Sinto (සින්ටෝ) | Episode 427 (අවසාන කොටස) | 03rd June 2026 | Swarnavahini Watch the latest teledramas on the Swarnavahini YouTube Channel featuring full episodes of the best Sri Lankan daily drama updates! 🔥 Subscribe now and turn on notifications! 👇 🔗 https://www.youtube.com/channel/UCaIc6SgS90ud_RgMSC6hW_w?sub_confirmation=1 🔹 Watch the Full Playlist: https://www.youtube.com/playlist?list=PLB-GuAsjHIZZ-kRZSw1LlrJfi9LxsQkn_ 🌐 FOLLOW US: 🔹 Facebook: https://www.facebook.com/swarnavahini 🔹 Instagram: https://www.instagram.com/swarnavahini.tv 🔹 TikTok: https://www.tiktok.com/@swarnavahinisl 🔹 Website: https://swarnavahini.lk © 2026 Swarnavahini. All Rights Reserved. #Sinto #සින්ටෝ #Swarnavahini #SwarnavahiniDrama #SinhalaTeledrama
ADVERTISEMENT
කාලයක් නොබලා ඉදලා අවසාන කොටස කියලා දැක්කාම දැනේන සතුට.. 😅😅😅
සින්ටෝ ටෙලිනාට්‍ය සමඟ සිටි ආදරණීය ප්‍රේක්ෂක ඔබට අපගේ හෘදයාංගම ස්තූතිය. මීළඟ අලුත්ම ටෙලි පෙරළිය "බෝල්ට් ඇණයක් '' ජුනි 04 වනදා සිට සතියේ දිනවල රාත්‍රී 07.30 ට
අන්තිමට අභීගෙ බබා විතරයි ඉතුරු වුනේ😢😂
මේ ගොං කතාව ඉවර උන එක හොදයි කිසි තේරුමක් නෑ😂
හැම කතාවකම අවසාන episode එක විතරක් බලන අය ඉන්නවද ❤
කාලෙකින් බලන්න ආවේ අවසාන කොටස කියලා දැක්කම😂 කවුරුහරි කියවද මේකෙ හිටපු බබාලට මොකක්ද වුණේ කියලා🥲
පලවෙනි කොටසේ ඉදන් බලපු මම.එදා අර චුටි පැටව් ටික දැකලා මාත් දරු සිහිනයක් දැක්කා.මාස දෙකක් විතර යද්දි මගේ කුසට දරුවෙක් ආවා.තුන් වෙනියා මේ.මේ කතාව අදින් නිමා වෙද්දි මගේ දරු පැටියාව ගෙන්න හෙට හොස්පිටල් නතර වෙනවා.හෙටට සති 40යි.මුල සිට අවසාන තෙක් බලපු එකම කතාව සින්ටො🎉❤
දැන් මන් කෑම කද්දි බලන්නෙ මොකක්ද😓😓
මෙලෝ රහක් නැති අවසානයක්
සින්ටො 2 ක් ඇවිල්ලා හෑවා
මේ ස්පා එකී නම් පේන්නම බැරි චරිතයක් වෙලා තිබුනේ
ස්වර්ණවාහිනී නාලික නරඹන ප්‍රේක්ෂකයෙක් හැටියට මේ කියන්නේ ප්‍රේක්ෂක අපි ඔබල හිතනවාට වඩා බුද්ධිමත් බව තේරුම් ගන්න.දැන් කාලෙ අයගේ වචනයෙන් කියනවා නම් මෝඩ ආතල් දෙන්න හදන්න එපා.අභව්‍ය ,නීරස විකාර අප්‍රසන්න ටෙලිනාට්‍ය පෙන්වීමෙන් සිදුවන්නේ ඔබගේ ආදරනීය ප්‍රේක්ෂකයන් ඔබ නාලිකාවෙන් ඈත් වීම පමණි.
මෙක ඉවර වෙනකොට හිටපු අයගෙන් භාගයාක් නැ
මින් මතුවට කථාව හරියටම අවසානය දක්වා ලියලා පෙන්නන්න. බලන අයව අන්දන්නෙ නැතුව. කමක් නැහැ දැන්වත් මෙහෙමහරි ඉවර කරපු එක හොදයි😢
කතාව පටන් ගද්දි ඉදපු අය නෙවෙයි ඉවර වෙද්දි ඉන්නෙ😂
නොදකින් බලපු චාටර්ම කතාව.
පාරමීට දෙවනි බබත් ලැබෙනකොට ජගන්මගේ බබා තාම ඒ ගාණ 😂😂😂 සින්ටො කතාවට සින්ටො දීලා හදිස්සියට 😂
මොනාවුනත් දුකයි ආයේ බලන්න හම්බෙන්නේ නැහැනේ..ආස නැති වුනත් පුරුද්දට බලපු කතාවක් ❤️
ලොකු දෙයක් මේක ඉවර එක😂
කාලෙකින් අද බැලුවෙ අවසාන කොටස කියල තියෙන නිසා 😅😊