 🔹 Facebook: https://www.facebook.com/swarnavahini 🔹 Instagram: https://www.instagram.com/swarnavahini.tv 🔹 TikTok: https://www.tiktok.com/@swarnavahinisl 🔹 Website: https://swarnavahini.lk © 2026 Swarnavahini. All Rights Reserved. #HiripodaWessa #හිරිපොදවැස්ස #Swarnavahini #SwarnavahiniDrama #SinhalaTeledrama
ADVERTISEMENT
නිරාශාගෙයි පිලගෙයි ප්ලැනක් යන්නේ කියලා හිතෙන්නේ මට විතරද අචලව රට යවන්න
ඕලිවියාගේ හොම්බට දෙකක් අනින්න හිතෙන්නේ මට විතරද 😂😒👍
සන්දේශියි තිදැසුයි එකතු වෙනවට කැමති අය මේ පැත්තට😓❤
ඇත්තටම අචල පව් කියලා හිතෙන අය කෝ 😢👍
මේ ඩිරෙක්ටර් හැම Love එකක්ම කඩනවනේ 😂😒
ඉස්සර ආසාවෙන් බලපු කතාව 😂 දැන් විනාඩි පහෙන් බලනවා 😢
විනාඩි 20 ති ෙයන කතාව. විනාඩි 10 බලන අය ෙකා්
ඕලිවියා යක්ශ ගෑනියක්
සංදේශී ❤️ තිදැස් චුටි පැටියාගේ ආදරණීය පවුල එකතු වෙනකල් බලන් ඉන්නේ අය කෝ ❤️❤️
මේ කතාවේ කාටවත් ලව් හරි යන්නෑ😂😂😂😂😂
මේ ඔලිවියා කරන්නෙ බොරු රගපෑමක් වෙන්න බැරිද😅
මාසෙකට විතර පස්සේ බලන්නේ තාම ආත්මි තිදැසුයි සෙට් වෙලා නෑ htte කතා😂
පොඩි කෙල්ල නම් පට්ටයි🫶
අචල පව් නිරාෂා බලු වැඩ කරන්නේ
මේ කතාව ඉවර වෙන්නේ කවද්ද
මේ කතාවට කැමති අය කෝ😅
අරලියා රගපාන්නේ අපරාදේ. අර ආත්මි ළමයයි හිටිය කාලෙත් ඔය ටිකමනේ කලේ. නම් ටික එඩිට් කරගත්තනම් හරි 🤣. එකම කරකව කරකව දානව නම් වෙනස්කරලා. 🥴
දැන් ඔලිවියා කීව පාඩුවෙ ඉන්න දෙනවා කියල.. 😂 ඒ කියලා ආයෙත් පස්සෙන් ගිහිම් අරුන් දෙන්නට ඉන්න දෙන්නෑ😂😂..
තිදැස්ගෙ චරිතෙ හොදට කරනවා
තිදෙස් අත්මි දෙන්නම යයි අත්මිගෙ තාත්තාගෙ කොම්පනි එකට