#slvswi #srilankavswestindies sri lanka vs west indies 1st ODI 1st inninghs highlights report| super start season by sri lanka Send Your Special Massages - [email protected] (Don't send scam emails by Scammers, we will block & Spam.. only consider Sri Lankans Emails..) Subscribe Our Channel to get information World Cricket. Picture and Some Videos and Material Curtesy goes to real owners, we get it as fair use. we giving them pride to make it for sport world.. Music using this Video if use any video or pictures under.... Disclaimer - video is for educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favor of fair use. #srilankacricketvlog #primetalkswithsujeewa
ADVERTISEMENT
Ra wenkl padam karanna maru wadee 😊🙂
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤පැතුම් කුසල් තමා ඉනිම ඇද්දේ ❤❤❤❤❤❤❤තාම ඇහැරලා මැච් එක බලනවා නිදිමතයි ඉන්න බෑ එත් කොහොමහරි බලනවා හෙට ස්කුල් යන්න තියෙද්දිත් ❤❤❤❤❤❤
අයියා මේ match එකේ දැක්ක විශේශ දේ තමයි ඉස්සර මුල් overs 3 - 4 හිරවුනොත් අනවශ්ශ්ය පාරවල් ගහලා ළකුණු 200 කට වගේ ALL OUT වෙනවා . මේ match එකේදී මුල්overs 15 විතර wicket නොදී ඉවසීමෙන් ගහමු නිසා තමයි 303 වගේ ළකුණු ප්රමානයකට යන්නපුලුවන් වුනේ .
මහෙස් තික්ෂෙන ඉයෙසුපිරි උ සැහෙන මහාන්සිවෙලා බරත් සැහෙන අඩුකරගෙන චමිරගෙ ඔවර් ටිකක් මරු👑️❤️
කමිදුට නියම තැන දිල තියෙන්නේ සුපිරි❤
ශම්මි ගිය නිසා දිනනේ❤
Api dinna 41 runs🫡🎉🥳❤️🏏
Kamidu catch ekak alluwaa ekanam world class catch ekak
Ow mth kiynne kamindu digtm opening inn oni
කමිදු සුපිරි කැච් එකක් ගත්තා
නියම තරගය k,පැතුම් කුසල් තවත් tikak හිටියා නම් ඇත්තටම 350k withra ගහයි කියලා හිතන් හිටිය. එහෙ climate එක්ක අමාරු ඇති, chameera ge balling attacked 👌👌👌, සුපිරි yoker දැම්මා. නියමයි සතුටුයි 👏👏👏👏
Subhodasanak iththawani😂❤
ඊයේ නම් batsmanla great odi inning එකක් ගැහුවා💙
අනේ ආයේ බලාපොරොත්තු ඇති කරනවනේ මේ alevel අස්සේ 😢😢❤❤❤
Tm Dilshan = Kamindu K Sangakkara= P Nissanka Me open eka patta kaminduta kalayak dunnahama patta me odi team ekanam balance ❤❤❤👍👍👍
LOOK AT JANITH LIYANAGE ODI BATING AVERAGE❤
Apta asitha
Mata nam supiri gari gatta thirana
තවම බලනො...නිදි නැතුව...🫠💥
2 යන්ඩ පුලුවන් තිබුනු ඒවා දිව්වේ නැ