Visekari (විසේකාරී) | Episode 418 #ITN #ITNSriLanka #ITNDigital #Visekari #Episode418 Watch ITN Programmes & More Updates at https://www.itn.lk ITN ON SOCIAL Follow on Facebook : https://www.facebook.com/ITNSriLanka Subscribe on YouTube : http://bit.ly/SubscribeITNSriLanka Follow on Instagram : https://www.instagram.com/itn.srilanka Follow on X : https://www.x.com/ITNSriLanka © 2026 by Independent Television Network Ltd. All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
ADVERTISEMENT
මම වාසුකී වුනානම් මේ වෙද්දි චේතිය වලපල්ලේ.මම හිරගෙදර
ඉදලා හිටලා හරි මේ පැත්තෙ ඇවිත් මේ විකඩම බලන උන් අපිට පිස්සු 😇😇🙇
වාසුකිගේ ළමයා මහා පණ්ඩිත ළමයෙක් අනික් ළමයා ළමා ගතියට ඉන්නවා
මානසික ලෙඩෙක් ලියන කතාවක් වගෙ...😂😂
මට පේනිනෙ රම්යගෙ ලමය චේතිගෙ තාත්තගෙ
චේතිය කියන්නේ මහම මහා තිරිසනෙක්
යකෝ වාසුකිගේ ඉවසීම.......😮😮😮😮
මේකනම් දැන් ඇති වෙලා පුරුද්දට බලන්නේ
මන් වාසුකිනම් අරුගේ ඇටේ ඔබන්නේ කටේ
Mamanma asama neti lamai dennek.nendamnala wage😂
හොදට තිබ්බ කතාව කෑවා. දීරයි යශොයි නැතුව කතාව වැඩක් නැහැ
කෝ කතාවේ එරාන් ,බෝඩ්මේ ඇන්ට්,
❤❤❤❤❤🎉🎉🎉🎉
ලසා බය වෙන්නේ ඇය් බඩ කරේ ලසා නෙමෙිනෙ😂
දැන් මේකේ ප්රධාන චරිත 3 යශෝ, දීර , එරාන් දැන් ඒ කවුරුත් නෑ 😅
මම මාසයකට එක පාරක් ව්තර බලන්නෙ
Finish this drama
චේතියගෙ වලත්තකම් මුලින් ,මුලින් දැනගත්ත වෙලාවෙ වාසුකිට පිස්සු නටව,නටවා ඉන්නෙ නැතිව ඕකගෙයි,හොරගෑනුන්ගෙයි හොම්බකට කුඩුකරානම් අද ඔහොම වෙන්නෙ නෑ.බොහෝවෙලාවට ඔහොම වුන්ට සමාව දුන්නම වෙන්නෙ වැරදි කරන්න තව තවත් අනුබල දුන්නා හා සමාන වැඩක්
අලුත් සෙට් එක හොදයි පරණ උන්ට වඩා. 😂
සඳමාල් ❤❤❤❤