Watch TV Derana Programmes & More Updates https://www.youtube.com/channel/UCRDDfbYPHX_GUJ4lcQYTc8A Follow us on 🔗 Facebook 👉🏼 https://www.facebook.com/tvderanaofficial 🔗 Instagram 👉🏼 https://www.instagram.com/tv_derana 🔗 Twitter 👉🏼 https://twitter.com/tvderana 🔗 TikTok 👉🏼 https://www.tiktok.com/@tvderanaofficial TV Derana SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE #TVDerana #DeranaLK #deweniinimaseason2
ADVERTISEMENT
පටන් ගද්දි මන් 4 වසර දැන් මන් second shy කරනව AL 😂
මාත් පාටියක් දානවා මේක සමරන්න ඕනේ 😂😂❤❤🎉🎉
මේක බලපු උන්ට තෑගි දෙන්න ඕන 😂
මේ කතාව ආපසු මුල ඉදලා බලන්න යන එකාට බුදු සරණයි 😂
අම්මෝ ඇති ඉවර උනා aurudu 15k wage
අනුහස් ට තරම් ගැනු සෙට් උනෙ නෑ එ කාලෙ හිටපු රජවරුන්ටවත් 😂😂 අන්තිමෙට කැහුට්ටියෙක් ව බැදගත්තා
ඇති යන්තම් 😅
හම්බෝ ඇති යන්තම් 🫨🫨🫨 පුදුම සැනසීමක් දැනෙන්නෙ 🎉🎉🎉
ගමේ සෙට් එක එකතු කරන් කැවුම් ,කිරිබත් හදලා සමරන්න ඕනි😂😂😂😂
මූට marry කරන්න හම්බුන එක ලොකු දෙයක් 😂❤
Really missed Aksha ❤ Raween 🔥
දැන් අර සෙනසුරාදා ඉරිදා ගිය හුස්මල් ලඟින් එක සතියේ දවස් වලට අරන් තියෙන්නෙ ඒක අවුරුදු ගානක් මේක වගේ අදින්නද දන්නෑ 😂😂😂
සීසන් 3 නැද්ද 😂😂😂
ලොකු දෙයක් 😂😂 අර සංගිතෙ කියන මගුලත් ඉවර වුනා නම් 😂😂😂 මටනම් මුල ඉදලම පෙන්න බෑ මේ කතා😂😂
අර මාලිනී ෆොන්සේක නැති උනාම හෙනටම මිනියට වැන්ද කෙනත් ඉන්නවා 😂
Miss funeral innawa nedha
ලොකු දෙයක් 😂😂😂😂
පටන් ගද්දි මොන්ඩිසෝරි හිටිය සෙට් එක කෝ
මුන් කීගමනක් කසාද බදී ද බන්😂
Ammoo athi jara iwarayak nethi magula iwara una 😮💨